සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    සසර කියන්නේ සිතුවිලිවල ඇතිවීම නැතිවීම කියලා හිතාගන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,560
    167,111
    113
    එකමත් එක රටක
    අහ. අලි ජෙම්ස්
    මිරකල් ඩුම් 😆😆
    උබත් බලාගෙන යද්දී පට්ටම චාටර් ඇරියස් කුක්කෙක් නේද . . මම නම් උබ ඔච්චර අවුල් එකෙක් කියලා හිතුවේ නෑ . :lol:
    අනේ මන්ද ඕයි . . උදේ මොකකට හරි රිද්ද ගත්ත කියලා ලාවට මතකයි . දැන් පස්සෙන් එනව
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    උබ ඔය පදාර්ථය පරමාණු වලින් හැදිලා තියෙනවා කියන කතාව විශ්වාස කරනවද නැත්නම් සාහිත්‍යමය රසයක් විඳිනව විතරද?

    පදාර්ථය පරමාණුවලින් හැදිලා තියෙන බවට විද්‍යාත්මක මෙවලම්වලින් නිරීක්ෂනය කරන්න පුලුවන්. බුදුවරුන් කල්ප ගාණකට කලින් හිටි බවට ආගමික පොත්වල තියෙනව ඇරෙන්න වෙන කිසිම පිලිගතහැකි සාක්ෂියක් නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    utO4cTp.png

    - Gemini
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,576
    2,022
    113
    පදාර්ථය පරමාණුවලින් හැදිලා තියෙන බවට inn විද්‍යාත්මක මෙවලම්වලින් නිරීක්ෂනය කරන්න පුලුවන්. බුදුවරුන් කල්ප ගාණකට කලින් හිටි බවට ආගමික පොත්වල තියෙනව ඇරෙන්න වෙන කිසිම පිලිගතහැකි සාක්ෂියක් නෑ.

    නිරීක්ෂණය පරම සත්‍ය කියන assumption එක උඩ තමයි science තියෙන්නේ. මොඩල ඔක්කොම දුවන්නේ assumptions උඩ.

    ධහම පිළිගන්න පොත් ඕනේ නැහැ. ධහම පිළිපැදළා අවබෝධ වුනහම කොහොමත් අචල ශ්‍රද්ධාව ඇති වෙනවා. අච්චර සූත්‍රයක් වෙනම තියෙනවා පොත් වල තිබ්බා, ශාස්තෘවරයා කිව්වා, තර්කයට ගැලපුනා කියලා පිළිගන්න එපා, පිළිපැදලා තමාටම ප්‍රත්‍යක්ෂ කර ගන්න කියලා.

    ඇයි ඉතින් ඒක දුකක් වෙන්නේ ?

    දුකවල් 3 තියෙනවා.
    1, 2 සම්මුතියේ කායික, මානසික දුක. මේක සාපේක්ෂයි කොහොමත්.

    ධහමේ කතා කරන්නේ සංස්කාර දුක ගැන. මේ දැනෙන දුකක් නෙමෙයි.
    ------ Post added on Jan 5, 2026 at 10:26 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,576
    2,022
    113
    Mama ahanne Samsara & Rebirth, Impermanence, Non-Self, Cosmic speculation prashna. niyameta explain karanawa :yes:

    AI model වලින් ඇහුවට අවබෝධ වෙන්නැහැ. හාමුදුරුවෝ කෙනෙක් දේශනා කරන බන අහන්න.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    උබත් බලාගෙන යද්දී පට්ටම චාටර් ඇරියස් කුක්කෙක් නේද . . මම නම් උබ ඔච්චර අවුල් එකෙක් කියලා හිතුවේ නෑ . :lol:
    අනේ මන්ද ඕයි . . උදේ මොකකට හරි රිද්ද ගත්ත කියලා ලාවට මතකයි . දැන් පස්සෙන් එනව
    ජරාව ජෙරම් ජරාව 😆
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මමත් ආගම් ගැන දීර්ග වශයෙන් නුල් දෙකක තර්ක කරා.

    මේකේ එකම විදියට තර්ක කරන කිහිපදෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම එක්කෙනෙක් කියල හිතෙනවා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    උබත් බලාගෙන යද්දී පට්ටම චාටර් ඇරියස් කුක්කෙක් නේද . . මම නම් උබ ඔච්චර අවුල් එකෙක් කියලා හිතුවේ නෑ . :lol:
    අනේ මන්ද ඕයි . . උදේ මොකකට හරි රිද්ද ගත්ත කියලා ලාවට මතකයි . දැන් පස්සෙන් එනව
    passen enna uba baduwak da utto..kurusa pakayek neda uba
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,560
    167,111
    113
    එකමත් එක රටක
    ජරාව ජෙරම් ජරාව 😆
    තේරුමක් නෑ බන් .
    මම නම් මේකේ කවුරු හරි කියලා තියන දේකට දෙයක් කියනව මිසක් කියපු එකා එක්ක පස්සෙන් එල්ලී එල්ලී ඇරියස් තියන් යන්නේ නෑ .
    බයියෝ ජෙප්පෝ උනත් එච්චරයි . .
    එහෙම පස්සෙන් එන චාටර් උන් එක්ක කතාවකුත් නෑ.. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    මමත් ආගම් ගැන දීර්ග වශයෙන් නුල් දෙකක තර්ක කරා.

    මේකේ එකම විදියට තර්ක කරන කිහිපදෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම එක්කෙනෙක් කියල හිතෙනවා.
    තර්ක කරලා හැම එකම තේරුම් ගන්න බෑ. තර්ක වලට අහු වෙන්නේ නැති දැනුම් තියෙනවා.

    මොකක් හරි දෙකට අපි කොච්චර තර්ක කරත් ඇත්තටම ඇත්ත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,560
    167,111
    113
    එකමත් එක රටක
    නිරීක්ෂණය පරම සත්‍ය කියන assumption එක උඩ තමයි science තියෙන්නේ. මොඩල ඔක්කොම දුවන්නේ assumptions උඩ.

    ධහම පිළිගන්න පොත් ඕනේ නැහැ. ධහම පිළිපැදළා අවබෝධ වුනහම කොහොමත් අචල ශ්‍රද්ධාව ඇති වෙනවා. අච්චර සූත්‍රයක් වෙනම තියෙනවා පොත් වල තිබ්බා, ශාස්තෘවරයා කිව්වා, තර්කයට ගැලපුනා කියලා පිළිගන්න එපා, පිළිපැදලා තමාටම ප්‍රත්‍යක්ෂ කර ගන්න කියලා.
    ශ්‍රද්ධාව කියන අන්ධ භක්තිය ට වැඩිය නිරීක්ෂණ පිළිගන්න පුලුවන් බන් .
    අවබෝධය අවබෝධය කියලා කිව්වට ඇති අවබෝධයකුත් නෑ නිකන් විශ්වාසය ඇරෙන්න . දැන් උබට කල්ප ලක්ෂ ගැන තියන අවබෝදය මොකද්ද ?
    උබ තමයි ඔය පොත් වල තිබ්බ කියලා පිළිගන්නේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    ඕව විශ්වාස නෙවෙයි . . සිද්ධි පැහැදිලි කරන්න හදාගෙන තියන , නැවත නැවත එම සිද්ධි වලට ගැලපෙනවා කියලා පරික්ෂා කරල සම්මත කරගත්ත පහදීලි කිරීම් / කතා .
    ඒවා විශ්වාස කරන්න පුලුවන් නිකන් ම රස කතා වලට විතරක් සිමා වෙලා තියන ආගම් කතා වලට වඩා .
    උබ උනත් පදාර්ථ පරමාණු ගැන , විද්‍යාවේ ප්‍රතිපල වලින් කියන දෙයක් පිලිගන්නවා නිකන් ම ආගම් රස කතාවකට වඩා . මොකද ඒවා කලින් වැඩ කරනවද කියලා නැවත නැවත ඔප්පු වෙලා තියන නිසා . . ආගම් කතා වගේ කවදාක් වත් වෙන්නේ නැති කතන්දර වල විතරක් තියන ඒවා නෙවෙයි නිසා
    ------ Post added on Jan 5, 2026 at 9:37 PM
    සිද්ධි පැහැදිලි කරන්න හදාගෙන තියන , නැවත නැවත එම සිද්ධි වලට ගැලපෙනවා කියලා පරික්ෂා කරල සම්මත කරගත්ත අයට විතරක් ප්‍රත්‍යක්ෂ උන අනික් අයට ඒව පරික්ෂණ කරනකම් ඒව විශ්වාස විතරයි නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,439
    67,782
    113
    තර්ක කරලා හැම එකම තේරුම් ගන්න බෑ. තර්ක වලට අහු වෙන්නේ නැති දැනුම් තියෙනවා.

    මොකක් හරි දෙකට අපි කොච්චර තර්ක කරත් ඇත්තටම ඇත්ත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.
    Just imagine at this very moment the world is pure empty.what we are doing and who we are talking to. :baffled: :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    තර්ක කරලා හැම එකම තේරුම් ගන්න බෑ. තර්ක වලට අහු වෙන්නේ නැති දැනුම් තියෙනවා.

    මොකක් හරි දෙකට අපි කොච්චර තර්ක කරත් ඇත්තටම ඇත්ත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.
    "තර්ක වලට අහු වෙන්නේ නැති දැනුම් තියෙනවා". එක හරි වෙන්න පුළුවන්. එත් මේක ඔබේ උපකල්පනයක් පමණයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,560
    167,111
    113
    එකමත් එක රටක
    සිද්ධි පැහැදිලි කරන්න හදාගෙන තියන , නැවත නැවත එම සිද්ධි වලට ගැලපෙනවා කියලා පරික්ෂා කරල සම්මත කරගත්ත අයට විතරක් ප්‍රත්‍යක්ෂ උන අනික් අයට ඒව පරික්ෂණ කරනකම් ඒව විශ්වාස විතරයි නෙ.
    සිද්ධියයි පැහැදිලිකිරීමයි ගැලපෙනවා කියන්න පරීක්ෂණ ඕන නෑ නේ බන් . ඕන තරම් නිරීක්ෂණය කරන්න පුලුවන් සාමන්‍ය ලෝකේ .
    ඊට වඩා ආගම් විශ්වාස තියෙන්නේ ලං කරන්න වත් බැරි දුරින් . නිරීක්ෂණයක් වත් නෑ ... හිතින් මවාගත්ත කතා විතරයි