ස්වර්ණවාහිනියේ.. නිවේදකයට මල පැනලා

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කමෙන්ට් දාල වැඩක් නැ බ්‍රො. කරන්න ඔනා වැඩේ මම නම් කලා.. විදුලි සන්දේශ නියාමක දෙපාර්තමේන්තුවට කම්ප්ලේන් කලා.. එක්කො චැනල් එකේ බ්‍රොඩ්කාස්ටින් රයිට්ස් නවත්තන්න වෙනවා. නැත්තම් ඔකගේ වැඩ තහනම් කරලා පෙනල්ටියක් ගෙවන්න වෙනවා. ලොකේ මාද්ය හසුරුවන්නේ එහෙමයි. මම කියන්නේ නැ ඇෆ්බී කමෙන්ට් අවුල් කියලා. ඒත් ඒක සොඩා බොතලේ ක්ඩුවා වගේ කරලා හෙට ඉවර වෙනවනම් අවුල්. මේකට නීතිමය පියවරක් ගන්න එකෙක්වත් ඉදිරිපත් වෙනවද? මම නම් ලැස්තියි ප්‍රේක්ශකයෙක් හැටියට මේකට පෙනී සිටින්න. අපි කරන්න ඔනා අන්න ඒක. එහෙම උනාම ස්වර්නවාහිනිය අනිත් දවසේ බුද්දියෙන් අඩු උන් ඔවට දාන්නේ නැ.

    අනේ නිකන් ඉදින් බං..උබ දැන් ඕක කම්ප්ලේන් කරා කියලා වෙන විදිහ උබ විතරනේ දන්නේ...ඒ උබේ ෆීල්ඩ් එක නිසා...අපිට මාද්‍ය සදාචාරය ඉගෙන ගෙන හරි වැරද්ද දාන්ඩ වෙලාවක් නෑ...උබේ පැත්තෙන් උබ කමෙන්ට් එක දාපන්...අපිට දැනෙන විදිහට අපි දාන්නම්...උබ කියන විදිහට සමනලයට කමෙන්ට් දාන්න මීඩීයා ක්ලාස් එකකට යන්න වෙයිනේ යකෝ...
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    :rofl:
     
    Mozilla

    Well-known member
  • capture286.jpg
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හිනා කාලා මැරෙනවා බං අල්විසාගෙ පේජ් කියන කථා වලට...එකා බෙල්ලේ වැල දාගයිද දන්නේ නෑ..:lol::lol::lol:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    හිනා කාලා මැරෙනවා බං අල්විසාගෙ පේජ් කියන කථා වලට...එකා බෙල්ලේ වැල දාගයිද දන්නේ නෑ..:lol::lol::lol:

    ara anith kellage fb page ekath wanasala mun gihin ekith iwarai:lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මෙහෙම එකෙක් ඉන්නවා කියලා දන්නෙත් මේ සීන් එක නිසා. මූ සින්දු කියනවලු
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    නූගත් කමද? අමන කමද? ඒ පෙන්නුවෙ....

    higana mudukku ponnayonwa form karagena dagalana eka thamai lankawe media wala karanne... ponnayata tharaha giyama mokada danne karanna hithan inne :lol:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    පව් බං මූව ජාත්‍යන්තරයට යවලා අන්න නෙත් ගොසිප් එකෙත් දාලා.
    පී. ඇස්. - නෙත් එකේ උන් නම් මේකේ ඉන්නවනේ ඉතින්.:lol: