සමාජේ පිළිගන්න සාධාරණ සම්මත තියෙනවා. ඒ සම්මත විවිධ වෙසින් එන්න පුලුවන්. නීති ලෙසින් එන්නත් පුලුවන්. දැන් බලපන් මිනිස්සු මරන්න එපා කියන එක නීතියේ තියෙන යම් කිසි සම්මතයක්. දැන් උඹට මිනිස්සු නොමරා ඉන්න මට අවශ්‍යතාවයක් නෑ කියලා මිනිස්සු මරන්න යනවද? අන්න එතනයි උඹට වැරදුණේ.... මේ සමාජේ ජීවත් වෙද්දී උඹ නොදැනුවත්ම හෝ සම්මත වලට යටත්ව ඉන්නේ. දික්කසාදය කියලා දේවල් මේ වගේ රටක නෙවේ දියුණු රටවලත් තියෙන්නේ ඔය හේතුව නිසා.
නීති කියන්නේ එකක් එක එකාගේ පුද්ගලික මති මතාන්තර තව එකක්.....මිනි මරන්න තහනම් උනාට ගෑනි නොවන ගෑනු එක්ක සුකන්න තහනම් නැත්තේ ඇයි?
සැලකිය යුතු ප්‍රතිශතයක්? කොච්චර ප්‍රතිශතයක්ද?


