අනිවා..මොකක් හරි හොඳ නාඩගමක් නටනවා අනිවාර්යෙන්තව ටික දවසකින් විරු නාඩගමක් නැටුවම උඹලට ඕව අමතක වෙනව
අනිවා..මොකක් හරි හොඳ නාඩගමක් නටනවා අනිවාර්යෙන්තව ටික දවසකින් විරු නාඩගමක් නැටුවම උඹලට ඕව අමතක වෙනව
@ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 අඩෝ එතකොට උබල සාර්ටද චන්දෙ දුන්නෙ සාපේක්ශව හිතල![]()
![]()
![]()
@ela අඩෝ එතකොට උබල සාර්ටද චන්දෙ දුන්නෙ සාපේක්ශව හිතල![]()
![]()
![]()
ගූඨාට දුන්නෙ නෑ. නුමුත් ඒකට වෝට් කරනව වැඩි වෙලා පේන්ඩ
පොන්නයට රෙවිල ඉන්න වෙලේ මාව මතක් වෙච්ච එක හොදා ඒත් කියන්න කණගාටුයි මේ වෙනකොට එක පොල් මුඩ්ඩක්වත් නෑ. ඔක්කොම බයියන්ට බෙදල ඉවරයි. දැනට ඇගිල්ල ගහගනින්. පොල් 70ට බැස්සම මුඩ්ඩක් එවන්නන්.@ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 අඩෝ එතකොට උබල සාර්ටද චන්දෙ දුන්නෙ සාපේක්ශව හිතල![]()
![]()
@nicjosh83 මෙන්න මුන් ඔක්කොම සර්ටලු දුන්නෙ මචන් චන්දෙ, පව් අප්පේ අර සජී කොල්ල![]()
![]()
දැන් උබ සර්ට චන්දෙ දුන්න කියල පිලිගත්ත නිසා, පොල්ලුයි දුමින්දයි අදාල වෙන්නෙ නැ මට, විපක්ශෙට චන්දෙ දුන්න එකෙන් නම් ආන්න මම උත්තර දෙන්ඩ ඔනේ..පොන්නයට රෙවිල ඉන්න වෙලේ මාව මතක් වෙච්ච එක හොදා ඒත් කියන්න කණගාටුයි මේ වෙනකොට එක පොල් මුඩ්ඩක්වත් නෑ. ඔක්කොම බයියන්ට බෙදල ඉවරයි. දැනට ඇගිල්ල ගහගනින්. පොල් 70ට බැස්සම මුඩ්ඩක් එවන්නන්.
ඔයා කාට වෝට් කරා කියලද දාල තියෙන්නෙ???මෝඩයෝ දෙන්නෙක් ඉල්ලුව චන්දෙ..
උන් දෙන්නගෙන් අනාගතේදී අනිත් උන්ට පාලනය කරන්න බැරි, වටේ ඉන්න උන් වැදගෙන ඉන්න , කිසි එකෙක් මුකුත් කියන්න ඉදිරිපත් වෙන්නේ නැති එකාව අයින් කරල අනිත් එකාට චන්දෙ දුන්න.
මොකද පාලනය කරන්න බැරි මෝඩයාගේ හානිය වැඩි. සජිය ආව නම් ඕකව පැත්තකට කරල තියනව ගොන් වැඩ කරන්න ගත්තම.. ඌව කවුරුත් චන්දෙ ගන්න ඉස්සරහට දැම්මට ඕකට බය වෙලා ඉන්නේ නෑ .. දැන් වෙලා තියෙන්නේ වියත්තු කියාගන්න උනුත් පාලනයක් නැති මෝඩයාට වැදගෙන ඉන්න එක.. පාලනයක් නැති, ඔක්කොම බදාගෙන කරන්න යන , තනියම තීරණ ගන්න හදන මෝඩ ඩයල් එකක් විතරයි.. අයියා නිසා පිම්බුණ පුස් චරිත.



ඔයා කාට චන්දෙ දීලද මේ කියවන්නේ???? සජීට නේද දුන්නෙසාර් බයියන්ට අරිද්දී වෙලාවකට කුරිරු සතුටක් දැනෙනවා,ආයේ මතක් වෙනවා මේ වැඩ බැරි උද්දච්ච කයිවාරුකාරයා අපේ රටට නේද කෙලින්නේ කියලා. ඉතින් මල පනිනවා
![]()
මම ජනාදිපතිවරනේදී vote කරන්න හිතපු විදිය තමයි ඔය කියල තියෙන්නේ.ඔයා කාට වෝට් කරා කියලද දාල තියෙන්නෙ???

උබත් සර්ට චන්දෙ දුන්න එකෙක් විදිහට ඕවට උත්තර උබලම හොයා ගන්ඩ ඕන, උබලගෙ ආණ්ඩුවනෙසීනි ආනයනය නවත්තලද ?
හෑලි ඕන නැ, අහපු දේට සරල උත්තරයක් දෙන්න, කාටද චන්දෙ දුන්නෙ????මම ජනාදිපතිවරනේදී vote කරන්න හිතපු විදිය තමයි ඔය කියල තියෙන්නේ.
රට දියුණු කරන්න වගේ ගොන් හීන තියාගෙන චන්දෙ දුන්නේ නෑ . හරක් දෙන්නෙක්ගෙන් ගැටගහල තියන්න පුලුවන් එකාට දුන්න. මොකද අනිත් එකා මොන පිස්සුවක් කෙලිද කියලා sure නෑ . ඌව අනිත් උන්ට මෙල්ල කරන්නත් බෑ . මොනව උනත් හරකෙක් නේ. මේ ඒක තමයි වලං කඩේට පැනල වෙලා තියෙන්නේ....![]()
ඔයා කාට චන්දෙ දීලද මේ කියවන්නේ???? සජීට නේද දුන්නෙ![]()
![]()
![]()
![]()