සාධාරණය වෙනුවෙන්!
ආයුබෝවන්.
මම අලුතෙන් මෙතන්ට ආවේ, ඒ නිසා මට රෙප් වැඩක් නෑ..
(මොඩ ජෝක් නේ) 
මට
GTRZ
වෙන්න උවමනවකුත් නෑලු. හරිද..
පෝය ලං වෙනකොට සමාජවාදය ගැන එළකිරියට ඇවිත් දේශනා තියලා,. කොටු 10, 11 තියෙන උන් ලොකු උනාට මොලේ නෑ කියල කියන උනුත් දැන් එළකිරියෙ ඉන්න නිසයි මම මෙතන්ට අඩිය තිබ්බේ,,..
එළකිරියෙ අසාධාරනය පෙන්නන්න බැරි උනුත් තාම ඉන්නවා කියලා!




ඩුම්.... මෙන්න මගේ කුළුඳුල් වෙඩි මුරය!





මම අලුතෙන් මෙතන්ට ආවේ, ඒ නිසා මට රෙප් වැඩක් නෑ..
(මොඩ ජෝක් නේ) 
මට
GTRZ
වෙන්න උවමනවකුත් නෑලු. හරිද..පෝය ලං වෙනකොට සමාජවාදය ගැන එළකිරියට ඇවිත් දේශනා තියලා,. කොටු 10, 11 තියෙන උන් ලොකු උනාට මොලේ නෑ කියල කියන උනුත් දැන් එළකිරියෙ ඉන්න නිසයි මම මෙතන්ට අඩිය තිබ්බේ,,..
එළකිරියෙ අසාධාරනය පෙන්නන්න බැරි උනුත් තාම ඉන්නවා කියලා!



ඩුම්.... මෙන්න මගේ කුළුඳුල් වෙඩි මුරය!





එයාලගේ මානව හිමි කම් පව්නේ... 