සාර්තක වෙන්න අවශ්‍ය දෑ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දෙමළ පංතියකට ගිහින් දෙමළ ටිකක් කතා කරගන ඉගෙනගෙන ඔය උඹේ ඇවටර් එකේ තියෙන ජාතියේ තොප්පියක් දාගෙන බිස්නස් එකක් පටං ගනින් රත්තරනේ..
    ගොඩයෑ!!!

    :lol::lol:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඇයි බන් තමන් වටේ ඉන්න මිනිස්සු හොඳ වෙන්න ඕනෙ නැද්ද? යාලුවො නෑදෑයො ඔක්කොමල. කොච්චර දියුණු උනත් වැඩක් නෑ වටේ ඉන්න එවුන් වල කපනවනම්.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    සල්ලි ටික ටික අතට එනකොට විවිධ වත්කම් වල ආයෝජනය කරන්න ඕන ... ගොඩක් උන්ට කරන්න වෙන්නෙ ආදායමෙ තරමටම වියදමක් හදාගන්නෙක

    Yes. Good Advice :)
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    be slow and go slow let others pass you ,but you will reach your destination slowly but surely
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ff

    මම නම් හිතන්නෙ ඔක්කොටොම වඩා උවමනාව තියෙන්න ඔනේ .......බස් එකේ යන ගමන් වෙන කෙනෙක් පට්ටම කාර් එක්ක යනවා නම් ඒ වගේ එකක් කවදා හරි ගන්නවා කියන මොරාල් එකක් ඇති වෙන ඩයල් එකක් වෙන්න ඕනෙ......බය නැතුව සල්ලි ආයොජනය කරන්න පුලුවන් වෙන්න ඔනේ.හැබැයි වැරදුනොත් කරන්නෙ මොකක්ද කියල කලින්ම ප්ලෑන් කරල තියන්න ඕනෙ...නැත්තම් කෙලවෙනවා ආයොජනේ කරලා.....තමන් ගෙ වැරද්දක් නැතුව මොකෙක් හරි කේස් දානව නම් අකුලගෙන ඇවිත් කවදා හරි උට ඇඩෙන්න තමන්ගෙ ජීවිතේ හදාගන්න කොන්ද පන තියෙන්න ඔනේ......

    පෞද්ගලික ජීවිතෙ ගැන කිව්වොත් තමන්ගෙ ගෑනි හරි කෙල්ල හරි හැමදාම ගෙදර ආවම මොකක් හරි මගුලකට ඔලුව කන්න හදනව නම් පු#$ට පයින් දීලා එලියට දාන්න පුලුවන් වෙන්න ඕනෙ (තමන්ගෙන් වෙන්න ඕනෙ දේවල් කරන්න තමන් දැන ගන්න ඕනෙ හැබැයි)... මොකද හැම දේකටම ඔලුව නිදහසේ තියෙන්න ඕනෙ නිසා
    :cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    true
    11.gif

    එළකිරියේ කළු ම චරිතය :shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    ලබ්බෝ.. උඹට මතකද ඒ අතීතය??? :lol:
    වැඩකරන්නෙත් ඒ නම තියෙන තැනක.
    අඳින්නෙත් උං වගේ ශයින්, ටයිඩ් කලිසම්.
    රැවුලත් වවාගෙන හිටියා උංගේ එකෙක් වගේ.
    ඌ නම් සුවර් එකටම හම්බයෙක් තමා.... :lol: :lol: :lol:
    ඌ මගේ මූණ බලන්නෙත් නෑ ඕයි... :lol:
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    රත්තරං;19498693 said:


    සාර්තක ආර්තිකයක් ගොඩනගාගන්න අපිට මොනවද ඕනේ වෙන්නේ?

    Discipline.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලබ්බෝ.. උඹට මතකද ඒ අතීතය??? :lol:
    වැඩකරන්නෙත් ඒ නම තියෙන තැනක.
    අඳින්නෙත් උං වගේ ශයින්, ටයිඩ් කලිසම්.
    රැවුලත් වවාගෙන හිටියා උංගේ එකෙක් වගේ.
    ඌ නම් සුවර් එකටම හම්බයෙක් තමා.... :lol: :lol: :lol:
    ඌ මගේ මූණ බලන්නෙත් නෑ ඕයි... :lol:

    :shocked: ඈහ්.......?? මට මතක නෑ නේ..... ?? :sorry:
     
    Last edited: