ස්වාභාවික පාලම

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ස්වාභාවික පාලම


    67996643.jpg


    20000382.jpg


    85764798.jpg



    ලොව විශ්මිතම සිවිල් ඉංජිනේරු නිමැවුමක් ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ චෙර්රාපුන්ජි ප්‍රදේශයේ දක්නට ඇත. ඝන වැසිවනාන්තර හා ගංගා ඇළ දොළ ගණනාවකින් යුත් මෙම පරවක දේශයේ ජීවත් වන ජනතාව තමන්ගේ ගමට අවශ්‍ය පාලම් සෑදීම වෙනුවට පාලම් වවනු ලැබේ. එම ප්‍රදේශයට ආවේනික රබර් ශාඛයක මුල් හා වැල්, ඇතුළත ශුද්ධකරන ලද උණබට වල ආධාරයෙන් එක් පැත්තක සිට අනෙක් පැත්ත දක්වා වවනු ලබන අතර, වසර ගණනාවකින් අනතුරුව මේවා ශක්තිමත් ස්වභාවික පාලම් බවට පත්වේ.
    වසරකට මීටර 15ක් පමණ වර්ෂාපතනයක් ලබන චෙරාපුන්ජි ප්‍රදේශයේ හි සාම්පර්ව දායික ලී පාලම් ඉක්මනින් ම දිරාපත් වන හෙයින් මෙම පිළියම යොදා ඇත. මෙම පාලම් වැවීමේ ක්‍රමය මීට වසර 500කට පෙර ආරම්භ වී ඇත.
    මෙම පරලම දේශයේ ඇති ඇතැම් පාලම් අඩි 100කට වඩා දිගින් යුක්ත වන බවත් ඒවා මතින් එකවර පුද්ගලයන් 50කට පමණ ගමන් කළහැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.




    Repost නම් Sorry වෙන්න ඔනේ මචන්ලා......:P:P
    කොහොම උනත් Rep දීලා ගියොත්නම් කිසිම අවුලක් නෑ හොඳේ....
    :yes::yes: