අපෝ බං ඔක අපේ වුන් වුව මරාගෙන කන්න හදන්වානේ.මිනිස්සු අතින් වැරදි වෙන්නෙම නැත්ද.අනික වුත් ඔය වගේ ප්රශ්නයක් අහයි කියලා බලාපොරොත්තු වෙන්නෙ නැතිව ඇති
අඩෝ මේක අහපල්ලා, ලොල්ලට කට උත්තර නෑ
https://www.facebook.com/Kalindhuofficial/videos/729138230544562/

fb eke page adminlagenui uge post valata comment karala banala thiyena kellangenui avasara aran thama bn vada karanna venneඅපෝ බං ඔක අපේ වුන් වුව මරාගෙන කන්න හදන්වානේ.මිනිස්සු අතින් වැරදි වෙන්නෙම නැත්ද.අනික වුත් ඔය වගේ ප්රශ්නයක් අහයි කියලා බලාපොරොත්තු වෙන්නෙ නැතිව ඇති

මේ පකය බලපල්ලකො, මොලේ නැති ගොන් හුකන්නල Programs වලට ගත්තම ඕක තමා වෙන්නෙ.ඒ අස්සෙ අනිත් එළදෙන කියනව නෑ අපි විශ් කලාලු. මොකටද දන්නෑ විශ් කලේ. මෝඩ හරක්
![]()
ලංකාවෙ උන් ඉතින් මෙහෙම තමයි. මුලක් මැදක් දන්නෙ නැ. ඔහෙ ෆෝර්ම් වෙන එකාට කුනුහරුපෙන් ජාතිය අමතනව.
මට අරකිව සුද්ද කරන්න ඔන කමක් නැ. එත් ඒකි කියන්න යන එක ඉවර කර ගන්න බැරි වෙනව අරු මැදින් පැනපු නිසා. ඒකි කියන්න යන්නෙ උන් විෂ් කලා කියල ගං වතුරෙන් අවදානමක් තියෙන අයට කරදරයක් වෙන්න එපා කියල මන් හිතන්නෙ. විෂ් කියන එකෙ තේරුම සුභ පතනව කියන එක විතරක් නෙවේ. ප්රාර්තනා කරනව කියල එතනදි අදහස් වෙන්නෙ.
ටීවී එහෙක දකින තප්පර ගානකට මෙහෙම ෆෝර්ම් වෙන එක වැරදි. අපි දකින්නෙ ඒ තප්පර ගාන විතරයි.
මේවට කතා කරල වැඩක් නැ. උපේක්ෂාවෙන් අහක බලා ගන්නව අරෙන්න.
ඌට මෙහෙම බනින්න කිසි එකෙක්ට අයිතියක් නැ. බනින උන් ඔක්කොම කී බෝඩ් එක පිටි පස්සෙ ඉන්න නිසයි ඔහොම බනින්නෙ. බලමු මු දැන් හෙට අනිද්ද කොහේ හරි ෂෝ වලට යයිනෙ. අඩු ගානෙ එකෙක් හූ කියයිද කියල

Thanks for your very professional opinion . can you elaborate?

අනේ නිකං පලයන් බං යන්න, තොපි තමා ඕකුන්ව ෆෝම් කරන්නෙලංකාවෙ උන් ඉතින් මෙහෙම තමයි. මුලක් මැදක් දන්නෙ නැ. ඔහෙ ෆෝර්ම් වෙන එකාට කුනුහරුපෙන් ජාතිය අමතනව.