සාධාරණය වෙනුවෙන්!

May 7, 2011
0
1
0
සාධාරණය වෙනුවෙන්!

ආයුබෝවන්.:yes:
මම අලුතෙන් මෙතන්ට ආවේ, ඒ නිසා මට රෙප් වැඩක් නෑ.. :eek:(මොඩ ජෝක් නේ) :lol:
මට :confused:GTRZ:confused: වෙන්න උවමනවකුත් නෑලු. හරිද..
පෝය ලං වෙනකොට සමාජවාදය ගැන එළකිරියට ඇවිත් දේශනා තියලා,. කොටු 10, 11 තියෙන උන් ලොකු උනාට මොලේ නෑ කියල කියන උනුත් දැන් එළකිරියෙ ඉන්න නිසයි මම මෙතන්ට අඩිය තිබ්බේ,,.. :frown: එළකිරියෙ අසාධාරනය පෙන්නන්න බැරි උනුත් තාම ඉන්නවා කියලා!

:frown::frown::frown::frown:
ඩුම්.... මෙන්න මගේ කුළුඳුල් වෙඩි මුරය!


:yes::yes::yes::yes:
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අපෝ අසාදාරන කොටාල වෑඩක් නෑ.... උබ සාදාරන කොටෙක් වෙයන්....:yes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,562
    113
    apu dawase indan sadarane sadarane kiyala ke gahanwa,, dan mata me wachane ahala epa wela yako

    ps. :lol: me asadarana kotane
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක හරිම අසදරනයි...කව්රුත් හොරු මංකොල්ල කාරයෝ වෙනුවෙන්
    කතා කරන්නැත්තේ ඇයි?:sorry: එයාලගේ මානව හිමි කම් පව්නේ... :(