ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උඹලා වගේ දකින දකින ගෑණුන් සමග සංසර්ගයේ යෙදීම අනුමත කරන හරක් ඉන්නකොට කොහොමද බං සමාජයක් හැදෙන්නේ.

බලපන් මේ අවුරුද්දට විතරක් හොර ගෑණු මිනිස්සු තියාගෙන කොච්චර මිනීමැරුම් ලංකාවේ සිද්ධ වුණාද? මම කිව්වේ මේ අවුරුද්ද ගැණ විතරයි. පොඩ්ඩක් බලපන් අවුරුදු 2500 කලින් බුදු හාමුදුරුවෝ කියපු දේ අදකාලෙට වුණත් කොච්චර ප්‍රායෝගිකයිද කියලා?
දැන් උබ කියන්නේ දාර්මික ගැනු පිට යන්නේ නැ. ආගමක් නැති ගැනුයි අපියි තමා තැන තැන හුකාගන්නේ.. එහෙමද? ඔව්. ආගමක් නැති උන් උකාගත්තා හොටලේ බිල ගෙව්ව ගෙදර ගියා. බඩුවට ලව් කරන්න යන්න එපා බන්.. ආගම මොකක් උනත් යන ගැනි යනවා. බුදු හාමුදුරුවොත් දාල ගියේ. රාහුල නල දරු උපතක් නෙමෙයිනේ.. දැන් කියන්න එපා ගිහිගෙය කලකිරිලා ගියේ යශොදරා සැටිස් නැති නිසා වගේ ආතල් කතා.. මිනිස්සුන්ට උබේ මතය අනුව යදොදරා හොදට සැප දුන්නානම් බුදු හාමුදුරුවො ගිහිගෙය අත නොහරින්න ගියා.ඔව ලොජික්නේ බන්. අපිටත් ඔහොම කිව්වැකි පොයින්ට් ගෙනත්. (කොලේ වහලා ගහන්නේ නැතුව ඔන්න සින්හලෙන්ම කිව්වා )
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මේ රටේ හොර ගෑණු හොර මිනිස්සු තියාගෙන ඉන්න නිසා රටේ මිනීමැරුම් කොච්චර වෙලා තියෙනවා කියලා උඹ දන්නවද? උඹලා වගේ ආත්මාර්ථකාමී එවුන් ඉන්නකන් රටක් හැදෙයිද බං. උඹේ අම්මට(තාත්තා ඉන්දිද්දී) කවුරුහරි ඔහොම දෙයක් කරොත් උඹ කියපන් අවුලක් නෑ මචං මගේ දර්ශනයට අනුව ඒක සුදුසුයි කියලා.

ඒක මගේ අම්මගේ කැමැත්තනේ බන්. මම මොකටද ඒකට හරස් කපන්නේ. අම්මා කියන්නේ හදුන්කූරු ඉටිපන්දම් කන උන්ටද? උබ මගේ අම්මා ගැන කියනකොට හිතපන් අර කිව්ව අන්තපුරේ උබේ අම්මා හිටියානම් උබ අර සැමියා නැති ටොක්ස් එහෙම දාර්මකව දෙනවද?
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
දැන් උබ කියන්නේ දාර්මික ගැනු පිට යන්නේ නැ. ආගමක් නැති ගැනුයි අපියි තමා තැන තැන හුකාගන්නේ.. එහෙමද? ඔව්. ආගමක් නැති උන් උකාගත්තා හොටලේ බිල ගෙව්ව ගෙදර ගියා. බඩුවට ලව් කරන්න යන්න එපා බන්.. ආගම මොකක් උනත් යන ගැනි යනවා. බුදු හාමුදුරුවොත් දාල ගියේ. රාහුල නල දරු උපතක් නෙමෙයිනේ.. දැන් කියන්න එපා ගිහිගෙය කලකිරිලා ගියේ යශොදරා සැටිස් නැති නිසා වගේ ආතල් කතා.. මිනිස්සුන්ට උබේ මතය අනුව යදොදරා හොදට සැප දුන්නානම් බුදු හාමුදුරුවො ගිහිගෙය අත නොහරින්න ගියා.ඔව ලොජික්නේ බන්. අපිටත් ඔහොම කිව්වැකි පොයින්ට් ගෙනත්. (කොලේ වහලා ගහන්නේ නැතුව ඔන්න සින්හලෙන්ම කිව්වා )

ඉන්න හම්බවෙන්නේ නැ දැන් උබට.. ඔන්ලයින් බෞද්දයො සාසනේ ආරක්ශාවට රෙප් කපයි හිටගෙන..
 
Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    දැන් උබ කියන්නේ දාර්මික ගැනු පිට යන්නේ නැ. ආගමක් නැති ගැනුයි අපියි තමා තැන තැන හුකාගන්නේ.. එහෙමද? ඔව්. ආගමක් නැති උන් උකාගත්තා හොටලේ බිල ගෙව්ව ගෙදර ගියා. බඩුවට ලව් කරන්න යන්න එපා බන්.. ආගම මොකක් උනත් යන ගැනි යනවා. බුදු හාමුදුරුවොත් දාල ගියේ. රාහුල නල දරු උපතක් නෙමෙයිනේ.. දැන් කියන්න එපා ගිහිගෙය කලකිරිලා ගියේ යශොදරා සැටිස් නැති නිසා වගේ ආතල් කතා.. මිනිස්සුන්ට උබේ මතය අනුව යදොදරා හොදට සැප දුන්නානම් බුදු හාමුදුරුවො ගිහිගෙය අත නොහරින්න ගියා.ඔව ලොජික්නේ බන්. අපිටත් ඔහොම කිව්වැකි පොයින්ට් ගෙනත්. (කොලේ වහලා ගහන්නේ නැතුව ඔන්න සින්හලෙන්ම කිව්වා )

    මම කිව්වේ උඹලා වගේ දකින දකින ගෑණුන් සමග සංසර්ගය කරන එකෙක් හිටියා කියමුකෝ. දැන් උඹ ළමයි ඉන්න අම්මා කෙනෙක් ගැන ලිංගික අදහස් ඇති වෙනවා. ඒ ගෑණිට සැමියෙකුත් ඉන්නවා. ඔන්න උඹලා කිව්ව විදිහට රූම් එකකට අවශ්‍යතා සපුරා ගත්තා කියමුකෝ. දැන් උඹේ දර්ශනයට අනුව ඒක අවුලක් නෑ. මොකද දෙන්නම කැමතියිනේ. දැන් හදිසියේවත් ඕක කොහොමහරි මාට්ටු වුණා. ළමයිගේ කණට ආරංචිය ආවා. බලපන් උඹලා නිසා ජීවිත කීයක් අනතුරේද කියලා. බුද්ධාගම වගේ කාලීන දහමක් එක්ක මෝඩ දර්ශන පටලවා ගන්න එපා.
     
    • Like
    Reactions: sidathsaumya

    මගේ හිකිල්ලයි ලමයින්ගේ ආරක්ශාවයි අතරේ සම්බන්දේ මොකක්ද? සමහර පවුල් තියනවා තමන්ගේ තාත්තට වඩා සුලු පියා ලමයින්ට සලකනවා.. මට මගේ ගැනීත් එපා නම්. එකිට එකිගේ මිනිහත් එපානම්. එක්ගේ ලමයි මම බලාගන්න කැමතිනම් ආයේ බුදුහාමුදුරුවො මොනවා කිව්වත් මට මොකො බන්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    [/COLOR]
    ඒක මගේ අම්මගේ කැමැත්තනේ බන්. මම මොකටද ඒකට හරස් කපන්නේ. අම්මා කියන්නේ හදුන්කූරු ඉටිපන්දම් කන උන්ටද? උබ මගේ අම්මා ගැන කියනකොට හිතපන් අර කිව්ව අන්තපුරේ උබේ අම්මා හිටියානම් උබ අර සැමියා නැති ටොක්ස් එහෙම දාර්මකව දෙනවද?

    මචං ලිංගිකත්වය කියන්නේ මානව අවශ්‍යතාවයක්. සැමියෙක්ගේ ප්‍රධානම කාර්යය ගැහැණියක්ගේ ලිංගික අවශ්‍යතා සම්පූර්ණය කිරීම නොවුනට ඒකත් සැමියා විසින් කරන එක කාර්යයක්. සැමියා නැති ගැහැණියෙක් ගැන ඒ විදිහට බලන එක 100% සාධාරණයි. ඒත් උඹලා කථා කරන්නේ ගැණු පිරිමි ඉන්දිද්දී වෙන එවුන් පස්සේ යන ඒවා ගැන නේ. අන්න ඒකයි අපි වැරදි කියන්නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,745
    113
    මම හොඳ බෞද්ධයෙක්, නමුත් ඕවයේ තාර බර ඇරලා ගන්න ඕනේ. ලියන අය ගොඩක් රස්සාවට ලියන්නේ, ඉතින් අතිනුත් දාලා ලියනවා. අනික ඔය වගේ කතා නොකිය ඉන්න තරමට හොඳයි, මොකද මිනිස්සු බුද්ධාගම මහා පිස්සුවක් කියලා හිතනවා.

    අපේ හාමුදුරුවරු ගොඩක් කරන්නේ මේවගේ ඒවා හරහා බය කරලා මිනිස්සු ආගමට නැබුරු කරගන්න.
    හැබැයි බුදු හාමුදුරුවෝ කිවේ ප්‍රශ්නයට හේතුව නැති කරන්න මාර්ගය පෙන්න කියල.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මට මගේ ගැනීත් එපා නම්. එකිට එකිගේ මිනිහත් එපානම්. එක්ගේ ලමයි මම බලාගන්න කැමතිනම්

    බලපන් උඹ කොච්චර ආත්මාර්ථකාමීද කියලා. මෙතන උඹ සදහන් කරපු ඔක්කොම උඹේ සහ ගෑණිගේ දාෂ්ටි කෝණයෙන් බලපු ඒවා. උඹ මෙතන ළමයාගේ පැත්තෙන් බැලුවද? උඹලා වගේ ආත්මාර්ථකාමියෝ ඉන්දිද්දී රට හැදෙයිද බං?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචං ලිංගිකත්වය කියන්නේ මානව අවශ්‍යතාවයක්. සැමියෙක්ගේ ප්‍රධානම කාර්යය ගැහැණියක්ගේ ලිංගික අවශ්‍යතා සම්පූර්ණය කිරීම නොවුනට ඒකත් සැමියා විසින් කරන එක කාර්යයක්. සැමියා නැති ගැහැණියෙක් ගැන ඒ විදිහට බලන එක 100% සාධාරණයි. ඒත් උඹලා කථා කරන්නේ ගැණු පිරිමි ඉන්දිද්දී වෙන එවුන් පස්සේ යන ඒවා ගැන නේ. අන්න ඒකයි අපි වැරදි කියන්නේ.

    ඒක වැරදි වෙන්නේ හොරාට කරන එක. මගේ ගැනී මට අද වැවිත් කිව්වොත් යන්න ඔනා කසාදේ ඇති කියලා, මම දෙපාරක් අහන්නේ නැ. මොකද යන්න අහපු ගැනි බලෙන් තියාගෙන වැඩක් නැ. ගැනිට මම ක්‍රෙඩිට් එක දෙනව ඩිරෙක්ට් අහපු එකට හොරාට වැට පනින්නේ නැතුව. ලන්කාවේ අවුල, මිනිස්සුන්ට ගැනුන්ට ගට් එක නැ තමන්ගේ පාට්නර්ට දිස් ඉස් ඉනෆ්, නොට් වර්කින් කියලා කියන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285

    ඉතින් උඹ වැරදියි කියල හිතනවා නම් උඹ නොකර ඉඳින්. කව්රුවත් උඹේ ගෑනිව ඇදල අරන් සුකන්නේ නෑනේ........හැබැයි උඹට බෑ අනික් උන්ට නීති දාන්න.​
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බලපන් උඹ කොච්චර ආත්මාර්ථකාමීද කියලා. මෙතන උඹ සදහන් කරපු ඔක්කොම උඹේ සහ ගෑණිගේ දාෂ්ටි කෝණයෙන් බලපු ඒවා. උඹ මෙතන ළමයාගේ පැත්තෙන් බැලුවද? උඹලා වගේ ආත්මාර්ථකාමියෝ ඉන්දිද්දී රට හැදෙයිද බං?
    මොකක්ද ලමයට වෙන්නේ කියහන්කො.. ලමයි ගැන හිතලා උබ කියන්නේ වයිෆ් බීටර් කෙනෙක් නම් මිනිහා ගුටි කාගෙන ගැනි ඉන්න ඔනද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඒක වැරදි වෙන්නේ හොරාට කරන එක. මගේ ගැනී මට අද වැවිත් කිව්වොත් යන්න ඔනා කසාදේ ඇති කියලා, මම දෙපාරක් අහන්නේ නැ. මොකද යන්න අහපු ගැනි බලෙන් තියාගෙන වැඩක් නැ. ගැනිට මම ක්‍රෙඩිට් එක දෙනව ඩිරෙක්ට් අහපු එකට හොරාට වැට පනින්නේ නැතුව. ලන්කාවේ අවුල, මිනිස්සුන්ට ගැනුන්ට ගට් එක නැ තමන්ගේ පාට්නර්ට දිස් ඉස් ඉනෆ්, නොට් වර්කින් කියලා කියන්න.

    ඔච්චර තදියම නම් කථා කරලා දිවෝස් කරගන්න එකනේ. හැංගි හැංගි වෙස් බදින්නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔච්චර තදියම නම් කථා කරලා දිවෝස් කරගන්න එකනේ. හැංගි හැංගි වෙස් බදින්නේ.
    ඉතින් මට එහෙම අවශ්යතාවයක් නැ.. දැනට එහෙම අවුලක් නැ. මම කියන්නේ ලමයි නිසා කියලවත්, රස්සව නිසා කියලවත්, සමාජේ උන් බලන නිසා කියලවත් මමවත් මගේ ගැනිවත් පවුල් කන්නේ නැ. එකට ඉන්න බැරිනම් බඩු මූට්ටු පොලේ ගහගෙන දීග කන්න කැසිල්ලක් අමාරුවක් නැ. වෙන ගැනු මිනිස්සු නැතුවයැ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.

    ඉතින් උඹ වැරදියි කියල හිතනවා නම් උඹ නොකර ඉඳින්. කව්රුවත් උඹේ ගෑනිව ඇදල අරන් සුකන්නේ නෑනේ........හැබැයි උඹට බෑ අනික් උන්ට නීති දාන්න.​

    මම මෙතන කාටවත් නීති දැම්මේ නෑ.

    බුදු දහමට අනුව ඒක වැරදියි කියලා කිව්වේ. බලපන් හොර ගෑණු හොර මිනිස්සු තියාගෙන ඉදලා මාට්ටු වෙලා මිනී මරලා කොච්චර මිනී මැරුම් මේ මාසේ විතරක් සිද්ධ වුණාද? ළමයි කොච්චර අනාථ වුණානේ. ඒත් බුදු දහමට අනුව ජීවත් වුණානම් මේ කරදර නෑනේ.

    මේ බලපන් බුදු දහම කොච්චර කාලීනද කියලා.

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/11/mother-incident-kataragama.html

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/11/love-external-murder.html

    උඹලාගේ දර්ශන උඹලා අදහගනින්. ඒවා මට අදාල නෑ. මට අදහන්න පිවිතුරු දහමක් තියෙනවා. ඒත් උඹලා වගේ චින්තන තියෙන මිනිස්සු තියෙන නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ.
     
    බුදු දහමට අනුව කොච්චර දේවල් වැරදිද බන් ඔය කොනෙන් බලපුවහම.. කවුද දැන් මේකට බුද්දාගම ගැව්වේ. අපිද? අතේ ගහන එකට බුද්දාගම ගෙනාවේ අපිද?
     
    දැන් ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම මැරෙන්නේ ඕක නිසාද? නිකන් ගොන් කතා කියන්න එපා බං. උඹල වගේ උන් තමයි ඕව හැන්ගිහොරා හොරා කරන්න ගිහින් මන්න පාර කන්නේ.

    දැන් බලපන් ඕවට මරාගන්නේ වැඩිපුර කොළඹද? නෑනේ ඩොටේ පැතිවල තමයි ඕව වැඩියෙන් වෙන්නේ. වහල ගහන්න දැනගලන්නේ උඹල වගේ උන් තමයි.​
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඉතින් මට එහෙම අවශ්යතාවයක් නැ.. දැනට එහෙම අවුලක් නැ. මම කියන්නේ ලමයි නිසා කියලවත්, රස්සව නිසා කියලවත්, සමාජේ උන් බලන නිසා කියලවත් මමවත් මගේ ගැනිවත් පවුල් කන්නේ නැ. එකට ඉන්න බැරිනම් බඩු මූට්ටු පොලේ ගහගෙන දීග කන්න කැසිල්ලක් අමාරුවක් නැ. වෙන ගැනු මිනිස්සු නැතුවයැ.

    සමාජේ පිළිගන්න සාධාරණ සම්මත තියෙනවා. ඒ සම්මත විවිධ වෙසින් එන්න පුලුවන්. නීති ලෙසින් එන්නත් පුලුවන්. දැන් බලපන් මිනිස්සු මරන්න එපා කියන එක නීතියේ තියෙන යම් කිසි සම්මතයක්. දැන් උඹට මිනිස්සු නොමරා ඉන්න මට අවශ්‍යතාවයක් නෑ කියලා මිනිස්සු මරන්න යනවද? අන්න එතනයි උඹට වැරදුණේ.... මේ සමාජේ ජීවත් වෙද්දී උඹ නොදැනුවත්ම හෝ සම්මත වලට යටත්ව ඉන්නේ. දික්කසාදය කියලා දේවල් මේ වගේ රටක නෙවේ දියුණු රටවලත් තියෙන්නේ ඔය හේතුව නිසා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    දැන් ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම මැරෙන්නේ ඕක නිසාද? නිකන් ගොන් කතා කියන්න එපා බං. උඹල වගේ උන් තමයි ඕව හැන්ගිහොරා හොරා කරන්න ගිහින් මන්න පාර කන්නේ.

    දැන් බලපන් ඕවට මරාගන්නේ වැඩිපුර කොළඹද? නෑනේ ඩොටේ පැතිවල තමයි ඕව වැඩියෙන් වෙන්නේ. වහල ගහන්න දැනගලන්නේ උඹල වගේ උන් තමයි.​

    ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ මේවා නිසා නෙවේ. ඒත් සැලකිය යුතු ලොකු ප්‍රතිශතයක් මේ නිසා නැති වෙලා තියෙනවා. ඒක උඹට අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනවා බං. ඕකට ජීවත් වෙන ප්‍රදේශය අවුලක් නෙවේ බං.