සාර්ථක වෙන්න කැමති අය එන්න

වැඩමුළුවට සහභාග&

  • Total voters
    61

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සාර්ථක වෙන්න කැමති අය එන්න

    මේකයි සිද්ධිය. මම ත්‍රෙඩ් එකක් දැම්මා මතකද මේ අවුරුද්දේ ඉලක්ක කොච්චර සාර්තකද කියලා? එකේ ගොඩක් අය කිව්වේ ඉලක්ක ගොඩක් සාර්ථක කරගන්න බැරිවුනා කියලා. කියන්න සතුටුයි දෙන්නෙක් අවුරුද්දේ සියලුම ඉලක්ක සාර්ථක කරගෙන තිබ්බා:yes:. නමුත් 99% වැඩේ ගොඩ දාගෙන තිබ්බේ නැ:no:. මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක. link

    ඉතින් මම හිතුවා දියුණු වෙන්න කැමති උන්ට දියුණුවෙන්න උදව්වක් දෙන්න. ඉලක්ක සාර්ථක කරගන්න විදිහ සහ හරි විදිහට ඉලක්ක තියාගන්න විදිහ කියලා දෙන්න.

    මම දෙසැම්බර් මාසේ පුංචි වැඩමුළුවක් කරනවා. (මේක මගේ 2017 ඉලක්ක වලින් එකක් වුනාට මේ අවුරුද්දේ ඉලක්ක කලින්ම ඉවරවුන නිසා මේ අවුරුද්දේ 2017 ඉලක්ක වලට අතගැහුවා)
    ලොකු හෝටලේක කරන්න තරම් නම් වත්කමක් නැ.

    මොකද මම මේකට ලොකු මුදලක් ගන්නේ නැ. 500/= හෝ 1000ක් අතර මුදලක් අයකරන්නේ. මේ වගේ වැඩමුළුවකට සාමාන්‍යයෙන් වෙන අය 3500/= ගන්නවා.

    වැඩමුළුව පවත්වන්නේ ඉලක්ක ජයගැනීම තුලින් ජීවිතය සාර්ථක කරගන්න විදිහ ගැන. එන්න කැමති අය පොඩ්ඩක් පොල් එකේ වොට් කරන්න. වැඩමුළුවට එන්න බැරි වෙන අය අවුලක් ගන්න එපා "සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම" කියලා මම ලියපු පොත දෙසම්බරේ ලෝන්ච් කරනවා. ඔයාලට පොත ගන්න පුළුවන්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෝකල් ආසිරි වනිගරත්ත කෙනෙක්,:P
    දියුනු වෙන්ඩ කැමති උන් මූට 500 හරි 1000ක් හරි දීල දියුනු වෙයල්ල,:lol::lol:
    ඔයුට වඩා හොද නැද්ද යකො පාරක් අයිනෙ ලේන්සුවක් දාගෙන හිගා කෑවනම්.:dull:
     
    • Like
    Reactions: 50KG

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලෝකල් ආසිරි වනිගරත්ත කෙනෙක්,:P
    දියුනු වෙන්ඩ කැමති උන් මූට 500 හරි 1000ක් හරි දීල දියුනු වෙයල්ල,:lol::lol:
    ඔයුට වඩා හොද නැද්ද යකො පාරක් අයිනෙ ලේන්සුවක් දාගෙන හිගා කෑවනම්.:dull:

    මෝඩයෙක් කියලා දන්නවා. හැමතැනම පෙන්නන්න අවශ්‍ය නෑ ඒක. ත්රෙඩ් එක මුල ඉඳලා අගට කියවපන්. උඹ දවසට 200 මහින්දට කඩේ යනවට වඩා නම් ලේන්සුවක් දාලා හිඟා කෑම එක නම්බුයි. ආසිරි වනිගරත්න Goal setting Seminars තියනවා කියලා මම දන්නේ අද. වැඩක් නැත්තන් වාත නොවී වෙන ත්‍රෙඩ් එකකට පලයන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැකැත් රාල;20875887 said:

    හොරුන්ට මකොල්ල කාරයන්ට අපි ඉඩ දෙන්න නැ,:no:
    අනුන්ට දියුනු වෙන්ඩ උපදෙස් දෙන්ඩ කලින් උබ දියුනු වෙයන්කො යකො,:lol::lol::lol::lol::lol:
    එතකොට එක එකාගෙන් රුපියල් 500 ක් 1000 ක් ඉල්ල ඉල්ල බලු වෙන්ඩ දෙයක් නැනෙ.:P:P:P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොරුන්ට මකොල්ල කාරයන්ට අපි ඉඩ දෙන්න නැ,:no:
    අනුන්ට දියුනු වෙන්ඩ උපදෙස් දෙන්ඩ කලින් උබ දියුනු වෙයන්කො යකො,:lol::lol::lol::lol::lol:
    එතකොට එක එකාගෙන් රුපියල් 500 ක් 1000 ක් ඉල්ල ඉල්ල බලු වෙන්ඩ දෙයක් නැනෙ.:P:P:P

    උඹ අදත් බෑන් වෙන්නද හදන්නේ? :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැකැත් රාල;20875890 said:
    උඹ රුපියල් 500ක් බෑන්ක් ලෝන් දාලාද එන්න හදන්නේ? ත්‍රෙඩ් එක හරියට කියවපන් මචං.
    අනුන්ගෙ සල්ලි හොරා කන්ඩ එපා යකො ලැජ්ජාවක් නැද්ද,:angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද වැඩක් මචං. වැඩේට මුලුහදවතින්ම සුභ පතනවා. ගොඩ යන්න කෙනෙක් වචනෙකින් හරි උදව් කරනව නම් ඒකේ වටිනාකම මිල කරන්න බෑ.

    මගේ ගිය අව්රුද්දේ අරමුණු නම් සම්පූර්ණයෙන් සාර්ථක කර ගන්න පුලුවන් උනා :) ඒ මගේ කාළ කළමණාකරණය හොදවිමත්, වැඩ පසුවට කල්දැමීම කියන දේ නැතිකමත් නිසා. ඒ වගේම ඒ දේට පෙර පිණත් බලපෑවා කිව්වොත් නිවැරදි.
    හැබැයි එකක් හැර ඒ පුද්ගලික කාරනය නම් උඹ දන්නවා. ඒක මෙතන කියන්න ඕනෙ නෑ.

    මම නම් එච්චරම මුදල් අරමුණූ කරගෙන ජීවත් වෙන්නෙ නෑ. මම පුද්ගලිකව රැකියාව, මුදල් ඉතිරි කිරීම, සමාජයට මගෙන් වෙන්න ඕනිදේ, කළාව, ආගම දහම හැමදේම ගොඩක් දුරට සමබර කරගෙන ජිවිතේ ඉදිරියට ගෙනියනවා. සල්ලි හොයන්න නම් තව දේවල් කරන්න පුලුවන්. ඒත් ගොඩක් දේවල් කරලා මම මානසිකව හිර වෙන්න කැමති නෑ. ලබන අව්රුද්දේ අරමුණ දැනට මම නොකරන ව්‍යායාම කරලා ශරීර සෞක්‍ය ගැන මීට වඩා අවධානය යොමු කරන එක. ඒ වගේම කරගෙන යන වැඩ සාමාන්‍ය විදිහට කරගෙන යන එක.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    881988encoreuneloidebile.gif
    881988encoreuneloidebile.gif
    881988encoreuneloidebile.gif
    881988encoreuneloidebile.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැකැත් රාල;20875909 said:
    උඹ අදත් බෑන් වෙන්නද හදන්නේ? :yes:
    මම බෑන් උනත් නැතත් උබට වැඩක් නැනෙ, උබල වගේ අනුන්ගෙ සල්ලි හොරාකාල මඩිය තරකරගන්න 'කාට්ට ආඩින්ට' අපි බය නැ,:no::no:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    place eka kiyanna enna puluwan num aniva enawa ...

