සාත්තරයක් නිසා කෙල්ල අවුල් ගිහින් .. Must watch all

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
සාත්තරයක් නිසා කෙල්ල අවුල් ගිහින් .. Must watch all

අනේ යාළුවනේ ,
මන් යාලු වෙලා ඉන්න ගෑනු ළමයයි එයාගේ අම්මයි ඊයේ රෑ ගිහින් සාත්තරයක් අහන්න .
ඒකෙ කියල මේක කෙරෙන්නේ නැහැ .
අරක මේක කියල .

මමත් එයාට හංගන දෙයක් තියනවා කියල කියල ලු .

අනික අපි රුම් ගියපු ඒවත් කියල ලු .
ඒකි කට් කරපු ක්ලාස් වල විෂයන් ටික හිටන් කියල .

අනේ මන්ද ..
එහෙමත් සාත්තර කියන්න පුළුවන් ද බන් ?

කෙල්ල හොදටම අවුලෙන් .

කෙල්ලට මාව ඕනේ . මට සිරාවට ආදරය කරන්නේ . මමත් .
ඒත් මෙයා අවුලෙන් බන් .

ඊයේ රෑ 11.45 යි මට කෝල් එකක් ගන්න කොට .
ගිහිල්ලා සාත්තරේ අහන් එන ගමන් කෝල් එක දුන්නේ . ගාල්ලේ පැත්තේ බද්දේගම තැනක් ලු .

අයියෝ අපේ ජිවිත අවුල් වෙලා බන් මේ කතාව නිසා .
අනේ මන්ද කොල්ලනේ .. මන් මොකක්ද කරන්න ඕනේ ?

මගේ ආදරයට වඩා .. දෙවියන්ගේ බලය වැඩියි ද ?
අපේ බැඳීම .. සාත්තරයක් නිසා දුර්වල කරන්න පුළුවන් ද ?

අනේ අදහසක් දීපල්ලා .
පින්සිද්ධ වෙයි බන් ..
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ හන්ගගෙන ඉන්නේහ් මොකක්ද කියපන් ඉස්සෙල්ලා :rofl:
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    උබ හන්ගගෙන ඉන්නේහ් මොකක්ද කියපන් ඉස්සෙල්ලා :rofl:

    අනේ මචන් මම ඒ කෙල්ලට හංගන දෙයක් නැහැ බන් . මම ආදරේ කරන්නේ අවන්කව බන් :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අනේ මචන් මම ඒ කෙල්ලට හංගන දෙයක් නැහැ බන් . මම ආදරේ කරන්නේ අවන්කව බන් :(
    එක්කො සාත්තරේ ඇත්ත එහෙම නැත්තම් එකිගේ අම්මගේ ලොවෙත් මාස්ටර් ගෙමක් එවයාර් එක කඩන්නහ් :P කලින් උගන්නලා එක්කන් ගියා වෙන්නත් පුලුවන්
    උබ ඉතින් ගිහින් කෙලින් අම්මටහ් කතා කරලා කියපන් මොන දෙහ් උනත් බදිනවා උබට කිසිම දෙයක් හගන්න නැහ් කියලා
    අනිත් එක සාත්තර වගේ දෙවල් වලට මිනිස්සුන්ගේ ජිවිත තිරණයහ් කරන්න දෙන්න එපා කියලත් කියපන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    class cut කරලා room ගියේ මොකටද තෝ ..:dull::dull:
    එකී මොනවටද class යන්නේ A/L නං ඉතින් විෂයන් 3නෙ ඒ තුන කිව්වම ඉතින් ඕනේ cut කරපු එකක් ඇතුලත් වෙනවනේ :lol::lol:
     
    Nov 29, 2011
    354
    30
    0
    ඔය සාස්තර අනවශ්‍ය විදිහට විශ්වාස කරන්න යන්න එපා.....මොකද අපි දන්නෙ නැහැ ඕක හරියටම ඇත්තද නැද්ද කියලා.නමුත් අඳුන්,අරුඩ වි සාස්තර කියන ඇත්තටම කරන තැනුත් තියනවා....නැතුව නෙවෙයි...‍එකෙන් උඹලාගේ ඉදිරිය පෙනුනා වෙන්න පුළුවන්........හැබැයි ඔය වාගේ ‍දෙයකට සාස්තර බලන යන ඒකනම් මොඩ කමක්......

