සාපේක්ශක දර්ශනය..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
සාපේක්ශක දර්ශනය..

සාපේක්ශක දර්ශනය..

හේතුපල දහම,
මරනයට හේතුව ඉපදීමද? ඔව්

එසේනම් මරනය ඇති වෙන්නෙ ඉපදීමට පසුවද? පිලිතුර 'ඔව්' නම් කාලය හේතුපල දහමට ඈඳා ගැනීමට සිදු වේ. එවිට තවදුරටත් හේතුපල දහම ස්වාධීන වන්නෙ නැත. බුදුදහම කාලය ප්‍රතික්ශේප කරයි.

පිලිතුර නැත නම්, කෙනෙකු ඉපදෙන විටම ඔහු මියගොස්ද සිටී. එසේනම් ඵලය ඇත්තේ හේතුව තුලය. හේතුව හා ඵලය එක විටම නිර්මානය වේ.
එමගින් තවත් වැදගත් සංසිද්දියක් විස්තර වේ.
එන සැප ගැන කතා කල හැක්කෙ දුක පවතින විට පමණි. දුකින් තොරව සැපක් ගැන කතා කල නොහැක.
කොට යන සංකල්පයෙන් තොරව දිග යන සංකල්පය විස්තර කල නොහැක.
සංසාරය යන සංකල්පය නිර්වාණය යන සංකල්පයෙන් තොරව විස්තර කල නොහැක.

මේ ආකාරයට බැලූ කල සියලුම සංකල්ප පවතින්නෙ ඊට අදාල ප්‍රතිවිරුද්ද සංකල්ප පවතින තාක් පමනි.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    https://en.wikipedia.org/wiki/David_Hume#Induction_and_causation
    මේක කියෝපං ආස හිතෙයි :)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සාපේක්ශක දර්ශනය..

    එන සැප ගැන කතා කල හැක්කෙ දුක පවතින විට පමණි. දුකින් තොරව සැපක් ගැන කතා කල නොහැක.
    කොට යන සංකල්පයෙන් තොරව දිග යන සංකල්පය විස්තර කල නොහැක.
    සංසාරය යන සංකල්පය නිර්වාණය යන සංකල්පයෙන් තොරව විස්තර කල නොහැක.

    මේ ආකාරයට බැලූ කල සියලුම සංකල්ප පවතින්නෙ ඊට අදාල ප්‍රතිවිරුද්ද සංකල්ප පවතින තාක් පමනි.
    මේක සම්පූර්ණයෙන්ම වැරදියි. නිර්වාණය කියන්නේ සංකල්පයක් නොවෙයි. ඒවගේම නිර්වාණය කියන්නේ සසරේ විරුද්ධාර්තයත් නොවෙයි. මේවා මතුපිටින් බලා කරන අර්ත දැක්වීම් විනා යම් හැදෑරීමක් ඇතුව කරපු ප්‍රකාශ නෙවෙයි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මේක සම්පූර්ණයෙන්ම වැරදියි. නිර්වාණය කියන්නේ සංකල්පයක් නොවෙයි. ඒවගේම නිර්වාණය කියන්නේ සසරේ විරුද්ධාර්තයත් නොවෙයි. මේවා මතුපිටින් බලා කරන අර්ත දැක්වීම් විනා යම් හැදෑරීමක් ඇතුව කරපු ප්‍රකාශ නෙවෙයි.

    එහෙනම් උබ හිතන විදිහට නිර්වාණය කියන්නෙ මොකද්ද?
    ථෙරවාදයෙ තියන සංකල්පනම් මට කියන්න එපා. මම ඒව පට්ට ගහල ඉන්නෙ
    .
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එහෙනම් උබ හිතන විදිහට නිර්වාණය කියන්නෙ මොකද්ද?
    ථෙරවාදයෙ තියන සංකල්පනම් මට කියන්න එපා. මම ඒව පට්ට ගහල ඉන්නෙ
    .
    :D:D

    හා ශෝක්! එහෙනම් මට පැහදිලි කොරලා දෙන්නකෝ

    දුක දුක්ඛ සත්‍යට අයිතිද

    දුක්ඛ සත්‍ය දුකට අයිතිද
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :D:D

    හා ශෝක්! එහෙනම් මට පැහදිලි කොරලා දෙන්නකෝ

    දුක දුක්ඛ සත්‍යට අයිතිද

    දුක්ඛ සත්‍ය දුකට අයිතිද

    චතුරාර්ය සත්‍ය ථෙරවාදයට අයත්නෙ. මම ථෙරවාදයෙ සංකල්ප බැහැර කරනව.
    එකම සත්‍යනම් සත්‍යක් කියල එකක් නෑ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    චතුරාර්ය සත්‍ය ථෙරවාදයට අයත්නෙ. මම ථෙරවාදයෙ සංකල්ප බැහැර කරනව.
    එකම සත්‍යනම් සත්‍යක් කියල එකක් නෑ

    මොනවද උඹ කියන්නේ බං? නිර්වාණය තෙරවාදයේ එන එකක් නේ. ඉතිං උඹ තෙරවාදය ප්‍රතික්ශේප කරනවා නම් මොන කෙහෙම්මලක්ද මේ කියන්නේ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ කියන්නෙ causation එකක් තියනව කියලනෙ. මම හියන්නෙ එහෙන එකක් නෑ කියල

    නෑ. හේතුව කියන දේ අපි හදාගන්නෙ කොහොමද කියල තියෙන්නෙ. නෑ කියල කියන්නෙ. ඒක අපි අත්දැකීම් විස්තර කරන්න හදාගත්තු සංකල්පයක් විතරයි කියල කියන්නෙ. :)