සාපේක්ෂව ඉන්දියන් බස් වල නඩත්තු වියදම අඩුද?

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එක ඉතින් වෙනස් වෙන්නේ රටේ තත්වේ සහ ඉන්දියාවේ බලපෑම මත තමා. අපිට කුණු ගොඩවල් එවනවා. එත් උන් හොද බ්‍රෑන්ඩ් බස් ලොරි හදනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    ඔවු.
    එහෙම වෙන්න හේතුවක් තියෙනව...
    ඉන්දියන් බස් හෙනම බේසික්.

    Ac නෑ, සස්පෙන්ශන් සරලයි, ඉලෙක්ට්‍රොනික් සිස්ටම් නෑ, ඩීසල් සිස්ටම් මැකනිකල්, සේෆ්ටි සිස්ටම් නෑ.
    ඔය වගේ හේතු ගොඩක් තියෙනව. ඉතිං නඩත්තු පහසුයි. වියදම් අඩුයි...
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    හරි හමන් බස් එකකට ඔය ගහන ලෝඩ් එක ගැහුවොත් දවස් දෙකෙන් සස්පෙංශන් ඉවරයි...
    අම්මෝ මෙහෙ පැටවිල්ල නම් ඉතින්
    nethuwa ithin, tank eken bagekata wada bumithel walinma duwana badune ithin. anika parts unath ithin labai, oni baas kenekta damma gaman goda dagannath puluwan, ara wage ewa genath makabass ekekta dunna gaman u ussan enne aduwai, mitiyaine bn. :baffled:
    බුමිතෙල් පිකප් ලු නේද

    ඔව්...:yes:
    :(
    එක ඉතින් වෙනස් වෙන්නේ රටේ තත්වේ සහ ඉන්දියාවේ බලපෑම මත තමා. අපිට කුණු ගොඩවල් එවනවා. එත් උන් හොද බ්‍රෑන්ඩ් බස් ලොරි හදනවා.
    මේ ලොරිබස් දැකලම එපා වෙලා දැන්
    ඔවු.
    එහෙම වෙන්න හේතුවක් තියෙනව...
    ඉන්දියන් බස් හෙනම බේසික්.

    Ac නෑ, සස්පෙන්ශන් සරලයි, ඉලෙක්ට්‍රොනික් සිස්ටම් නෑ, ඩීසල් සිස්ටම් මැකනිකල්, සේෆ්ටි සිස්ටම් නෑ.
    ඔය වගේ හේතු ගොඩක් තියෙනව. ඉතිං නඩත්තු පහසුයි. වියදම් අඩුයි...
    ඕක තමයි එහෙනම් සීන් එක නෙහ්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,176
    198,748
    113
    Colombo, Sri Lanka
    ඔවු.
    එහෙම වෙන්න හේතුවක් තියෙනව...
    ඉන්දියන් බස් හෙනම බේසික්.

    Ac නෑ, සස්පෙන්ශන් සරලයි, ඉලෙක්ට්‍රොනික් සිස්ටම් නෑ, ඩීසල් සිස්ටම් මැකනිකල්, සේෆ්ටි සිස්ටම් නෑ.
    ඔය වගේ හේතු ගොඩක් තියෙනව. ඉතිං නඩත්තු පහසුයි. වියදම් අඩුයි...
    එකනම් ඇත්ත නිකන් මන්නෙන් පොල්ලෙන් ගහලා හදපුවා වගේ. වීදුරුවක් උනත් කැඩුනොත් වෙන එකක එකක් හරි කපලා දාගන්න පුළුවන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    narendra modi hands GIF
     
    • Haha
    Reactions: NRTG and Any.key

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    nethuwa ithin, tank eken bagekata wada bumithel walinma duwana badune ithin. anika parts unath ithin labai, oni baas kenekta damma gaman goda dagannath puluwan, ara wage ewa genath makabass ekekta dunna gaman u ussan enne aduwai, mitiyaine bn. :baffled:
    body eka aluminium thahadu neda ban ? e nisa diranneth nane
     
    • Like
    Reactions: Any.key and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එකනම් ඇත්ත නිකන් මන්නෙන් පොල්ලෙන් ගහලා හදපුවා වගේ. වීදුරුවක් උනත් කැඩුනොත් වෙන එකක එකක් හරි කපලා දාගන්න පුළුවන්
    ආයෙ, ගේ පිලිකන්නෙ දාලාත් හදනවා උන්
     
    • Haha
    Reactions: Any.key and NRTG