සාර්තක වෙන්න අවශ්‍ය දෑ

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    රත්තරං;19498693 said:

    සාර්තක ආර්තිකයක් ගොඩනගාගන්න අපිට මොනවද ඕනේ වෙන්නේ?

    :yes::yes:

    අපේ සීයා ඉස්සර කියනවා මිනිහෙක් සාර්ථක වෙන්නනම් ඔහුට " ඌරු හොම්බකුයි උකුසු ඇස් දෙකකුයි" තියෙන්න ඕනලු !!:yes::yes::yes:

    ඌරු හොම්බකුයි - > මුල් කාලේදී ඕනදෙයක් කන්න, ඒ කියන්නේ ඕන දුක්ගහැටක් ඉවසගන්න, රසගුණ- සැපදුක ගණන් ගන්නේ නැතිව අරමුනකාර යන්න හැකියාවක් :oo::oo:

    උකුසු ඇස් දෙකකුයි - > ඉතා සියුම් නිරීක්ෂණ ශක්තියක් හා දකින ආකාරයෙන් මිනිස්සුන් විස්වාස නොකර ඔවුන්ගේ ආත්මය තුලට කිදා බැස ඔවුන් අවබෝද කරගැනීමේ හැකියාවක් :rolleyes::rolleyes::rolleyes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ සීයා ඉස්සර කියනවා මිනිහෙක් සාර්ථක වෙන්නනම් ඔහුට " ඌරු හොම්බකුයි උකුසු ඇස් දෙකකුයි" තියෙන්න ඕනලු !!:yes::yes::yes:

    ඌරු හොම්බකුයි - > මුල් කාලේදී ඕනදෙයක් කන්න, ඒ කියන්නේ ඕන දුක්ගහැටක් ඉවසගන්න, රසගුණ- සැපදුක ගණන් ගන්නේ නැතිව අරමුනකාර යන්න හැකියාවක් :oo::oo:

    උකුසු ඇස් දෙකකුයි - > ඉතා සියුම් නිරීක්ෂණ ශක්තියක් හා දකින ආකාරයෙන් මිනිස්සුන් විස්වාස නොකර ඔවුන්ගේ ආත්මය තුලට කිදා බැස ඔවුන් අවබෝද කරගැනීමේ හැකියාවක් :rolleyes::rolleyes::rolleyes:

    අඩෝ මෙතන උරො ගැන කතා කරන්න එපා හරියැ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,345
    12,610
    113
    Piliyandala
    සාර්ථක වෙන ඒක අපි සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද කියන එක මත depend වෙනවා.

    අපිට හැම දෙකින්ම සාර්ථක වෙන්නත් බෑ. එකක් තියෙනකොට අනික නැතිවෙනවා.
    උදාහරනයක් විදිහට ලෞකික සාර්ථකත්වය ගැන හිතන්න ගිහාම තමන්ගේ පරලොකෙට කරගන්න තියෙන දේවල් සමහර වෙලාවට මග ඇරෙන්න පුළුවනි.

    මෙතන බැලන්ස් එකක් තියාගන්න අමාරුයි.

    ඒක ඒක පුද්ගලයා හිතන ආකාරය අනුව සාර්ථකත්වය වෙනස් උනත් අපේ සමාජයේ තියෙන පොදු දේවල් කීපයක් තියෙනවා.
    1. ආර්ථික තත්වය. - මෙන්න මේක තමයි ඉතින් පලවෙනි කාරණේ. හැබැයි සල්ලි තිබුන කියල හැම දෙයක්ම ලැබෙන්නෙත් නෑ. තමන්ට සමාජ පිළිගැනීම, වගේම ආදරේ නොලැබෙන්නත් පුළුවන්. (වෙලේ සුදා ටත් සල්ලි තිබ්බ මචන්!!!)

    හැබැයි අපිට සල්ලි තියෙනවා නම් ජිවත් වෙන්න පුළුවන් අපේ අවශ්‍යතා ටික කරගෙන.

    සල්ලි ඕන නම් ඉතින් එකට කරන්න ඕන මුදල් උත්පාදනය කරන ඒක.
    1. රස්සාවත්
    2. එහෙම නැත්තන් ස්‌වයං රැකියාවක්
    //ඔය දෙක එකටම කරන්න පුළුවන්.

    ඔය කියන හැම දේම රඳා පවතින්නේ රටේ ආර්ථික තත්වය මත. රට අවුල් නම් හැම දෙනාටම රස්සා, ව්‍යාපාර කරගෙන ඉන්න බෑ. එදා වෙලා ගහන්න වෙනවා. ඒක මත මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා.

    ඇමරිකාවේ මනුස්සයෙක් ගේ මුල්‍ය සාර්ථකත්වය සිංගප්පුරු මනුසයෙක්ගේ සාර්ථකත්වයට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔය ඔක්කොටම වඩා Scandinavian රටක කෙනෙක් ආර්ථිකය ගැන හිතන්න පුළුවන් ලංකාව ගත්තොත් ඉතින් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙනවා නේ.මම කියන්නේ නෑ ආණ්ඩුවට බාර දීල නිකන් ඉන්න කියල. හැබැයි bigger picture එකත් බලන්න ඕන.

    මට කියනන තියෙන මුලික දේ මේකයි;

    ඔහොම කරලා මුදල් අතින් සාර්ථක උනා කියමුකෝ. නමුත් ඒක වෙලාවක හිතෙන්න පුළුවන් "is it worth the effort?" කියල. ඒ කියන්නේ තමන්ගේ උත්සාහය ඒක උච්ච ස්ථානයකට ඇවිල්ල ඊට පස්සේ ඒක නිසා තමන්ගේ ජිවිතේ වටිනාකම නැතිවෙන්න පුළුවන් නිසා,

    // අවසානෙට කියන්න ඕන අපි බහුතරයක් වැඩ කරන්නේ දියුණුවට නෙවෙයි, ජීවිතය රැකගන්න (survival) නිසා.


    niyametama kiyala thiyenne:yes:
     
    • Like
    Reactions: king_pandukabaya

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    1)අලස නොවී උත්සහය...
    2)එක ආදයමක් මත රඳා නොසිටීම.
    3)ලැබෙන ආදායම අනුව සුදුසු ආයෝජන සිදු කිරීම.
    4)අනික් අය නොකරන නමුත් සමාජයේ "මාර්කට්" කළ හැකී යැයි හැඟෙන ව්‍යාපාරික දේකට අත ගැසීම.
    5)සෑම ආදායමක් වියදමක් පිළිබඳ පැහැදිලි වාර්ථාවක් තබා ගැනීම..මාසිකව පුරෝකථනය කිරිම..
    6)අනවශ්‍යය වියදම් අවම කොට තමාගේ අවශ්‍යතාව, තරම දැනගෙන කටයුතු කිරීම..(121 එකේ ගියත් BMW එකේ ගියත් එකම ගමන... )
    7)විශ්වාසවන්ත ගුණයහපත් කඩිසර උත්සහාවන්ත බිරිඳක්... :P

     
    • Like
    Reactions: thilina.rp

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    පැටියා;19498720 said:
    හොඳ රස්සාවක් බං. බිස්නස් අද නගිනවා හෙට වැටෙනවා. :yes:

    hodata hamba karana rassawak karanna hugak mahansi wenna oni.