සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරාද?

  • Total voters
    324

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    තව ටික දවසකින් විරු නාඩගමක් නැටුවම උඹලට ඕව අමතක වෙනව
    අනිවා..මොකක් හරි හොඳ නාඩගමක් නටනවා අනිවාර්යෙන්
     
    • Like
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    • Haha
    Reactions: sithija.h

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 අඩෝ එතකොට උබල සාර්ටද චන්දෙ දුන්නෙ සාපේක්ශව හිතල 🤭 🤭 🤭
    ezgif-3-ea12fde9c045.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    @ela බලන්න ඉතින් ඔයාල මේ සර්ට චන්දෙ දිලනෙ මෙහෙම අද බනින්නෙ, සර් එන්ඩ් කලින්ම ඔයා දැනන් උන්නෙ නැද්ද දුමින්ද එලියෙ කියල එහෙම දැන දැන චන්දෙ දීල දැන් ඇයි බනින්නෙ වයර් මාරුවත් වෙලාද ??? 🤭 🤭 🤭 🤭 🤭

    ---------------------

    @rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 අඩෝ එතකොට උබල සාර්ටද චන්දෙ දුන්නෙ සාපේක්ශව හිතල 🤭 🤭 🤭

    ------ Post added on Jun 24, 2021 at 8:52 PM
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ගෝටට දුන්න....
    ඒවෙලාවේ.....
    JVP එකට දුන්නට වැඩක් වෙන්නෙ නැතිවෙයි කියල හිතුනා...vote base eka අඩු නිසා...
    සජියට වඩා ගෝඨා plan එකකින් කරයි කියල හිතුන නිසා Vote කලා.....
    අන්තිමට මෙලෝ රහක් නෑ....
     
    • Like
    Reactions: tha123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,703
    113
    @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 අඩෝ එතකොට උබල සාර්ටද චන්දෙ දුන්නෙ සාපේක්ශව හිතල 🤭 🤭 🤭

    @nicjosh83 මෙන්න මුන් ඔක්කොම සර්ටලු දුන්නෙ මචන් චන්දෙ, පව් අප්පේ අර සජී කොල්ල 🤭 🤭
    පොන්නයට රෙවිල ඉන්න වෙලේ මාව මතක් වෙච්ච එක හොදා ඒත් කියන්න කණගාටුයි මේ වෙනකොට එක පොල් මුඩ්ඩක්වත් නෑ. ඔක්කොම බයියන්ට බෙදල ඉවරයි. දැනට ඇගිල්ල ගහගනින්. පොල් 70ට බැස්සම මුඩ්ඩක් එවන්නන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,503
    113
    එකමත් එක රටක
    මෝඩයෝ දෙන්නෙක් ඉල්ලුව චන්දෙ..
    උන් දෙන්නගෙන් අනාගතේදී අනිත් උන්ට පාලනය කරන්න බැරි, වටේ ඉන්න උන් වැදගෙන ඉන්න , කිසි එකෙක් මුකුත් කියන්න ඉදිරිපත් වෙන්නේ නැති එකාව අයින් කරල අනිත් එකාට චන්දෙ දුන්න.
    මොකද පාලනය කරන්න බැරි මෝඩයාගේ හානිය වැඩි. සජිය ආව නම් ඕකව පැත්තකට කරල තියනව ගොන් වැඩ කරන්න ගත්තම.. ඌව කවුරුත් චන්දෙ ගන්න ඉස්සරහට දැම්මට ඕකට බය වෙලා ඉන්නේ නෑ .. දැන් වෙලා තියෙන්නේ වියත්තු කියාගන්න උනුත් පාලනයක් නැති මෝඩයාට වැදගෙන ඉන්න එක.. පාලනයක් නැති, ඔක්කොම බදාගෙන කරන්න යන , තනියම තීරණ ගන්න හදන මෝඩ ඩයල් එකක් විතරයි.. අයියා නිසා පිම්බුණ පුස් චරිත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොන්නයට රෙවිල ඉන්න වෙලේ මාව මතක් වෙච්ච එක හොදා ඒත් කියන්න කණගාටුයි මේ වෙනකොට එක පොල් මුඩ්ඩක්වත් නෑ. ඔක්කොම බයියන්ට බෙදල ඉවරයි. දැනට ඇගිල්ල ගහගනින්. පොල් 70ට බැස්සම මුඩ්ඩක් එවන්නන්.
    දැන් උබ සර්ට චන්දෙ දුන්න කියල පිලිගත්ත නිසා, පොල්ලුයි දුමින්දයි අදාල වෙන්නෙ නැ මට, විපක්ශෙට චන්දෙ දුන්න එකෙන් නම් ආන්න මම උත්තර දෙන්ඩ ඔනේ.. 🤭 🤭 🤭 උබල ලබන පාර්ත් සාපේක්ශව හිතල සර්ට චන්දෙ දෙනව කියල මට විස්වාසයි..🤭🤭🤭

    මෝඩයෝ දෙන්නෙක් ඉල්ලුව චන්දෙ..
    උන් දෙන්නගෙන් අනාගතේදී අනිත් උන්ට පාලනය කරන්න බැරි, වටේ ඉන්න උන් වැදගෙන ඉන්න , කිසි එකෙක් මුකුත් කියන්න ඉදිරිපත් වෙන්නේ නැති එකාව අයින් කරල අනිත් එකාට චන්දෙ දුන්න.
    මොකද පාලනය කරන්න බැරි මෝඩයාගේ හානිය වැඩි. සජිය ආව නම් ඕකව පැත්තකට කරල තියනව ගොන් වැඩ කරන්න ගත්තම.. ඌව කවුරුත් චන්දෙ ගන්න ඉස්සරහට දැම්මට ඕකට බය වෙලා ඉන්නේ නෑ .. දැන් වෙලා තියෙන්නේ වියත්තු කියාගන්න උනුත් පාලනයක් නැති මෝඩයාට වැදගෙන ඉන්න එක.. පාලනයක් නැති, ඔක්කොම බදාගෙන කරන්න යන , තනියම තීරණ ගන්න හදන මෝඩ ඩයල් එකක් විතරයි.. අයියා නිසා පිම්බුණ පුස් චරිත.
    ඔයා කාට වෝට් කරා කියලද දාල තියෙන්නෙ???
    ------ Post added on Jun 24, 2021 at 8:58 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සාර් බයියන්ට අරිද්දී වෙලාවකට කුරිරු සතුටක් දැනෙනවා, :ROFLMAO::ROFLMAO::ROFLMAO: ආයේ මතක් වෙනවා මේ වැඩ බැරි උද්දච්ච කයිවාරුකාරයා අපේ රටට නේද කෙලින්නේ කියලා. ඉතින් මල පනිනවා :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සාර් බයියන්ට අරිද්දී වෙලාවකට කුරිරු සතුටක් දැනෙනවා, :ROFLMAO::ROFLMAO::ROFLMAO: ආයේ මතක් වෙනවා මේ වැඩ බැරි උද්දච්ච කයිවාරුකාරයා අපේ රටට නේද කෙලින්නේ කියලා. ඉතින් මල පනිනවා :angry::angry::angry:
    ඔයා කාට චන්දෙ දීලද මේ කියවන්නේ???? සජීට නේද දුන්නෙ 🤭 🤭 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,503
    113
    එකමත් එක රටක
    ඔයා කාට වෝට් කරා කියලද දාල තියෙන්නෙ???
    මම ජනාදිපතිවරනේදී vote කරන්න හිතපු විදිය තමයි ඔය කියල තියෙන්නේ.
    රට දියුණු කරන්න වගේ ගොන් හීන තියාගෙන චන්දෙ දුන්නේ නෑ . හරක් දෙන්නෙක්ගෙන් ගැටගහල තියන්න පුලුවන් එකාට දුන්න. මොකද අනිත් එකා මොන පිස්සුවක් කෙලිද කියලා sure නෑ . ඌව අනිත් උන්ට මෙල්ල කරන්නත් බෑ . මොනව උනත් හරකෙක් නේ. මේ ඒක තමයි වලං කඩේට පැනල වෙලා තියෙන්නේ.... :rofl:
     
    • Like
    Reactions: RLT4U

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සීනි ආනයනය නවත්තලද ?
    උබත් සර්ට චන්දෙ දුන්න එකෙක් විදිහට ඕවට උත්තර උබලම හොයා ගන්ඩ ඕන, උබලගෙ ආණ්ඩුවනෙ 🤭 🤭 🤭 🤭

    මම ජනාදිපතිවරනේදී vote කරන්න හිතපු විදිය තමයි ඔය කියල තියෙන්නේ.
    රට දියුණු කරන්න වගේ ගොන් හීන තියාගෙන චන්දෙ දුන්නේ නෑ . හරක් දෙන්නෙක්ගෙන් ගැටගහල තියන්න පුලුවන් එකාට දුන්න. මොකද අනිත් එකා මොන පිස්සුවක් කෙලිද කියලා sure නෑ . ඌව අනිත් උන්ට මෙල්ල කරන්නත් බෑ . මොනව උනත් හරකෙක් නේ. මේ ඒක තමයි වලං කඩේට පැනල වෙලා තියෙන්නේ.... :rofl:
    හෑලි ඕන නැ, අහපු දේට සරල උත්තරයක් දෙන්න, කාටද චන්දෙ දුන්නෙ????
    ------ Post added on Jun 24, 2021 at 9:03 PM