ස්වර්ණවාහිනියේ.. නිවේදකයට මල පැනලා

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපෝ බං ඔක අපේ වුන් වුව මරාගෙන කන්න හදන්වානේ.මිනිස්සු අතින් වැරදි වෙන්නෙම නැත්ද.අනික වුත් ඔය වගේ ප්‍රශ්නයක් අහයි කියලා බලාපොරොත්තු වෙන්නෙ නැතිව ඇති
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    18671278_1005845022889279_9082900860866387332_n.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මොනවා උනත් මුට තිබ්බ එහෙම ඇහුවහම වැඩේ ශේප් කරන්න... නමුත් එහෙම කේන්ති ගත්තම මාද්‍ය ආයතනයට යන එනමන් නෑ...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :lol::lol::lol::lol:

    අපෝ බං ඔක අපේ වුන් වුව මරාගෙන කන්න හදන්වානේ.මිනිස්සු අතින් වැරදි වෙන්නෙම නැත්ද.අනික වුත් ඔය වගේ ප්‍රශ්නයක් අහයි කියලා බලාපොරොත්තු වෙන්නෙ නැතිව ඇති
    fb eke page adminlagenui uge post valata comment karala banala thiyena kellangenui avasara aran thama bn vada karanna venne :D
    me balahanko kelloo
    xf1A5pY.png

    D7UDEKD.png

    0SNpugQ.png

    oXMyxVi.png

    yAfJq5U.png
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෝඩකම තමයි එතින්. ඔය වගේ උන්ට අනුකම්පා කරන්න ඕනි. කොහොමත් එතින් වයසින් හෝ අත්දැකීමෙන් මුහුකුරනොගිය පොඩි ළමයි දෙන්න්ක්නේ බන්.

    හරින්ද්‍රයා නිව්ස් කියන හැටි බලපන්කො එට වඩා නම් මුන් හොදයි. ගොඩක් වෙලාවට ගිරව් වගේ කියවන්න පුළුවන් අය නිවේදකයෝ කියල හිතගෙන වැඩ කරනකොට වෙන්නේ ඕක තමයි
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    hema ekatama niwedayakek wenna be kyne eka tama, school eke pitipasse peli wala hitapu ponnayo form wela live show karanna awama ohoma tama wenne situation ekak handle karaganna hekiyawak ne mona ponnnayekda me :lol:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මේ පකය බලපල්ලකො, මොලේ නැති ගොන් හුකන්නල Programs වලට ගත්තම ඕක තමා වෙන්නෙ. :angry::angry: ඒ අස්සෙ අනිත් එළදෙන කියනව නෑ අපි විශ් කලාලු. මොකටද දන්නෑ විශ් කලේ. මෝඩ හරක් :growl::growl:

    ලංකාවෙ උන් ඉතින් මෙහෙම තමයි. මුලක් මැදක් දන්නෙ නැ. ඔහෙ ෆෝර්ම් වෙන එකාට කුනුහරුපෙන් ජාතිය අමතනව.

    මට අරකිව සුද්ද කරන්න ඔන කමක් නැ. එත් ඒකි කියන්න යන එක ඉවර කර ගන්න බැරි වෙනව අරු මැදින් පැනපු නිසා. ඒකි කියන්න යන්නෙ උන් විෂ් කලා කියල ගං වතුරෙන් අවදානමක් තියෙන අයට කරදරයක් වෙන්න එපා කියල මන් හිතන්නෙ. විෂ් කියන එකෙ තේරුම සුභ පතනව කියන එක විතරක් නෙවේ. ප්‍රාර්තනා කරනව කියල එතනදි අදහස් වෙන්නෙ.

    ටීවී එහෙක දකින තප්පර ගානකට මෙහෙම ෆෝර්ම් වෙන එක වැරදි. අපි දකින්නෙ ඒ තප්පර ගාන විතරයි.

    මේවට කතා කරල වැඩක් නැ. උපේක්ෂාවෙන් අහක බලා ගන්නව අරෙන්න.

    ඌට මෙහෙම බනින්න කිසි එකෙක්ට අයිතියක් නැ. බනින උන් ඔක්කොම කී බෝඩ් එක පිටි පස්සෙ ඉන්න නිසයි ඔහොම බනින්නෙ. බලමු මු දැන් හෙට අනිද්ද කොහේ හරි ෂෝ වලට යයිනෙ. අඩු ගානෙ එකෙක් හූ කියයිද කියල
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Thanks for your very professional opinion . can you elaborate?​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :lol::lol::lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule

    අනේ නිකං පලයන් බං යන්න, තොපි තමා ඕකුන්ව ෆෝම් කරන්නෙ :growl:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    උට කවුද බන් නිවේදකයා කියන්නේ. උ සින්දුවක් කියා කියා නේද හිටියේ. එකවත් බැරි උන නිසා නිවේදක කම ගත්තාද..?