ගෑණියකුයි වාහන කටුවකුයි ගත්ත නම් ආර්ථිකේ නැගල යයි. අත් දැකීමෙන් කියන්නෙ

දෙමළ පංතියකට ගිහින් දෙමළ ටිකක් කතා කරගන ඉගෙනගෙන ඔය උඹේ ඇවටර් එකේ තියෙන ජාතියේ තොප්පියක් දාගෙන බිස්නස් එකක් පටං ගනින් රත්තරනේ..
ගොඩයෑ!!!


සල්ලි ටික ටික අතට එනකොට විවිධ වත්කම් වල ආයෝජනය කරන්න ඕන ... ගොඩක් උන්ට කරන්න වෙන්නෙ ආදායමෙ තරමටම වියදමක් හදාගන්නෙක





A recurring key to success is to pick one area you're passionate about or feel good at. if you want fame and fortune it involves hard work, determination and a lot of luck.
actually what you call success is a matter of choices and a combination of luck...![]()

රත්තරං;19498693 said:
සාර්තක ආර්තිකයක් ගොඩනගාගන්න අපිට මොනවද ඕනේ වෙන්නේ?
Laptop කඩයක් තියෙන එකෙක්ට බස් එකකුත් තියෙනවා වගේ.![]()
ඔව් ඔව් මට මගේ නොවෙන මගේම බස් එකක් තියෙනවා වගේ තමා...... 
ලබ්බෝ.. උඹට මතකද ඒ අතීතය???
වැඩකරන්නෙත් ඒ නම තියෙන තැනක.
අඳින්නෙත් උං වගේ ශයින්, ටයිඩ් කලිසම්.
රැවුලත් වවාගෙන හිටියා උංගේ එකෙක් වගේ.
ඌ නම් සුවර් එකටම හම්බයෙක් තමා....![]()
![]()
ඌ මගේ මූණ බලන්නෙත් නෑ ඕයි...![]()
ඈහ්.......?? මට මතක නෑ නේ..... ?? 
ඔව් ඔව් මට මගේ නොවෙන මගේම බස් එකක් තියෙනවා වගේ තමා......
![]()


රත්තරං;19501292 said:ඇයි ඒ විතරද, උබට උබේම නොවන උබේම පවුලුත් කියක් නම් තියෙනවද![]()
අදාලව පවසන්න.......!! 