*ස්වයන්වින්දන සෙබලා*

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ෂික්.. ඔය *රියා ඕක කරන්න අපේ ගාල්ල Town එකටම ආවා නේ .! :baffled::baffled:
 
Last edited by a moderator:
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    රග්බි මැච් වලදි අනිත් ටීම් වල එවුන්ට පැරදුනාට පස්සෙ ගහන කේස් එක්ක බැලුවම මේවා මොනව ද බං.ගෑනුන්ටත් එතන්දි වෙනමම බලලා නෙමේ නෙ කෙලියෙ.
    කොහොම උනත් අපි තාමත් ගරු කරන ආමි එකේ අපේම කොල්ලො මේ වගේ තත්වෙකට වැටෙනකොට අපිටත් මොකද්ද හිතෙන්නෙ?
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හමුදාවේ එවුන්ට මේවා තමයි කරන්න වෙන්නේ. මුන්ට පඩි දෙන්නේ අතේ ගහනවට :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බලපන් මුන් හමුදාව චාටර් කරනව..
    දැන් හමුදාව පොලිසිය වගේ..මුන්ට මෙච්චර මෝල්ද .
    ස්තී දූශනවලින් ගොඩක්ම කරල තියෙන්නේ හමුදාවෙ එවුන් :(

    ow ban eka nam athtyha. malayak kaduvath mankolla kavath horakamak karatha army eke nama gavila