සාමාන්‍ය Degree Vs Top Up Degree

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    සාමාන්‍ය Degree (Bsc hons) එකකයි Top Up Degree එකකයි වෙනස මොකද්ද? දෙකටම එකම පිළිගැනීම තියෙනවාද?
     
    Last edited:
    • Like
    Reactions: Esh95 and shenat

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    A Top-up degree is the equivalent to the final year of undergraduate study, giving you a Bachelor's level qualification. As the name suggests, these courses enable you to 'top-up' an existing qualification, whether that's a Foundation degree or another relevant qualification, like an HND.
     
    • Like
    Reactions: Esh95 and kinkon

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    A Top-up degree is the equivalent to the final year of undergraduate study, giving you a Bachelor's level qualification. As the name suggests, these courses enable you to 'top-up' an existing qualification, whether that's a Foundation degree or another relevant qualification, like an HND.
    ok, Thanks
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    එකම uni එකේ higher diploma කරලා එකේම top-up eka කරනවා නම් විතරක් GPA එක් බලන්න පුළුවන්.. masters apply කරද්දී GPA බලනවා සමහර uni වල.
    සාමාන්‍ය ඩිග්‍රිය ට වඩා පිළිගැනීම ටිකක් අඩුයි ලංකාවේ top අප් වලට..
     
    ඒ කියන්නේ BCS එකක් කරලා Top up එකක් කලොත් GPA බලන්න බෑනේ. එතකොට Esoft එකේ BCS එක කරලා Esoft එකේම තියෙන London Metropolitan university එකේ හරි Kingston University එකේ හරි Top up එකක් කලොත්?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,847
    21,083
    113
    canada panapan puluwanam
    mage yaluwek giye university canada west dialog ekek wade karee
    mulu family ekama giya
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,847
    21,083
    113
    UNIVERSITY CANADA WEST
    uba homework karahan yanna one nam
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    UNIVERSITY CANADA WEST
    uba homework karahan yanna one nam
    Studies valatanam rata yanna adahask na ban. yanawanam working thamai. degrees gana ahuwe rata gihin karanna neme. mehe idala karanna. rata giyath nathath eka vatinawa kiyala hithenawa
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඒ කියන්නේ BCS එකක් කරලා Top up එකක් කලොත් GPA බලන්න බෑනේ. එතකොට Esoft එකේ BCS එක කරලා Esoft එකේම තියෙන London Metropolitan university එකේ හරි Kingston University එකේ හරි Top up එකක් කලොත්?
    Esoft කියන්නේ education partner විතරයි. Awarding body eka BCS/ London met uni..
    2 separate bodies,, පොඩ්ඩක් esoft කෝල් කරලා බලපන්....
    උඹ රට යන සීන් එකේ ඉන්න නිසා canada student. Visa danna balapan.... Godak un yanawa den..
     
    • Like
    Reactions: kevin_levin

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Esoft කියන්නේ education partner විතරයි. Awarding body eka BCS/ London met uni..
    2 separate bodies,, පොඩ්ඩක් esoft කෝල් කරලා බලපන්....
    උඹ රට යන සීන් එකේ ඉන්න නිසා canada student. Visa danna balapan.... Godak un yanawa den..
    Studies වලට රට යන අදහසක් නෑ බන් යනවානම් ජොබ් එකකට තමයි යන්න ඕනේ. මෙහෙ ඉඳන්ම BCS එකක් හරි Top up එකක් හරි කරන්න කියලා බැලුවේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Studies වලට රට යන අදහසක් නෑ බන් යනවානම් ජොබ් එකකට තමයි යන්න ඕනේ. මෙහෙ ඉඳන්ම BCS එකක් හරි Top up එකක් හරි කරන්න කියලා බැලුවේ
    BCS karapan. මහන්සි උනොත් 1.5-2 years වලින් කරන්න පුළුවන්..
    හැබැයි රට ජොබ් එකකට යන එකනම් ලේසී නෑ මෙහෙ ඉඳන් apply කරලා.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Degree certificate eke top-up da nadda kiala mentioned karanne na transcript eke thamai thiynne. Eka handa job ehekata yanakota Oka awulak wenne na. Studies walata Europe yanakota wage impact thiyanawa mokada top-up ekata credit hamba enne 120 BSC ekata 180k hamba wenawa ithin ithuru 60 ganna UBA HND ekak Hari BCS Hari Karala thibboth awulak wenne na.
    Ubata full time study karanna welawak thiyanawanam Saha wayasa 24 ta adui nun bsc ekak karanna.
    Nathnum hitha hitha Inna epa top-up ekak Karala professional certification tikak hadaganna.
    Man UK visa damme top-up degree ehekin kisima awulak wun na
     
    • Like
    Reactions: geeko and c.chamara

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    BCS karapan. මහන්සි උනොත් 1.5-2 years වලින් කරන්න පුළුවන්..
    හැබැයි රට ජොබ් එකකට යන එකනම් ලේසී නෑ මෙහෙ ඉඳන් apply කරලා.
    ඔව් මටත් හිතෙනවා. හැබැයි BCS එක Degree level කියලා Esoft එකේ තිබ්බාට HND Level එකේ තියෙන්නේ නේද.
    ඔව් ඉතින් මොනවා කරන්නද Try එකක් දීලා බලනවා පුලුවන්නම් එහෙමයි බැරිනම් එහෙමයි.

    Degree certificate eke top-up da nadda kiala mentioned karanne na transcript eke thamai thiynne. Eka handa job ehekata yanakota Oka awulak wenne na. Studies walata Europe yanakota wage impact thiyanawa mokada top-up ekata credit hamba enne 120 BSC ekata 180k hamba wenawa ithin ithuru 60 ganna UBA HND ekak Hari BCS Hari Karala thibboth awulak wenne na.
    Ubata full time study karanna welawak thiyanawanam Saha wayasa 24 ta adui nun bsc ekak karanna.
    Nathnum hitha hitha Inna epa top-up ekak Karala professional certification tikak hadaganna.
    Man UK visa damme top-up degree ehekin kisima awulak wun na
    UK study visada?
    ------ Post added on Dec 3, 2021 at 7:03 PM
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    A Top-up degree is the equivalent to the final year of undergraduate study, giving you a Bachelor's level qualification. As the name suggests, these courses enable you to 'top-up' an existing qualification, whether that's a Foundation degree or another relevant qualification, like an HND.
    or like a work experience of or above 5 years...
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Degree certificate eke top-up da nadda kiala mentioned karanne na transcript eke thamai thiynne. Eka handa job ehekata yanakota Oka awulak wenne na. Studies walata Europe yanakota wage impact thiyanawa mokada top-up ekata credit hamba enne 120 BSC ekata 180k hamba wenawa ithin ithuru 60 ganna UBA HND ekak Hari BCS Hari Karala thibboth awulak wenne na.
    Ubata full time study karanna welawak thiyanawanam Saha wayasa 24 ta adui nun bsc ekak karanna.
    Nathnum hitha hitha Inna epa top-up ekak Karala professional certification tikak hadaganna.
    Man UK visa damme top-up degree ehekin kisima awulak wun na
    Top Up eka ka GPA eka calculate krla balanna sites tinwada ?
     
    • Like
    Reactions: Dexter011

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    A Top-up degree is the equivalent to the final year of undergraduate study, giving you a Bachelor's level qualification. As the name suggests, these courses enable you to 'top-up' an existing qualification, whether that's a Foundation degree or another relevant qualification, like an HND.
    Universities say the above. But, top-ups and full degrees are different when it comes to recognition from accreditation bodies
     
    • Like
    Reactions: Dexter011