සාමාන්‍ය කෙනෙකුට දැන් ඩොලර් ගන්න පුළුවන් තැන් මොනවාද ?

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    මචන්ලා,
    බැංකු වලින් සාමාන්‍ය කෙනෙකුට දැන් ඩොලර් දෙන්නේ නැති නිසා ඩොලර් ගන්න පුළුවන් තැන් මොනවාද ?
    (Crypto නෙවෙයි Normal Currency Cash)
     
    • Like
    Reactions: SupiriKollek

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    තාම money exchange වල දෙන්නෙ නැත්ද (prassanna , royal wage)?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    මචන්ලා,
    බැංකු වලින් සාමාන්‍ය කෙනෙකුට දැන් ඩොලර් දෙන්නේ නැති නිසා ඩොලර් ගන්න පුළුවන් තැන් මොනවාද ?
    (Crypto නෙවෙයි Normal Currency Cash)
    Asamanya un kauda?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මචන්ලා,
    බැංකු වලින් සාමාන්‍ය කෙනෙකුට දැන් ඩොලර් දෙන්නේ නැති නිසා ඩොලර් ගන්න පුළුවන් තැන් මොනවාද ?
    (Crypto නෙවෙයි Normal Currency Cash)
    පිටකොටුවෙ
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මචන්ලා,
    බැංකු වලින් සාමාන්‍ය කෙනෙකුට දැන් ඩොලර් දෙන්නේ නැති නිසා ඩොලර් ගන්න පුළුවන් තැන් මොනවාද ?
    (Crypto නෙවෙයි Normal Currency Cash)
    BOC, NSB other banks and Central Bank authorized money exchanges (Maruthi Money Exchange, Prasanna Money Exchange, Swiss Money Exchange, Royal Money Exchange)
     
    • Like
    Reactions: paulo.a

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    e dawas wala singapore gihin eddi ithuru una dollar 10k thiyanawa sinhalayo. lagadith eliyata aran athagaga idala aai hanguwa
    සතියට පාරක් එලියට අරන් දුම පොඩ්ඩක් අල්ලපන්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Dan rates keeyada? Meka adu unoth hodai. Nathnan me rate idela hamarai. Denatamath badu mila ihalai, thawath daraganna nam behe
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    FOoCPKqVIBIYVpX
     
    • Haha
    Reactions: kinkon and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    අම්මා මුත්තා මතක් කරන්නේ නැති නම් ගෙදරදීම ඩොලර්..................
    - මීට Dr පාදෙණිය





    මගුලක් කතා කරනවා... ඩොලර් දැන් එහෙම හොයන්න ලේසි නෑ. දන්නා අදුනන හෝටල් කරන කෙනෙක් සෙට් උනොත් ලේසියි. නැත්තන් පට්ට අමාරුයි. ඇවිදලා තියන තැනකින් ඒ වෙලාවේ ගන්න වෙන්නේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    පොඩ්ඩක් මහින්දට පුක දුන්න නම් එයාගෙන්ම ගන්න පුළුවන් 😂