    අනික් කාරණය...හරි ඔක් ඇත්තක් යැයි කියමු..මෙහෙමයි ඔතනට සර්විස් එක අරන් දෙන්නෙ ගොඩක් වෙලාවට මලගිය ප්‍රාණ කාරයෙක් නැතිනම් අන්ජනම් දේවි,නැතිනම් විශ්වීය බලවේග..ඔවායේ දොශ(errors)තියෙන්න පුළුවන්.ගොඩක් වෙලාවට අරුඩ වි සාස්තර කියන කො‍ට ෆොල්ට්ස් ‍ගොඩක් වෙන්න පුළුවන්.:dull:ගොඩක් වෙලාවා‍ට කෙබ්බ තමයි කියන්නේ..සාස්තරය කියන ඒකත් බොරු කියන්න පුළුවන්,ඌට අරුඩ වෙන එකාත් කෙබ්බ ගහන්න පුළුවන්.:lol:අනික් කරුණ තමයි ගොඩක් වෙලාවට කියවෙන්නේ සාස්තරය අසන්නාගේ හිත්වල තියෙන කරුණු......ඉතින් හිතන්නේ හරි බොලේ කියලා...:oo:ගොඩක් වෙලාවට කට කොනින් අල්ල ගන්නවා කියන්න ගියහම.

    තව දෙයක් පඩයක් ගියත් සාස්තර බලලා කියන දේවල් පිළිගන්න මොඩ මිනිස්සු ඉන්නව...කිව්වෙ ඇත්තද කියලවත් හොයලා බලන්නේ නැහැ.....:lol:උඹේ දෛයිව නිකන් හරියට දැන්ම ඉඳන් ප්‍රොග්‍රැම කරගෙන වාගේ.එහෙම වෙන්න ඕනේ නැහැ...උඹ කෙල්ලට කියපන් උඹවද විශ්වාස කරන්නේ නැතිනම් නොපෙනෙන බලවේගද කියලා...

    මොනව වුනත් මම උඹට දැන් සාස්තර යක් කියන්නම්...උඹලා දෙන්නාගේ කාසදෙට එ කෙල්ලගෙ දෙමාපියන්ගෙන් විරොදයක් එල්ල වේවි...:nerd:
     
    Nov 29, 2011
    354
    30
    0
    එක්කො සාත්තරේ ඇත්ත එහෙම නැත්තම් එකිගේ අම්මගේ ලොවෙත් මාස්ටර් ගෙමක් එවයාර් එක කඩන්නහ් :P කලින් උගන්නලා එක්කන් ගියා වෙන්නත් පුලුවන්
    උබ ඉතින් ගිහින් කෙලින් අම්මටහ් කතා කරලා කියපන් මොන දෙහ් උනත් බදිනවා උබට කිසිම දෙයක් හගන්න නැහ් කියලා
    අනිත් එක සාත්තර වගේ දෙවල් වලට මිනිස්සුන්ගේ ජිවිත තිරණයහ් කරන්න දෙන්න එපා කියලත් කියපන්
    උඹ කියන කතාවේ ඇත්තක් තියනවා...ඕක දෙමාපියන්ගේ මාස්ටර් ගෙම් එකක් විය හැකියි......:nerd:
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    අනේ යාළුවනේ ,
    මන් යාලු වෙලා ඉන්න ගෑනු ළමයයි එයාගේ අම්මයි ඊයේ රෑ ගිහින් සාත්තරයක් අහන්න .
    ඒකෙ කියල මේක කෙරෙන්නේ නැහැ .
    අරක මේක කියල .

    මමත් එයාට හංගන දෙයක් තියනවා කියල කියල ලු .

    අනික අපි රුම් ගියපු ඒවත් කියල ලු .
    ඒකි කට් කරපු ක්ලාස් වල විෂයන් ටික හිටන් කියල .

    අනේ මන්ද ..
    එහෙමත් සාත්තර කියන්න පුළුවන් ද බන් ?

    කෙල්ල හොදටම අවුලෙන් .

    කෙල්ලට මාව ඕනේ . මට සිරාවට ආදරය කරන්නේ . මමත් .
    ඒත් මෙයා අවුලෙන් බන් .

    ඊයේ රෑ 11.45 යි මට කෝල් එකක් ගන්න කොට .
    ගිහිල්ලා සාත්තරේ අහන් එන ගමන් කෝල් එක දුන්නේ . ගාල්ලේ පැත්තේ බද්දේගම තැනක් ලු .

    අයියෝ අපේ ජිවිත අවුල් වෙලා බන් මේ කතාව නිසා .
    අනේ මන්ද කොල්ලනේ .. මන් මොකක්ද කරන්න ඕනේ ?

    මගේ ආදරයට වඩා .. දෙවියන්ගේ බලය වැඩියි ද ?
    අපේ බැඳීම .. සාත්තරයක් නිසා දුර්වල කරන්න පුළුවන් ද ?

    අනේ අදහසක් දීපල්ලා .
    පින්සිද්ධ වෙයි බන් ..

    774f93182eada02617ebadcac2ca88d2880ab9b84593e444cee938a5ef5d2de8.jpg

    pissuda ban, AL subject kiwwama itin class kiyanna berida, 11 wasarata adu podi kellek nemeine aniwaryenma.
    mantara karayanta haal garanna kiyala umbala adare karahalla ban, ane manda umbalatat tiyena prashna, owada ban prashna. :dull:
     
    L-Smoker

    Member
    සාස්තරකාරයා රූම් ගිය එක කිව්වා නම් ඉතින්
    ආයේ අහන්න දෙයක් නැහැ පුලුවන්ද කියලා, ඌ ඒක කියලා නෙ?
    ඒ කියන්නේ පුලුවන් කියන එක

    උඹ නැන්දම්මට කියපන් බඳින්න බලන් රූම් ඇද්දේ කියලා:)
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එක්කො සාත්තරේ ඇත්ත එහෙම නැත්තම් එකිගේ අම්මගේ ලොවෙත් මාස්ටර් ගෙමක් එවයාර් එක කඩන්නහ් :P කලින් උගන්නලා එක්කන් ගියා වෙන්නත් පුලුවන්
    උබ ඉතින් ගිහින් කෙලින් අම්මටහ් කතා කරලා කියපන් මොන දෙහ් උනත් බදිනවා උබට කිසිම දෙයක් හගන්න නැහ් කියලා
    අනිත් එක සාත්තර වගේ දෙවල් වලට මිනිස්සුන්ගේ ජිවිත තිරණයහ් කරන්න දෙන්න එපා කියලත් කියපන්
    මේකනම් වෙන්නත් පුලුවන් බන්... කෙල්ලට කියපන් තේරුම් කරපන් ඇත්තටම ආදරේ නම් තෙරුම් ගනිය් බන්.ගෙවල් වල උන්ට පිස්සු, කෙල්ලට කියපන් ඔය මගුල්වල ගිහින් ඔලුව අවුල් නොකරන් ඉන්න කියල
     
    pulasthikur

    Active member
  • Oct 19, 2013
    325
    103
    43
    :no::no::no::no::no::no:දෙමාපියන්ගේ මාස්ටර් ගෙම් එකක් විය හැකියි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Ubath ekka Room giyapu eka dan sasthara karayath dannawa... :lol:

    Nandaammata kiyanna dan hamoma ahanawa ayi meka kela une kiyala, itin mama sastaraya room giya kiyapuwa dannawa kiyala kiyanna wenawa, etakota hamoma dannawa oyage duwa ma ekka room giya ewa.

    Ehama danagattama wena kenek oyage duwa badinna kamati weida? Anika owa gam wala prasidda unama charterne. eka nisa meka godin beragamu kiyapan :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ රූම් ගියා කියල දන්නවනන් හරි නැන්දම්ම කෙනෙක් ඔය මගුල නතර කරන්නෙ නැහැ බන්...
    වෙන එකෙක් එක්ක රූම් ගිය කෙල්ලෙක්ව කොහොමද බන් අම්ම කෙනෙක් වෙන එකෙක්ට බන්දල දෙන්නේ?

    උඹ දෙකට නැමෙන්නෙ නැතුව ගෙදර ගිහින් කෙලින් කතා කරපන්.. ඒත් කරන්න දෙන්නෙ නැහැ කිව්වොත් කියපන් මටනන් අවුලක් නැහැ. හැබැයි දුවට තමයි අවුල ඉතින් කියල..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ලොල් අනේ බං උඹලා වගේ හරක්. කෙල්ල නම් කමක් නෑ කියමු ඒත් උඹ පොඩ්ඩක් මොළෙන් හිතපංකෝ. අද කාලේ බහුතරය Room ගානේ රිංගනවා එයා‍ලගේ ලොකේ තනි වෙන්න ‍මේ සමාජේ වරද හින්දා. කපල් එකකට එකට බස් එකේ එහෙම යන්න බෑ අමුතු විදියට බලන්නේ. මට නම් ඔය වගේ ඩයල් පෙන්නන්න බෑ. ඒක පාරක ඔහොම බලන් ඉදලා අවුරුදු 40 ක විතර ‍එකෙක්ගේ ඇට කටු ටික කුඩු කරන්න ගියේ මං. බස් එකේ එවුන් පැනලා බේරුවේ. ඌට මං හොද සිංහලෙන් තේරුම් කරලා දුන්නා තොපි වගේ එවුන් හින්දයි අද සමාජේ මෙහෙම වෙන්නේ කියලා. අපරාදේ කියන්න බෑ බස් එකේ අනිත් එවුනුත් ඒ වෙලාවේ මගේ පැත්ත ගත්තා. ඒ කියන්නේ හැමෝම දැන දැනම ඔය වැරුද්ද කරනවා කියන එකනේ බං. ඔය සාත්තර නම් පට්ට පල් බොරු. ඒව නම් විශ්වාස කරලා ජීවිතේ නාස්ති කර ගන්න එපා. ඔක්කොටම කලින් කියහං උඹේ වයසයි කෙල්‍ලගේ වයසයි. affair එකට දැන් කොච්චර කාලයක් වෙනවද කියලා. එතකොට අපි සාස්තරයක් කියන්නම් තොට. අනේ යකෝ සාස්තර, එක එක කියන ඒවා, රූම් ගානේ රිංගපුව නෙමෙයි වැදගත් උඹලා දෙන්නගේ අදහස් එකතු වෙලා තිරණයකට එන්න පුලුවන් හැකියාව වගේ දේවලුයි අනාගත ජීවිතේ සාර්ථකත්වයට බලපාන්නේ. ඒව බලපං. ඒව හරියන්නේ නැත්නම් දෙයියනේ කියලා ඔය Affair එක නවත්තහං ජීවිත කාලකන්නි කරගන්නේ නැතුව උඹලගේ. මේක මගේ මතය. රිදුන සාස්තරකාරයෝ ටික දුවන් ඇවිත් මගේ රෙප් කපයි දැන් හෝ ගාලා.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ලොල් මං කිව්වේ මෙන්න එක සොන්නයෙක්ට රිදිලා. දෙයියා ගහගනින් පු% ලබ්බෝ!
    මං රෙප් වලින් ජීවත් වෙන්නේ. මට දැන් රෑට කන්න රෙප් නෑ කුකුලෝ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    rep1.png
     
    • Like
    Reactions: madusha.stranger

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    එක්කො සාත්තරේ ඇත්ත එහෙම නැත්තම් එකිගේ අම්මගේ ලොවෙත් මාස්ටර් ගෙමක් එවයාර් එක කඩන්නහ් :P කලින් උගන්නලා එක්කන් ගියා වෙන්නත් පුලුවන්
    උබ ඉතින් ගිහින් කෙලින් අම්මටහ් කතා කරලා කියපන් මොන දෙහ් උනත් බදිනවා උබට කිසිම දෙයක් හගන්න නැහ් කියලා
    අනිත් එක සාත්තර වගේ දෙවල් වලට මිනිස්සුන්ගේ ජිවිත තිරණයහ් කරන්න දෙන්න එපා කියලත් කියපන්

    මචන් මමත් ඔය වගේ සීන් එකක් කලා මගේ යාලුවෙක් පිස්සෙක් වෙන එක වලක්වන්ඩ මම සාත්තර කියන ඩයල් එකේ යලුවෙකුට කිව්ව විස්තරෙ කියන්ඩ ඔනේ පස්සෙ සාත්තර කාරය කිව්ව අරුට අඩෙන්ඩ පස්ස්සේ උ දැන් වෙන කෙල්ල්ක් ව බැදල හොද තත්ත කෙනෙක් වේඩිහට ඉන්නව. අර සක්කර වට්ටම බැන්දනම් මූ එක්කො හිරෙ නැත්තන් පොලව යට.

    උබ කෙල්ලට කියපන් උබත් සත්තරයක් බැලුව එකෙ කිව්ව කියල ඒ කපුව ඔක කරල තියෙන්නෙ කාගේ හරි කීමකට කියල. සාත්තර කාරයො කියන එව උඩ උබෙ ජීවිතෙ තීරනය කරන්ඩ එපා උබ. අනික ඔය එඋන්ට ඔච්චර කියන්ඩ පුලුවන් නම් ලක්ශ 10 ක් ඔට්ටුවක් තියනව එක හරිම සරල දෙයක් කරන්ඩ තියෙන්නෙ එක ගන්ඩ පුලුවන්න්නෙ ඔක මම සාත්තර කරයො කිප දෙනෙකුටම කිව්ව උන් එකෙක් වත් වැඩේට කැමති නැ උන් ඩන්නව ඔක කොච්චර ට්‍රය් කලත් කරන්ඩ බෑකියල.

    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    uba awankai nan moka monawa kiwwath ubata mokada bn...
    uba kellawa badapan..mamane kiyanne...
    eka eka kiyaba ewata watenna giyoth ubata jeewithe goda enna hambuwenne na...