සාධාරණ මැතිවරණ?

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
සාධාරණ මැතිවරණ?

මෙන්න මෙහෙමලු ආණ්ඩුව මැතිවරණයට ලෑස්ති වෙන්නේ..

හදිසි කටයුත්තක් ලෙස සලකන්න කියලත් තියෙන්නේ

10644845_726588467377207_3487582965230646444_n.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මොන මල විකාරයක්ද බන් සම්බන්දිකරන ලේකම් කියන්නෙ දෙකයි පනහෙ පොරක්නෙ බන් ලොල්,:rofl::P

    අනික යවපු තැනකුත් නැ සබාපති ලේකම් බාන්ඩාගාරික කවුද කොහෙ ඉන්න උන්ඩ අහසෙන් පාත් උන උන්ඩ උබල මචන්ල ඉස්සර වෙලා රාජකාරි ලිපියක් ලියන විදිහ තේර්ම් ගනිල්ල,:confused::P:P
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මේ මොන මල විකාරයක්ද බන් සම්බන්දිකරන ලේකම් කියන්නෙ දෙකයි පනහෙ පොරක්නෙ බන් ලොල්,:rofl::P

    අනික යවපු තැනකුත් නැ සබාපති ලේකම් බාන්ඩාගාරික කවුද කොහෙ ඉන්න උන්ඩ අහසෙන් පාත් උන උන්ඩ උබල මචන්ල ඉස්සර වෙලා රාජකාරි ලිපියක් ලියන විදිහ තේර්ම් ගනිල්ල,:confused::P:P

    ජි. ඉලෙපෙරුමට තමයි කියන්න වෙන්නේ ඒ ටික :rolleyes:
    ඒ දෙකයි පහනේ පොර කරන්නේ අර ගරු ඇමති තුමා කරන්න කියන දෙකයි පනහේ වැඩ තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජි. ඉලෙපෙරුමට තමයි කියන්න වෙන්නේ ඒ ටික :rolleyes:
    ඒ දෙකයි පහනේ පොර කරන්නේ අර ගරු ඇමති තුමා කරන්න කියන දෙකයි පනහේ වැඩ තමයි..
    ඒ උනාට උබල මොකො මේ කිසිම රාජකාරි වටනාකමකින් තොර ලියුමක් අල්ලගෙන දගලන්නෙ කඩේ යනව නේද?? :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ උනාට උබල මොකො මේ කිසිම රාජකාරි වටනාකමකින් තොර ලියුමක් අල්ලගෙන දගලන්නෙ කඩේ යනව නේද?? :rofl::rofl:

    රාජකාරි ලිපියක්වත් ලියන්න දන්නේ නැති සම්බන්දීකරන ලේකම්ලා ඉන්න ඇමතිලාට කඩේ යනවා නේද ඔය කියන එකා :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රාජකාරි ලිපියක්වත් ලියන්න දන්නේ නැති සම්බන්දීකරන ලේකම්ලා ඉන්න ඇමතිලාට කඩේ යනවා නේද ඔය කියන එකා :rofl:

    :rofl:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan ape lasantha aiyath owa karanawa..sakshi pitin tiyanawa... Lasanthaya gamaka parak hadanneth kathira gaana balala..uba kiyanawa kanu hadanda one na para haduwama athi kiyala...kanu haduwata minissunta penne na. one nam sakshi dendath puluwan.

    sudu wan eida danneth na