සාලාවේ accident එක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    :growl:අද හවස වෙලා තියෙන්නේ :growl:
    කව්ද දන්නේ මේක ගැන
    :baffled:ත්‍රී වීල් කාරයෙක් bus එකකට ඉස්සර කරන්න ගිහින් :baffled:
    :frown:උන් දෙන්නටම සීරිලා විතරයි :frown:

    පස්සෙන් ආපු car දෙකකුයි වෑන් එකකුයි තලාගෙන ලු හොදටම
    :rofl::rofl::rofl: