ස්වයංවින්දනය හෙවත් අහවල් වැඩේ බරපතල කම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අරුතක් තියෙන ප්‍රබන්ධයක්.
    Thank you for sharing. :yes:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,161
    13,848
    113
    පෘථිවිය
    ජනවාරි 19 වන දින, ඔබේ නිවස, වෙළන්දසලේ, කාර්යාලයයේ ඉදිරිපස කහ කොඩියක් එල්වා ජාතිය වෙනුවෙන් පෙරට එන සංඝයා පෙලන කුමන්ත්‍රණයට විරෝධය පාන්න.

    සියල්ලන්ටම දැනුම් දෙන්න.
    ඔබේ ෆේස් බුකියත් කහ වර්ණයෙන් තබන්න.

    ජාතිය වෙනුවෙන් නැගීසිටින මුරදේවතාවන් වහන්සේලා ආරක්ෂකරගනිමු!

    බෞද්ධ මහනායක හිමිවරු ඉන්නවා. කවුරුත් සද්දයක් වත් නැහැ. හේතුව අපි දන්නේ නැහැ. සමහරවිට දේශපාලන බලපෑම් වෙන්න ඇති.
    අපිවෙනුවෙන් කවදත් බෞද්ධ භික්ෂූන් පාරට බැහැල උද්ඝෝෂණය කරා. ජාතිය අගමැ වෙනුවෙන් නැගී හිටිය.

    මේ ගෙන නීතිවලට සාමාන්‍ය ජනයාවන අපි මොනාහරි කරන්න ඕන.
    එහෙට මෙහෙට ඇද ඇද ඉන්නේ නැතුව වැඩක් කරමු.

    ජාතිය, ආගම අනතුරේ.
    හෙට කහ කොඩියක් හැමතැනම දාන්න.

    කාරුණික ඉල්ලීමක්.

    (සිංහලේ ගැන කියන දෙයක් නෙමේ මේක)
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    අරුතක් තියෙන ප්‍රබන්ධයක්.
    Thank you for sharing. :yes:
    200rynr.jpg
    [/IMG]
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    1992 oya jaathiye video lankaawe wahi wahala thibuna... maharagama bus halt eka langa thibunu eagle video centre eka danna kenek innawa nam mama me kiyana kathaawa sahathika karai.. dannawada eke Manuwarna uncle.. mama danna widiyata miniha business patan aran thiyenne 1980 ganan wala.. xxx VHS cassettes.


    කවුද බෝයි;19581138 said:
    වීඩියෝ පීස් දාගෙන මම ස්වයංවින්දනේ යෙදුනා
    මේක කියන කොල්ලට අවුරුදු 20ක් වත් තියමු.තව 7 දෙනෙක් එක්ක හිටිය කි වුව. හරි ඒකට එකෙක්ට මාස 6ක් වත් තියමු.එතකොට අවුරුදු 3.6යි. මේක ලියල් තියෙන්නෙ 2015 කියමු.ඒ කියන්නෙ මේකෙ ඉන්න පෙරේතය මීට අවුරුදු 24කට කලින්වත් ඉදල තියෙන්නෙ ඕන. ඒ කියන්නෙ 1992 vවිතර.ඒ කාලෙ ලංකාවෙ වීඩියෝ පීස් බලන්න පහසුකම් තිබුනද? ඒ තිබුනත් ලංකාවට ඔය විදියෙ වීඩියෝ පීස් එන්න විදියක් තියෙන්නෙ විදියක් නෑ මම හිතන විදියට.
    මම වැරදි වෙන්නත් පුලුවන්.හිතුන නිසා ලිවුවෙ :P
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඈ යකෝ විශාකාව සෝවන් වුනේ අවුරුදු 7 දී , ඊට පස්සේ දරුවෝ කීයක් හැදුවද?

    කොල්ලෝ අතේ ගහන එක නවත්තන්ඩ දඟලන්නේ මොකද කියල සිහි බුද්ධියෙන් යුතුව සිතන්න.

    මේ බුදු බණ නම් නෙවෙයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතන සමහරුන්ගේ අදහස් දැක්කම පේනවා මේ කියල තියෙන දේ වැරදියට වටහාගෙන ඉන්න බවක්.. මේ දේ ගොඩක් ගැබුරින් හිතල බලන්න .. තෙරුවන් සරණයි
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජිංතක ජිල්ලබකිට;19581996 said:
    ඈ යකෝ විශාකාව සෝවන් වුනේ අවුරුදු 7 දී , ඊට පස්සේ දරුවෝ කීයක් හැදුවද?

    කොල්ලෝ අතේ ගහන එක නවත්තන්ඩ දඟලන්නේ මොකද කියල සිහි බුද්ධියෙන් යුතුව සිතන්න.

    මේ බුදු බණ නම් නෙවෙයි.

    රහත් වෙනකම් රාග සිතුවිලි ඇති වෙන එක නවතින්නෙ නෑ :growl:
     
    Jul 5, 2012
    1,773
    265
    0

    බුදුන් වහන්සේ විවාහ වු උපාසක උපාසිකාවන්ට ලිංගික හැසිරීම වරදක් යැයි කොහෙවත් කියා නැත. විශාකාව සෝවාන් වූ පසු දරුවන් 16 ක් වැදුවාය. ඇය වැනි සෝවාන් කාන්තවකටත් ලිංගිකව හැසිරීම වරදක් නොවේ නම් කොල්ලන් අතේ ගැසීම ප්‍රස්නයක් වුනේ කාටද? :cool:


    රෙප් කපල නම් වැඩක් නැහැ, හරියට උත්තර දෙන්ඩ. :lol:
     
    • Like
    Reactions: dragon-fighter