ජනවාරි 19 වන දින, ඔබේ නිවස, වෙළන්දසලේ, කාර්යාලයයේ ඉදිරිපස කහ කොඩියක් එල්වා ජාතිය වෙනුවෙන් පෙරට එන සංඝයා පෙලන කුමන්ත්‍රණයට විරෝධය පාන්න.
සියල්ලන්ටම දැනුම් දෙන්න.
ඔබේ ෆේස් බුකියත් කහ වර්ණයෙන් තබන්න.
ජාතිය වෙනුවෙන් නැගීසිටින මුරදේවතාවන් වහන්සේලා ආරක්ෂකරගනිමු!
බෞද්ධ මහනායක හිමිවරු ඉන්නවා. කවුරුත් සද්දයක් වත් නැහැ. හේතුව අපි දන්නේ නැහැ. සමහරවිට දේශපාලන බලපෑම් වෙන්න ඇති.
අපිවෙනුවෙන් කවදත් බෞද්ධ භික්ෂූන් පාරට බැහැල උද්ඝෝෂණය කරා. ජාතිය අගමැ වෙනුවෙන් නැගී හිටිය.
මේ ගෙන නීතිවලට සාමාන්‍ය ජනයාවන අපි මොනාහරි කරන්න ඕන.
එහෙට මෙහෙට ඇද ඇද ඉන්නේ නැතුව වැඩක් කරමු.
ජාතිය, ආගම අනතුරේ.
හෙට කහ කොඩියක් හැමතැනම දාන්න.
කාරුණික ඉල්ලීමක්.
(සිංහලේ ගැන කියන දෙයක් නෙමේ මේක)