ha ehema weyanko ehnan![]()
කමෙන්ට් කරපන්කෝ බන්. මට හරි ආසයි උඹ දැන අදුන ගන්න.
ha ehema weyanko ehnan![]()
කමෙන්ට් කරපන්කෝ බන්. මට හරි ආසයි උඹ දැන අදුන ගන්න.
හොරුන්ට මකොල්ල කාරයන්ට අපි ඉඩ දෙන්න නැ,
අනුන්ට දියුනු වෙන්ඩ උපදෙස් දෙන්ඩ කලින් උබ දියුනු වෙයන්කො යකො,
එතකොට එක එකාගෙන් රුපියල් 500 ක් 1000 ක් ඉල්ල ඉල්ල බලු වෙන්ඩ දෙයක් නැනෙ.![]()
ඕකත් හරිගියේ නැත්තම් බහිමු ෆෙන්ෂුයි වලට 
චන්දික හතුරුසිංහ ලංකාවට සෙල්ලම් කරලා තියෙන්නේ ටෙස්ට් මැච් 26- ලකුනු 1274, එක්දින තරග 35- ලකුනු 669
ඒ මනුස්සයා දැන් ලෝකේ වැඩියෙන්ම පඩිය ගන්න පුහුනුකරු ඒ වගේම බංගලාදේශය මේ තත්වෙට ගෙනාවේ ඒ මනුස්සයා....
දැන් උබලා කියන විදියට ලංකාවේ ටීම් එකේ එකදිගටවත් ගහන්න බැරිවුන කෙනා කොහොමද බංගලාදේශේ එවුන්ට ක්‍රිකට් උගන්නලා මේ තත්වෙට ගෙනාවේ??
ලංකාවේ ගොඩක් මිනිස්සු මාහා කුහකයෝ... මේ නූලෙන් ඒක හොදට පේනවා...
ආ දොරේ.......කේන්දර සීන් එක කිරියේ උන්ම එකතුවෙලා වර්චස් කරපු නිසා දැන් ධනාත්මක චින්තනේට බැස්සද?ඕකත් හරිගියේ නැත්තම් බහිමු ෆෙන්ෂුයි වලට
උඹටත් බොරුව වංචාව නැතුව සාදාරන රස්සාවක් කරලා ජීවත්වෙන්න බැරි හැටි හැබැට
නැකැත් රාල;20876521 said:කිරියේ උන් කියන්නේ ලොකු උන් නෙමෙයි බන් මුණ පෙන්නන්නේ නැතුව පොරටෝක් දෙන උන් ඉන්නේ වැඩිපුර. උඹ හිතුවේ උඹලා වගේ කීබෝඩ් වීරයෝ නිසා මිනිස්සු වෘතිය වෙනස් කරනවා කියලද? උඹ පවු ඉතින්. හිතට සතුටුනම් එහෙම හිතපන්.
ඉතින් හිතපන් මූණ නැති පොර ටෝක් දෙන උන්ටත් උඹේ බඩගොස්තරේ කෙලවන්න පුළුවන් නම් උඹ කොච්චර බොරුවෙන් හම්බකරන් කන එකෙක්ද කියල
නැකැත් රාල;20875973 said:අනිවා. සමහරු අන්තිමට ලෙඩ්ඩු. සල්ලි නැතත් ජිවිතේ වැඩක් නෑ ජිවිතේ සල්ලි විතරක් වෙලත් වැඩක් නෑ.
වැඩේ කරගෙන යන්න. කොයි කාටත් ගල් මුල් එනවා. ඔබේ අධ්‍යයනය ඔය පැත්තේ බවත්, ජ්‍යෝතිෂ්‍ය ඔබේ හොබී එක බවත් මම ඔබව පෞද්ගලිකව දන්න නිසා දන්නවා.


සිරාවට මචන් අච්චර පොරටෝක්ස් දෙන අපේම උන්ටික තමාගේම එකටත් වලකපනවානම් කවර කතාද තව.........බම්ප්
පොත ගැන විස්ටරත් කියන්න ඒක ගන්නත් ඕන මට..
එළකිරියේ වැඩිපුරම තිබ්බේ හම්බයන්ගේ කඩවල් වලට යන්න එපා සිංහලුන්ගේ ඒ ව විතරක් ගන්න උන්ව බංකොලොත් කරමු එටිසලට් සිම් කඩමු ග ගා
බලනකොට සිංහලයෝ කියාගත්ත මුන් ම නේ සිංහලයෙක් ගේ අලුත් දෙයක් විනාස කරන්න හදන්නේ ...
නැකැත් රාල
උන් ගැන අනුකම්පා කරපන් මචන් .... උබේ වැඩේ කරහන් තරහ කාරෝන්ට ඇඩෙන්න
නැකැත් රාල;20876544 said:හීනයක් දැක්කද? පවු ඉතිං. අවුලක් නෑ දිගටම කමෙන්ට් කරලා ත්‍රෙඩ් එක බම්ප් කරපන්. කරන්න වැඩක් නැති කාලකන්නි උන්ට වැඩක් කරගන්නේ නැතුව කාලේ කන එකේ අපි හරි වැඩක් ගන්න එපයි.


වැඩේ කරගෙන යන්න. කොයි කාටත් ගල් මුල් එනවා. ඔබේ අධ්‍යයනය ඔය පැත්තේ බවත්, ජ්‍යෝතිෂ්‍ය ඔබේ හොබී එක බවත් මම ඔබව පෞද්ගලිකව දන්න නිසා දන්නවා.
කුමුදු ලියනගේ ගේ උසස් පෙල රිසාල්ට් අහලා බලපන්කෝ... වැඩිය ඕනේ නෑ...
නැකත් රාල උබ මේ කාලකන්නි උබේ වත්කම් පෙන්නපන් ගගා දැගලුවට ඒවට උත්තර දෙන්න යන්න එපා...
උබට වත්කම් තියෙන්න ඕනේ නෑ ඕවා කරන්න...
පොතපත කියවලා, අවුරුදු ගනන් වැඩ කරලා එන දැනුම ඒ දැනුම අත්දැකීම් නැති අයට කියලා දෙන එකයි උබ කරන්නේ...
ඒ නිසා උබට වත්කම් තියෙන්න ඕන උබ පොහොසත් වෙලා ඉන්න ඕන කියන උන් මහ මෝඩ හැත්ත...
හැබැයි මෙහෙම එකක් තියනවා.. උබේ නැකැත්, ජෝතිශ්‍ය ගැන කියවන එකක් නම් ඔන්න මමත් කියනවා මටත් ලොතරැයියක් ඇදෙන්න නැකතක් බලල දෙන්න.. ෆෙන්ශුයි වගේ නම්.. ගන්න ලොතරැයියා දිනවලා දීලා ඕවා කරන්න කියලා..
ඒත් ඒවගේ හොරවැඩක් නෙවෙයි නිසා මම මේ සපෝට් එක දෙන්නෙ...