සාර්ථක දිවියකට ගණිකාවක් වන්න..

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Thanks

    එවන් කලෙක රස, සැපත සොයා ආදරයක් නැති කාසියට යටවූ ගණිකාවන් හබා යා යුත්තේ නැතිය.
    11.gif
    11.gif
    11.gif

    Cleverly Said,,, Thanks
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    අඩවන් දෙනෙත් වැසෙද්දී, උණුසුම් පිණි පොදක් ඇයගේ සිරුරේ පතිත වූවේය. ඔහු වෙනදාට නාස්ති කරන්නාවූ පිණි පොද, අද සිට ඇය සමග වටිනා රාජකාරියකට වෙන් කරන්නේය. කලාත්මක, ආදරණීය, සුන්දරත්වය ඔහුට, ඇයට සැමදාම රැදෙන්නේ ඔවුන් නොවුන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීම මතය. ඇය ඔහුට පමණක්ම, ඔහු ඇයට පමණක්ම, ඔවුන් ඔවුන් නොවුන්ට ගණිකාවෝ විය යුතුය. එවන් කලෙක රස, සැපත සොයා ආදරයක් නැති කාසියට යටවූ ගණිකාවන් හබා යා යුත්තේ නැතිය.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේක ලියපු කෙනා කවුරු උනත්.....

    MShippo37915.jpg


    බලන අය තම තමන්ගේ නැණ පමණින් වටහාගනිත්වා. :D