සාන්ත අන්තෝනි නාඩගම
රටකට තිබිය හැක්කේ එක් ආගමන විගමන නීතියක් පමනියි.. නමුත් මේ අරුම පුදුම රටේ, නාවික හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන්, (අද) කච්චතිව් දුපතේ දකුණු ඉන්දියන් උන් ඇවිත් සාන්ත අන්තෝනි මංගල්‍ය සමරනවා මහා ඉහලින්.. මේ නාඩගම වසරක් පාසා යුද සංඅයෙඉ පවා සිදුවූවක්.

Last edited:

ආවා ලංකාවට... වැන්දා... ගියා...