අසලාම් අලයික්කුම් හැමිනෙනව බ්‍රෝ![]()
වලෙක්කුම් සලාම් හැමනියන් බ්‍රෝ

අසලාම් අලයික්කුම් හැමිනෙනව බ්‍රෝ![]()

සල්ලි ටික ටික අතට එනකොට විවිධ වත්කම් වල ආයෝජනය කරන්න ඕන ... ගොඩක් උන්ට කරන්න වෙන්නෙ ආදායමෙ තරමටම වියදමක් හදාගන්නෙක
රත්තරං;19509718 said:මේ සේරම කාරනා එකතුකරලා ලියල දාන්නම්

රත්තරං;19498693 said:
සාර්තක ආර්තිකයක් ගොඩනගාගන්න අපිට මොනවද ඕනේ වෙන්නේ?
![]()








අපේ සීයා ඉස්සර කියනවා මිනිහෙක් සාර්ථක වෙන්නනම් ඔහුට " ඌරු හොම්බකුයි උකුසු ඇස් දෙකකුයි" තියෙන්න ඕනලු !!
ඌරු හොම්බකුයි - > මුල් කාලේදී ඕනදෙයක් කන්න, ඒ කියන්නේ ඕන දුක්ගහැටක් ඉවසගන්න, රසගුණ- සැපදුක ගණන් ගන්නේ නැතිව අරමුනකාර යන්න හැකියාවක්
උකුසු ඇස් දෙකකුයි - > ඉතා සියුම් නිරීක්ෂණ ශක්තියක් හා දකින ආකාරයෙන් මිනිස්සුන් විස්වාස නොකර ඔවුන්ගේ ආත්මය තුලට කිදා බැස ඔවුන් අවබෝද කරගැනීමේ හැකියාවක්![]()
hemeeta liyala danna. office eke tikak wada banko machan thread eka thama nadda ?![]()
සාර්ථක වෙන ඒක අපි සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද කියන එක මත depend වෙනවා.
අපිට හැම දෙකින්ම සාර්ථක වෙන්නත් බෑ. එකක් තියෙනකොට අනික නැතිවෙනවා.
උදාහරනයක් විදිහට ලෞකික සාර්ථකත්වය ගැන හිතන්න ගිහාම තමන්ගේ පරලොකෙට කරගන්න තියෙන දේවල් සමහර වෙලාවට මග ඇරෙන්න පුළුවනි.
මෙතන බැලන්ස් එකක් තියාගන්න අමාරුයි.
ඒක ඒක පුද්ගලයා හිතන ආකාරය අනුව සාර්ථකත්වය වෙනස් උනත් අපේ සමාජයේ තියෙන පොදු දේවල් කීපයක් තියෙනවා.
1. ආර්ථික තත්වය. - මෙන්න මේක තමයි ඉතින් පලවෙනි කාරණේ. හැබැයි සල්ලි තිබුන කියල හැම දෙයක්ම ලැබෙන්නෙත් නෑ. තමන්ට සමාජ පිළිගැනීම, වගේම ආදරේ නොලැබෙන්නත් පුළුවන්. (වෙලේ සුදා ටත් සල්ලි තිබ්බ මචන්!!!)
හැබැයි අපිට සල්ලි තියෙනවා නම් ජිවත් වෙන්න පුළුවන් අපේ අවශ්‍යතා ටික කරගෙන.
සල්ලි ඕන නම් ඉතින් එකට කරන්න ඕන මුදල් උත්පාදනය කරන ඒක.
1. රස්සාවත්
2. එහෙම නැත්තන් ස්වයං රැකියාවක්
//ඔය දෙක එකටම කරන්න පුළුවන්.
ඔය කියන හැම දේම රඳා පවතින්නේ රටේ ආර්ථික තත්වය මත. රට අවුල් නම් හැම දෙනාටම රස්සා, ව්‍යාපාර කරගෙන ඉන්න බෑ. එදා වෙලා ගහන්න වෙනවා. ඒක මත මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා.
ඇමරිකාවේ මනුස්සයෙක් ගේ මුල්‍ය සාර්ථකත්වය සිංගප්පුරු මනුසයෙක්ගේ සාර්ථකත්වයට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔය ඔක්කොටම වඩා Scandinavian රටක කෙනෙක් ආර්ථිකය ගැන හිතන්න පුළුවන් ලංකාව ගත්තොත් ඉතින් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙනවා නේ.මම කියන්නේ නෑ ආණ්ඩුවට බාර දීල නිකන් ඉන්න කියල. හැබැයි bigger picture එකත් බලන්න ඕන.
මට කියනන තියෙන මුලික දේ මේකයි;
ඔහොම කරලා මුදල් අතින් සාර්ථක උනා කියමුකෝ. නමුත් ඒක වෙලාවක හිතෙන්න පුළුවන් "is it worth the effort?" කියල. ඒ කියන්නේ තමන්ගේ උත්සාහය ඒක උච්ච ස්ථානයකට ඇවිල්ල ඊට පස්සේ ඒක නිසා තමන්ගේ ජිවිතේ වටිනාකම නැතිවෙන්න පුළුවන් නිසා,
// අවසානෙට කියන්න ඕන අපි බහුතරයක් වැඩ කරන්නේ දියුණුවට නෙවෙයි, ජීවිතය රැකගන්න (survival) නිසා.


පැටියා;19498720 said:හොඳ රස්සාවක් බං. බිස්නස් අද නගිනවා හෙට වැටෙනවා.![]()
පටන් ගත් දෙයක් අත් නොහැරීම. වැරදුනේ කොතනදැයි සොයා එතැන නිවැරදි කර නැවත ආරම්බය. කොටින්ම කියනවනම් රත්තරනේ පසුගාමී නොවීම.![]()

