ස්වයන් වින්දයේ දවල්ට කරන්න හොද නැද්ද

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
එකකිරි එකේ බැදලා නැති උන් ගෙන් අහන්නේ උබල කීපාරක් දවසට ස්වයන් වින්දයේ දෙනවද
මම දවල්ටත් රෑටත් එකපාර බැගින් හැමදාම කරනවා එක හොද නැද්ද
විසේසයෙන් දවල්ට/හවසට කරන එක ..
අනික මම කරන්නේ නැතුව හිටියොත් රෑට හීනෙන් යනවා ..
යාලුවනේ ඔයාලගෙන් උදව්වක් ඕනේ දවල්ට කරන්න හොද නැද්ද

යකෝ තෝ ගලවලා අතට එනකම්ම ගහනවද :no::no::no: :rofl::rofl::rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. ඒ ගැන නම් හරියට දන්නෙ නැහැ මචෝ.. ස්වයං වින්දනයේ යෙදෙන්න අමාරුයි මං කරන ජොබ් එකත් එක්ක.. ඒ නිසා මං ඒ වැඩේ කරන්නෙ මාසෙකට දවසක් වගේ.. කරන්න ඕන කියන නිසා..
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    කායිකව කිසිම අවුලක් වෙන්නෙ නෑ... එත් උඹ ඕක ගැන ඔහොම හිතනකොට මානසිකව එක හොඳ නෑනේ.. :) :yes: ඒකයි උඹට හොඳ නෑ කියල හිතෙනවනම් නවත්තපන් කිව්වේ... නැත්තන් ඔන්න ඔහේ ගහල දාපන් බං... :D මමත් මේ දවල් අතේ පාරක් ගහල ඉන්නේ... :lol:
    හැබැයි ඉතින් ඕනිම දෙයක් ඕනිවට වඩා හොඳ නෑ... නින්දෙන් ආතල් යනවට වඩා, අතේ පාරක් ගහල ආතල් යවන එක හොඳා... :lol: :lol:

    පිස්සුද බන් මට නම් නින්දෙන් යනකොට මාර ආතල් :rolleyes:...මම සවස් ගණන් අතේ ගහන්නේ නැතුව ඉන්නවා හීනෙන් යනකන්. :baffled: යකෝ පට්ට හීන පෙන්නේ. ජීවිතේට ගහන්ඩ බැරි බඩු සෙට් වෙනවා හීනෙන්..සුප්පා ah :rolleyes:;)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔහොම ගැහුවොත් දවසක ප%^ ගැලවිලා අතට එයි .(විහිලුවට බන් මොකක් හරි වැඩක නිරත වෙයන් එතකොට ඔක හරියයි නිකම් ඉන්න කොට හොමොන නිෂ්පාදනය වැඩි නිසා මොල තද වෙනවා )
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිස්සුද බන් මට නම් නින්දෙන් යනකොට මාර ආතල් :rolleyes:...මම සවස් ගණන් අතේ ගහන්නේ නැතුව ඉන්නවා හීනෙන් යනකන්. :baffled: යකෝ පට්ට හීන පෙන්නේ. ජීවිතේට ගහන්ඩ බැරි බඩු සෙට් වෙනවා හීනෙන්..සුප්පා ah :rolleyes:;)

    :yes::yes::yes:අත්දැකිමෙන් කියන්න පුලුවන් මේකනම් ඇත්ත:rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    හ්ම්.. ඒ ගැන නම් හරියට දන්නෙ නැහැ මචෝ.. ස්වයං වින්දනයේ යෙදෙන්න අමාරුයි මං කරන ජොබ් එකත් එක්ක.. ඒ නිසා මං ඒ වැඩේ කරන්නෙ මාසෙකට දවසක් වගේ.. කරන්න ඕන කියන නිසා..
    උබ බර වැඩද බන් කරන්නෙ? ලයික් කන්ටේනර්වලට බඩු පටෝනව වගේ. :rolleyes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පිස්සුද බන් මට නම් නින්දෙන් යනකොට මාර ආතල් :rolleyes:...මම සවස් ගණන් අතේ ගහන්නේ නැතුව ඉන්නවා හීනෙන් යනකන්. :baffled: යකෝ පට්ට හීන පෙන්නේ. ජීවිතේට ගහන්ඩ බැරි බඩු සෙට් වෙනවා හීනෙන්..සුප්පා ah :rolleyes:;)

    :rofl:
     
    එහෙමත් පුලුවන්ද ? :rolleyes:

    හ්ම්.. ඒ ගැන නම් හරියට දන්නෙ නැහැ මචෝ.. ස්වයං වින්දනයේ යෙදෙන්න අමාරුයි මං කරන ජොබ් එකත් එක්ක.. ඒ නිසා මං ඒ වැඩේ කරන්නෙ මාසෙකට දවසක් වගේ.. කරන්න ඕන කියන නිසා..

    මොකක්ද බන් උබ කරන ජොබ් එක ?
    උබ වැඩ කරන තැන අතේ ගැසීම තහනම් ද ? :rolleyes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යකෝ තොගෙ සර්වාන්ගෙම දියවෙලා යයි සතියකට සැරයක් විතර කරහන් ..:baffled: