සාධාරණ මැතිවරණ?
මෙන්න මෙහෙමලු ආණ්ඩුව මැතිවරණයට ලෑස්ති වෙන්නේ..
හදිසි කටයුත්තක් ලෙස සලකන්න කියලත් තියෙන්නේ
හදිසි කටයුත්තක් ලෙස සලකන්න කියලත් තියෙන්නේ
මේ මොන මල විකාරයක්ද බන් සම්බන්දිකරන ලේකම් කියන්නෙ දෙකයි පනහෙ පොරක්නෙ බන් ලොල්,
අනික යවපු තැනකුත් නැ සබාපති ලේකම් බාන්ඩාගාරික කවුද කොහෙ ඉන්න උන්ඩ අහසෙන් පාත් උන උන්ඩ උබල මචන්ල ඉස්සර වෙලා රාජකාරි ලිපියක් ලියන විදිහ තේර්ම් ගනිල්ල,![]()

ඒ උනාට උබල මොකො මේ කිසිම රාජකාරි වටනාකමකින් තොර ලියුමක් අල්ලගෙන දගලන්නෙ කඩේ යනව නේද??ජි. ඉලෙපෙරුමට තමයි කියන්න වෙන්නේ ඒ ටික
ඒ දෙකයි පහනේ පොර කරන්නේ අර ගරු ඇමති තුමා කරන්න කියන දෙකයි පනහේ වැඩ තමයි..


ඒ උනාට උබල මොකො මේ කිසිම රාජකාරි වටනාකමකින් තොර ලියුමක් අල්ලගෙන දගලන්නෙ කඩේ යනව නේද??![]()

රාජකාරි ලිපියක්වත් ලියන්න දන්නේ නැති සම්බන්දීකරන ලේකම්ලා ඉන්න ඇමතිලාට කඩේ යනවා නේද ඔය කියන එකා![]()
