ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා දු&#351

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වටිනා තොරතුරු ඇතුලත් ලිපියක් බෙදාගත්තාට ගොඩාක් පිං..:)
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතාම වටින විස්තර ටිකක් සහෝ. බෙදාගත්තට ස්තූතී.
    තෙරුවන්සරණයි!
    REP++
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේක දැකපු ගමන් ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා ලියපු "මහරජ ගැමුණු" පොත මතක් උනා..ඒකෙන් උපුටා ගත් කොටසක් මේ..රත්නමාලී මහා සෑය ගොඩනැගීම ගැන අනාගත වාක්‍යයක් කොටපු සෙල් ලිපිය, එළාරට හම්බවෙන මොහොත මේ...


    "[FONT=&quot]වනරොදින් වැසී ඇති මුත් ඉතා පැහැදිලිව උසට උසේ පෙනෙන මහා සෙල් ටැඹ ඔහු විසින් දක්‌නා ලද්දේය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එළාරට මොහොතකට හැඟුණේ තමන් එය දුටුවා නොව එය විසින් තමන් දකිනු ලැබුවේය ලෙසිනි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඒ දෙස මොහොතක්‌ අසු පිටම සිට බලා සිටි එළාර අනතුරුව අසු පිටින් බැස ඒ කරා ළඟාවීමට උත්සාහ කළේය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඊට බාධා කළ විවිධ වල්පඳුරු සහ වැල් වර්ග ඔහු සිය අසිපතින් සිඳ දැමුවේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot].සෙල් ටැඹ අසලට වන්නට එබඳු බාධාවන් නොවීය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහි වටේටම කදිම ඉඩකඩක්‌ විය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සෙල් ටැඹ එළාර සිතුවාටත් වඩා දැවැන්ත එකක්‌ විය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මුලින්ම ඔහු එහි පහළ සිට ඉහළම ස්‌ථානය දෙස බැලුවේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ දීර්ඝ උසට ඉහළින් ඔහුට පෙනුණේ නිල් වියනක්[/FONT][FONT=&quot]‌ [/FONT][FONT=&quot]බඳු ආකාශයයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සෙල් ටැඹේ පහළ කොටස පැරැණි බ්‍රාහ්මීය අක්‌ෂර ගණනාවකින් සමන්විත විය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එළාර බ්‍රාහ්මීය අක්‌ෂර කියවන්නට පමණක්‌ නොව ලියන්නටද දැන සිටියේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ අක්‌ෂර එකතුවී සෑදෙන වචනයක වාච්‍ය අර්ථය පමණක්‌ නොව [/FONT][FONT=&quot]�[/FONT][FONT=&quot]වනිතාර්ථයන්ද දැන සිටියේය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එහෙත් මේ තමාට කියවන්නට සිදුවී තිබෙන්නේ කුමක්‌ද[/FONT][FONT=&quot]?

    "[/FONT][FONT=&quot]මෙතැන රත්නමාලී මහා දාගැබ ගොඩනංවන මාගේ මුණුපුරු දෙවන පිය ගාමණී අබය නම් මහ රජුට ඉඩහසර පිණිස දෙවන පිය තිස්‌ස මහ රජු වන මම සීමා මායිම් සළකුණු කළෙමි[/FONT][FONT=&quot]..."[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එළාර රඡ්ජුරුවෝ සසළ වූහ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඔහුගේ මතකය එක්‌වරටම ඇදී ගියේ මීට වසර විසිපහකට පමණ පෙර තම රාජ භාණ්‌ඩාගාරයේ තිබී භට්‌ටාරට හමුවූ රන්පත වෙතටය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එහිද ලියා තිබුණේ මෙයමය[/FONT][FONT=&quot]..."".[/FONT]



    පොත කියවල නැති අයට ඕන නම් කියන්න...මගේ ජීවිත කාලය තුල මං කියවපු හොදම පොත තමයි මේක...
    (btw tfs..repped)
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    11.gif