සාර්ථක වෙන්න කැමති අය එන්න
මේකයි සිද්ධිය. මම ත්‍රෙඩ් එකක් දැම්මා මතකද මේ අවුරුද්දේ ඉලක්ක කොච්චර සාර්තකද කියලා? එකේ ගොඩක් අය කිව්වේ ඉලක්ක ගොඩක් සාර්ථක කරගන්න බැරිවුනා කියලා. කියන්න සතුටුයි දෙන්නෙක් අවුරුද්දේ සියලුම ඉලක්ක සාර්ථක කරගෙන තිබ්බා
. නමුත් 99% වැඩේ ගොඩ දාගෙන තිබ්බේ නැ
. මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක. link
ඉතින් මම හිතුවා දියුණු වෙන්න කැමති උන්ට දියුණුවෙන්න උදව්වක් දෙන්න. ඉලක්ක සාර්ථක කරගන්න විදිහ සහ හරි විදිහට ඉලක්ක තියාගන්න විදිහ කියලා දෙන්න.
මම දෙසැම්බර් මාසේ පුංචි වැඩමුළුවක් කරනවා. (මේක මගේ 2017 ඉලක්ක වලින් එකක් වුනාට මේ අවුරුද්දේ ඉලක්ක කලින්ම ඉවරවුන නිසා මේ අවුරුද්දේ 2017 ඉලක්ක වලට අතගැහුවා)
ලොකු හෝටලේක කරන්න තරම් නම් වත්කමක් නැ.
මොකද මම මේකට ලොකු මුදලක් ගන්නේ නැ. 500/= හෝ 1000ක් අතර මුදලක් අයකරන්නේ. මේ වගේ වැඩමුළුවකට සාමාන්‍යයෙන් වෙන අය 3500/= ගන්නවා.
වැඩමුළුව පවත්වන්නේ ඉලක්ක ජයගැනීම තුලින් ජීවිතය සාර්ථක කරගන්න විදිහ ගැන. එන්න කැමති අය පොඩ්ඩක් පොල් එකේ වොට් කරන්න. වැඩමුළුවට එන්න බැරි වෙන අය අවුලක් ගන්න එපා "සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම" කියලා මම ලියපු පොත දෙසම්බරේ ලෝන්ච් කරනවා. ඔයාලට පොත ගන්න පුළුවන්.
මේකයි සිද්ධිය. මම ත්‍රෙඩ් එකක් දැම්මා මතකද මේ අවුරුද්දේ ඉලක්ක කොච්චර සාර්තකද කියලා? එකේ ගොඩක් අය කිව්වේ ඉලක්ක ගොඩක් සාර්ථක කරගන්න බැරිවුනා කියලා. කියන්න සතුටුයි දෙන්නෙක් අවුරුද්දේ සියලුම ඉලක්ක සාර්ථක කරගෙන තිබ්බා
. නමුත් 99% වැඩේ ගොඩ දාගෙන තිබ්බේ නැ
. මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක. linkඉතින් මම හිතුවා දියුණු වෙන්න කැමති උන්ට දියුණුවෙන්න උදව්වක් දෙන්න. ඉලක්ක සාර්ථක කරගන්න විදිහ සහ හරි විදිහට ඉලක්ක තියාගන්න විදිහ කියලා දෙන්න.
මම දෙසැම්බර් මාසේ පුංචි වැඩමුළුවක් කරනවා. (මේක මගේ 2017 ඉලක්ක වලින් එකක් වුනාට මේ අවුරුද්දේ ඉලක්ක කලින්ම ඉවරවුන නිසා මේ අවුරුද්දේ 2017 ඉලක්ක වලට අතගැහුවා)
ලොකු හෝටලේක කරන්න තරම් නම් වත්කමක් නැ.
මොකද මම මේකට ලොකු මුදලක් ගන්නේ නැ. 500/= හෝ 1000ක් අතර මුදලක් අයකරන්නේ. මේ වගේ වැඩමුළුවකට සාමාන්‍යයෙන් වෙන අය 3500/= ගන්නවා.
වැඩමුළුව පවත්වන්නේ ඉලක්ක ජයගැනීම තුලින් ජීවිතය සාර්ථක කරගන්න විදිහ ගැන. එන්න කැමති අය පොඩ්ඩක් පොල් එකේ වොට් කරන්න. වැඩමුළුවට එන්න බැරි වෙන අය අවුලක් ගන්න එපා "සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම" කියලා මම ලියපු පොත දෙසම්බරේ ලෝන්ච් කරනවා. ඔයාලට පොත ගන්න පුළුවන්.
Last edited:

ඒ මගේ කාළ කළමණාකරණය හොදවිමත්, වැඩ පසුවට කල්දැමීම කියන දේ නැතිකමත් නිසා. ඒ වගේම ඒ දේට පෙර පිණත් බලපෑවා කිව්වොත් නිවැරදි.