ස්වර්ණවාහිනියෙන් අයින් වුන හේතුව

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    M9bWQBz.jpg

    වසර 17ක් තිස්සේ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස සේවය කල රූපවාහිනි නාලිකාවට සමුදීමට සිදුවීම පිටුපස ඇති හේතුව ඔබ සැම මගෙන් විමසන්නේ මට ආදරය කල නිසා බව දනිමි. ප්‍රේක්ශක ආදරයට පිටුපා එම කතාව සඟවන්නට නොහැකිය. මට සහ හරීන්ද්‍රට සමුදීමට සිදු වූයේ සහෝදර මාධ්‍ය සගයින් යැයි කියා ගනිමින් දිය රෙද්දෙන් උවද බෙල්ල කපන්නට හපන් චරිත දෙකක් හා ඔවුන් විදේශයේ සිට මෙහෙයවන වර්තමාන ලයිකා කළමණාකාරීත්වය හේතුවෙනි. විදෙස් රටක සිට සමාගම මෙහෙයවන්නන් ගැන මට පුදුම නැත. ඒ අය ගැනත් හරි තොරතුරු සහ පසුගිය කාලය තුල ඔවුන් කල දෑ සමාජගත කිරීම රටට, ජාතියට , ආගමට ආදරය කරන මාධ්‍යවේදියකු ලෙස මගේ යුතුකමක් සේ සලකා ඉදිරියේදී ඒ ගැනත් රටට හෙලි කරන්නට මා සූදානම්. අවසන මෑතකදී වෙනත් නාලිකාවක සිට පැමිණ බොරු ප්‍රතිරූප මවා සිටින සගයින් යැයි හඳුන්වාගත් දෙදෙනාටම මම අනුකම්පා කරමි. නමුත් ඔබ ඔබේ වැටුප වෙනුවෙන් තවත් කීදෙනෙකුගේ රැකියා අහිමි කිරීමට සූදානම් දැයි මම නොදනිමි.බුදු දහමේ ඉගැන්වෙන කර්මය මම තදින් විශ්වාස කරමි. සඟවා සිටින වෙස් මුහුණු ඉක්මනින් ගැලවෙනු ඇත.

    නදීක කරුණානායක
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මට ඔය රංගන කියන **** නම් පේන්න බෑ. වමනේ යනවා. බණ කතා කරනව වගේ තමා ඌ වැඩසටහන් මෙහෙය වන්නේ. සුදේවය නම් වැඩ්ඩ කියන්න පුලුවන් 98 වගේ කාලේ ඉදනුත් ඉස්කෝලේ කාලේ ඉදන්ම ඌ මිඩියා කරපු එකෙක්නේ. ඒකට අරූ..නොදකින්
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මට ඔය රංගන කියන **** නම් පේන්න බෑ. වමනේ යනවා. බණ කතා කරනව වගේ තමා ඌ වැඩසටහන් මෙහෙය වන්නේ. සුදේවය නම් වැඩ්ඩ කියන්න පුලුවන් 98 වගේ කාලේ ඉදනුත් ඉස්කෝලේ කාලේ ඉදන්ම ඌ මිඩියා කරපු එකෙක්නේ. ඒකට අරූ..නොදකින්

    :yes:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,128
    27,794
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කම්පැනි වල වැඩ කරද්දී බබා හුකුන් හරියන්නේ නෑ.
    වැඩ කාරයා අනිත් එවුන්ට ගේම දීලා හරි ගොඩ යනවා.
    රංගන වැඩ කාරයා මොනා උනත්. :giggle:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    කම්පැනි වල වැඩ කරද්දී බබා හුකුන් හරියන්නේ නෑ.
    වැඩ කාරයා අනිත් එවුන්ට ගේම දීලා හරි ගොඩ යනවා.
    රංගන වැඩ කාරයා මොනා උනත්. :giggle:
    එකඟයි silent service ගොඩක් කම්පනි වලට හරියන්නේ නෑ. අළුත් උන් එනකොට අපි පරණ හින්දා prominence හම්බුවෙයි කියලා හිතන එක මෝඩකමක්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් සුදේව ජනාධිපති මාධ්‍ය අංශයේයි ස්වර්ණවාහිනී දෙකේම වැඩ ද?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,128
    27,794
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එකඟයි silent service ගොඩක් කම්පනි වලට හරියන්නේ නෑ. අළුත් උන් එනකොට අපි පරණ හින්දා prominence හම්බුවෙයි කියලා හිතන එක මෝඩකමක්
    අනිවා සමහර උන් ඉන්නවා අලුතෙන් ඇවිල්ල වැඩ අල්ල ගත්ත ගමන් පරණ උන්ට අරිනවා.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කම්පැනි වල වැඩ කරද්දී බබා හුකුන් හරියන්නේ නෑ.
    වැඩ කාරයා අනිත් එවුන්ට ගේම දීලා හරි ගොඩ යනවා.
    රංගන වැඩ කාරයා මොනා උනත්. :giggle:
    රංගන වගේ ඕප දූප හලන ඵකෙක් ඵහෙම නොවුනොත් තමා පුදුමේ..ඔෆිස් වලත් වැඩියෙන්ම ඕප දූප කේළම් කියන ඵකාටනේ තැන..😅😅
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ගිය පාර ජනදිපතිවරනෙට කලින් සුවර්ණවාහිනිය විකුනන්න දාලා තිබුනා, රොහන් පල්ලෙවත්ත ඔක ගන්න හැදුවට හරි ගියෙ නැ. UNP උන් ගන්න දුන්නේ නැ. පස්සෙ ඔක පිටරට කාට හරි විකුනුවා කියල ආරන්චිය ආවා. පස්සෙ ආයතනය මෙහෙවන විදියට තෙරුනා මහින්දට කඩේ යන කාට හරි හෝ කලින් කාල්ටන් ස්පොර්ට් කරපු කට්ටිය තමා මෙකත් අරගෙන තියෙන්නෙ කියලා..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    අරන් තියෙන්නේ ලයිකා එකෙන්නේ.. කොටි හඩක් තමා..ඒකනේ යහපාලනේ උන්ටම ඩීල් එක සෙට් වෙන්න ඈරියේ
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අරන් තියෙන්නේ ලයිකා එකෙන්නේ.. කොටි හඩක් තමා..ඒකනේ යහපාලනේ උන්ටම ඩීල් එක සෙට් වෙන්න ඈරියේ
    ලගදිම සුවර්ණවාහිනිට ගෙමක් සෙට් වෙවි නෙද??
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලගදිම සුවර්ණවාහිනිට ගෙමක් සෙට් වෙවි නෙද??
    දෑන් ඒවා වෙන එකක් නෑ.. ඒ කාලේනේ සිරසට ගහලා සියතට ගහලා දෑම්මේ