    අනිත් අය ගැන නම් දන්නේ නැ . හෙබෙඉ මට නම් ඔබෙන් ගන්න දෙයක් තියෙනවා කියල තේරෙනවා
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හොරුන්ට මකොල්ල කාරයන්ට අපි ඉඩ දෙන්න නැ,:no:
    අනුන්ට දියුනු වෙන්ඩ උපදෙස් දෙන්ඩ කලින් උබ දියුනු වෙයන්කො යකො,:lol::lol::lol::lol::lol:
    එතකොට එක එකාගෙන් රුපියල් 500 ක් 1000 ක් ඉල්ල ඉල්ල බලු වෙන්ඩ දෙයක් නැනෙ.:P:P:P

    එකත් ඇත්ත ඔය ට්‍රික්ස් වලින් වැඩමුළුව මෙහෙයවන දේශකයාටම දියුණු වෙන්න ත් පුළුවන් නේ. අනේ මන්ද බන් දවසකට එක එක තැන්වලින් ඊමේල් එනවා එක එක වැඩමුළු කියල.

    ඕව ප්‍රැක්ටිකල් නැහැ. මොකද ඕන කෙනෙකුට කටින් ටෝක්ස් දෙන්න පුළුවන්. එත් මම දන්නේ නැහැ උබේ ක්‍රමේ මොකක්ද කියලා
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හොරුන්ට මකොල්ල කාරයන්ට අපි ඉඩ දෙන්න නැ,:no:
    අනුන්ට දියුනු වෙන්ඩ උපදෙස් දෙන්ඩ කලින් උබ දියුනු වෙයන්කො යකො,:lol::lol::lol::lol::lol:
    එතකොට එක එකාගෙන් රුපියල් 500 ක් 1000 ක් ඉල්ල ඉල්ල බලු වෙන්ඩ දෙයක් නැනෙ.:P:P:P

    Matath ookamai hithune
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනුන්ගෙ සල්ලි හොරා කන්ඩ එපා යකො ලැජ්ජාවක් නැද්ද,:angry::angry:

    නිකං උඹලා දෙන්නා ඇර ගන්න එපා බං. දෙන්නම සිංහල කොල්ලොනේ. :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොද වැඩක් මචං. වැඩේට මුලුහදවතින්ම සුභ පතනවා. ගොඩ යන්න කෙනෙක් වචනෙකින් හරි උදව් කරනව නම් ඒකේ වටිනාකම මිල කරන්න බෑ.

    මගේ ගිය අව්රුද්දේ අරමුණු නම් සම්පූර්ණයෙන් සාර්ථක කර ගන්න පුලුවන් උනා :) ඒ මගේ කාළ කළමණාකරණය හොදවිමත්, වැඩ පසුවට කල්දැමීම කියන දේ නැතිකමත් නිසා. ඒ වගේම ඒ දේට පෙර පිණත් බලපෑවා කිව්වොත් නිවැරදි.
    හැබැයි එකක් හැර ඒ පුද්ගලික කාරනය නම් උඹ දන්නවා. ඒක මෙතන කියන්න ඕනෙ නෑ.

    මම නම් එච්චරම මුදල් අරමුණූ කරගෙන ජීවත් වෙන්නෙ නෑ. මම පුද්ගලිකව රැකියාව, මුදල් ඉතිරි කිරීම, සමාජයට මගෙන් වෙන්න ඕනිදේ, කළාව, ආගම දහම හැමදේම ගොඩක් දුරට සමබර කරගෙන ජිවිතේ ඉදිරියට ගෙනියනවා. සල්ලි හොයන්න නම් තව දේවල් කරන්න පුලුවන්. ඒත් ගොඩක් දේවල් කරලා මම මානසිකව හිර වෙන්න කැමති නෑ. ලබන අව්රුද්දේ අරමුණ දැනට මම නොකරන ව්‍යායාම කරලා ශරීර සෞක්‍ය ගැන මීට වඩා අවධානය යොමු කරන එක. ඒ වගේම කරගෙන යන වැඩ සාමාන්‍ය විදිහට කරගෙන යන එක.

    පට්ට. ඔය සමබර කරගනිල්ල නැති නිසා තමයි ගොඩක් උන් වැඩ අවුල් කරගන්නේ. ගොඩක් උන් තමන්ගේ ජිවිතේ සල්ලිම කියලා අන්තයකට යනවා ඒක නිසා අනිත් පති වැටෙනවා. අන්තිමට හම්බ කරපු සල්ලිත් වැඩක් නැති වෙනවා.