සාන්ත අන්තෝනි නාඩගම

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඕවා ලොකු ප‍්‍රශ්න නෙවෙයි... මෝඩි කෙලින්ම කිව්වේ උන්ගේ පිළිකන්න ලංකාව කියල... ඉඳුල් වතුර විසික් කරන්නේ ලංකාවට... ධීවරයින් සම්බන්ධව ගැටලූ තියාගෙන ඉන්න වෙලාවක වීසා නැතිව ලංකාවේ දුපතකට ඇවිල්ල යන එක නං ගැටලූවක් තමයි....
මමත් කියන්නේ මචන්, ඔය අයිලන්ඩ් එකේ තොවිල් නැටුවත් අපිට කමක් නැ පාප්වහන්සේ ගෙනල්ලා හරි. ප්‍රශ්නේ තියෙන්නේ රටේ ආගමන කඩලා ආතල් ගන්න දෙන්න බැ. හෙට එකෙක් කිව්වොත් දවටගහා පල්ලියේ අල්ලා ඉන්නවා කියලා, එතනට ඇෆ්ගන්කාරයොත් එන්න දැගලුවොත් වදින්න කියලා එකත් දෙන්න ඕනද? අනිත් එක ඉන්දියාවේ අර මම කිව්වා අන්දමන් නිකොබාර් දුපත් ඩිරෙක්ට් යන්න බැ.. ඉන්දියාවේ වැලිඩ් එයාර්පෝට් එකකින් බැහැලා ෆේරි එකකින් තමා යන්න ඕනා. එහෙව් එකේ මේ වැඩේට ලංකාවේ මුදා ආරක්ෂා කරන්න ඉන්න නෙවි එකම හොස්ට් කරනවා කියන්නේ ඕස්ට්‍රේලියාවේ බෝඩර් කන්ට්‍රෝල් එකේ උන් ලංකාවේ බෝට්ටුවලින් එන උන්ට වෙල්කම් ඩ්‍රින්ක් දෙනවා වගේ වැඩක්.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285

මම එත් හිතුවා මේ අකවුන්ට් එක හැක් කරලද කියලා. දැන් නම් ෂුවර් මේ අපේ ගුගලයාම තමා. මොකෝ බන් පල්ලිපන්සල් අරහං උනේ එක පාරට.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මම එත් හිතුවා මේ අකවුන්ට් එක හැක් කරලද කියලා. දැන් නම් ෂුවර් මේ අපේ ගුගලයාම තමා. මොකෝ බන් පල්ලිපන්සල් අරහං උනේ එක පාරට.
මට පල්ලින්වත් පන්සලේන්වත් වැඩක් නැ.. ආගම්වලට උනත් නීති කඩන එකට මම විරුද්දයි. උබ මට වඩා හොදට මේක දැනගෙන ඉන්න ඕනා. උබ මේකේ වැඩ කරපු එකෙක්. :P:P:P
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සාන්ත අන්තෝනි මුනිතුමා...
    ඔබෙ ගුණ ගයමි අද මෙමා...
    වදිමි මෙමා හිස නමා...
    සාන්ත අන්තෝනි මුනිතුමා....

    මාතර ග0කොමලි නිල්වලා...
    ඔබෙ ගුණ ගයමි අද මෙමා..

    .....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සාන්ත අන්තෝනි මුනිතුමා...
    ඔබෙ ගුණ ගයමි අද මෙමා...
    වදිමි මෙමා හිස නමා...
    සාන්ත අන්තෝනි මුනිතුමා....

    මාතර ග0කොමලි නිල්වලා...
    ඔබෙ ගුණ ගයමි අද මෙමා..

    .....

    අමු කුරුස කාරයෙක්....
    දැන් රිදිලා නාහෙන් අඩනවා... :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    සාන්ත අන්තෝනි මුනිතුමා...
    ඔබෙ ගුණ ගයමි අද මෙමා...
    වදිමි මෙමා හිස නමා...
    සාන්ත අන්තෝනි මුනිතුමා....

    මාතර ග0කොමලි නිල්වලා...
    ඔබෙ ගුණ ගයමි අද මෙමා..

    .....

    butthurt:rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉන්දියාව ඔක 70 ගනන් වල සිරිමා-ඉන්ද්‍රා කාලේ ලංකාවට බාර දෙනකොට ගිවිසුමකට ආව අන්න එ ගිවිසුමේ තියනවා කිසිම ලියකියවිල්ලක් අවශ්‍ය වෙන්නෙ නැ රටවල් දෙකේ ධීවරයින්ට සහ වන්දනා කරුවන්ට එන්න කියලා.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඉන්දියාව ඔක 70 ගනන් වල සිරිමා-ඉන්ද්‍රා කාලේ ලංකාවට බාර දෙනකොට ගිවිසුමකට ආව අන්න එ ගිවිසුමේ තියනවා කිසිම ලියකියවිල්ලක් අවශ්‍ය වෙන්නෙ නැ රටවල් දෙකේ ධීවරයින්ට සහ වන්දනා කරුවන්ට එන්න කියලා.

    Thanks. This island was governed by Catholic diocese before British rule. That was the only reason India gave this island to Sri Lanka.