සාපේක්ශක දර්ශනය..
සාපේක්ශක දර්ශනය..
හේතුපල දහම,
මරනයට හේතුව ඉපදීමද? ඔව්
එසේනම් මරනය ඇති වෙන්නෙ ඉපදීමට පසුවද? පිලිතුර 'ඔව්' නම් කාලය හේතුපල දහමට ඈඳා ගැනීමට සිදු වේ. එවිට තවදුරටත් හේතුපල දහම ස්වාධීන වන්නෙ නැත. බුදුදහම කාලය ප්රතික්ශේප කරයි.
පිලිතුර නැත නම්, කෙනෙකු ඉපදෙන විටම ඔහු මියගොස්ද සිටී. එසේනම් ඵලය ඇත්තේ හේතුව තුලය. හේතුව හා ඵලය එක විටම නිර්මානය වේ.
එමගින් තවත් වැදගත් සංසිද්දියක් විස්තර වේ.
එන සැප ගැන කතා කල හැක්කෙ දුක පවතින විට පමණි. දුකින් තොරව සැපක් ගැන කතා කල නොහැක.
කොට යන සංකල්පයෙන් තොරව දිග යන සංකල්පය විස්තර කල නොහැක.
සංසාරය යන සංකල්පය නිර්වාණය යන සංකල්පයෙන් තොරව විස්තර කල නොහැක.
මේ ආකාරයට බැලූ කල සියලුම සංකල්ප පවතින්නෙ ඊට අදාල ප්රතිවිරුද්ද සංකල්ප පවතින තාක් පමනි.