සාස්තර, පේන, විද්‍යාත්මක හේතු?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,289
    26,784
    113
    Kandy
    යක්ශ ප්‍රේත අමුනුශ්‍ය කෙනෙක් ආවේශ වෙලා ඔහොම වෙන්නේ
    දෙවිවරු නම් ආවේශ වෙන්නේ නෑ මේ මිනිස්සුන්ගේ කුනු ශරීර වලට
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    විද්‍යාව tama දියුණු wela ne bn eka oya පෙර දිග දැනුම ekka විද්‍යාව ළදරු wek bn , uta on nm gedara awith හවසට පොඩියට සාස්තර කියලා ගාණක් හොයා ගන්න කියපන්, school teacher la pawa සල්ලි hoyanwa bn owa gen
    ඒත් බං යක්කු වැහෙනවා කියන සීන් එක තියන්නේ. ඕකට ඉස්සර මිනිස්සු තොවිල් නැටුවනේ. ඒත් දැන් ඕක මෝහනය කරලා විනාඩි 15 න් හොද කරනවා. මටනම් හිතෙන්නෙම ඕවා මානසික කේස් කියලා බං.. නිකං අධිමානසික හැකියාවල් වගේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Lovtus adhasak dakwapan machan :yes:
    ඔය වර ලැබීම් ගැන මම සෑහෙන්න දේවල් හොයලා තියෙනවා. ලංකාවේ ප්‍රදේශ කීපයක ම ඇවිදලා ඔය කියන විශේෂ පුද්ගලයෝ එක්ක කතාකරලා විස්තර හොයලා බැලුවා. මම පුද්ගලිකව හොයා ගත්ත කරුණු වලට අනුව දැනට කියන්න තියෙන්නේ මෙවැනි පුද්ගලයන්ගෙන් 95% ක් පමණ මානසික ව්‍යාකුලතා තිබෙන අය බවයි. ඒත් කලාතුරකින් හොඳ මානසික මට්ටමක ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හොයාගන්න පුළුවන්. ඉහළ අධ්‍යාපනයක් ලබලා හොඳ රැකියාවක් කරන අය. ඒ නිසා මේවා 100% බොරුයි කියන්නත් බෑ. මම දැනටත් මේ ගැන කරුණු හොයමින් ඉන්නේ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ඒත් බං යක්කු වැහෙනවා කියන සීන් එක තියන්නේ. ඕකට ඉස්සර මිනිස්සු තොවිල් නැටුවනේ. ඒත් දැන් ඕක මෝහනය කරලා විනාඩි 15 න් හොද කරනවා. මටනම් හිතෙන්නෙම ඕවා මානසික කේස් කියලා බං.. නිකං අධිමානසික හැකියාවල් වගේ.
    මෝහනය karanna epa amanusyo n gen දඬුවම් labeyi , antimata u අසනීප wela ledek wei
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    ඔය වර ලැබීම් ගැන මම සෑහෙන්න දේවල් හොයලා තියෙනවා. ලංකාවේ ප්‍රදේශ කීපයක ම ඇවිදලා ඔය කියන විශේෂ පුද්ගලයෝ එක්ක කතාකරලා විස්තර හොයලා බැලුවා. මම පුද්ගලිකව හොයා ගත්ත කරුණු වලට අනුව දැනට කියන්න තියෙන්නේ මෙවැනි පුද්ගලයන්ගෙන් 95% ක් පමණ මානසික ව්‍යාකුලතා තිබෙන අය බවයි. ඒත් කලාතුරකින් හොඳ මානසික මට්ටමක ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හොයාගන්න පුළුවන්. ඉහළ අධ්‍යාපනයක් ලබලා හොඳ රැකියාවක් කරන අය. ඒ නිසා මේවා 100% බොරුයි කියන්නත් බෑ. මම දැනටත් මේ ගැන කරුණු හොයමින් ඉන්නේ
    මම කියන ඩයල් එකත් හොද අධ්‍යාපන මට්ටමක් තියන කෙනෙක් මචං. කිසිම මානසික අව්ලක් නෑ. කොටින්ම ඔය වගේ සීන් ඉස්සර විස්වාස කරපු නැති එකෙක්.
     
    • Like
    Reactions: Lovtus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය බොරු අපේ බාග්‍යා කට්ටඩියගෙ දේවාලෙ නන් ඔක්කොම කිරි ගහට ඇන්න වගේ කියනව.
    අහ් ලිව්වට පස්සෙ දැක්කෙ නම
    මට පුලුවන්.... මං කිවුවෙ අනිත් උන් ගැන....
    අනිත් උන් බොරුකාරයො.... මම විතරයි ඇත්ත කියන්නෙ....
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම කියන ඩයල් එකත් හොද අධ්‍යාපන මට්ටමක් තියන කෙනෙක් මචං. කිසිම මානසික අව්ලක් නෑ. කොටින්ම ඔය වගේ සීන් ඉස්සර විස්වාස කරපු නැති එකෙක්.
    සමහර අයට තියෙන මානසික ශක්තිය විශ්මයජනකයි. මීරිගම බෝතලේ කියන ප්‍රදේශයේ කෙනෙක් ඉන්නවා කිසිම උපකරණයක් පාවිච්චි නොකර හරියටම විනාඩියට නිවැරදිව ක්ෂණිකව වෙලාව කියනවා. එහෙම වෙලාව නිවැරදිව කියන්නේ කොහොමද කියලා එයාට පැහැදිළි කරන්න දන්නේ නෑ. මම එයාහේ කේන්දරේ බැලුවා. ඒ කේන්දරේ කැපීපේන දෙයක් තමයි බුධ ග්‍රහයා ලග්නයේ උපරිමයට වර්ගෝත්තම වෙලා ඉන්නවා. ගුරු ග්‍රහයාත් 9 වර්ගොත්තමයි.
    ඔය කියන දෙවාරූඩ ලංකාවේ විතරක් නෙමෙයි වෙනත් රටවල මිනිස්සුන්ට ත් තියෙනවා. UK වල Enfield වල රයන් කියලා මම දන්න කෙනෙක් ඉන්නවා ඒ වගේ. හැබැයි ඒ මිනිස්සු දේවාල දාගෙන මුදල් ගරන්නේ නම් නෑ. පුද්ගලිකව දන්න කෙනෙක් දෙයක් ඇහුවොත් කියනවා. ඒ කියන දේවල් බොහෝ දුරට නිවැරදියි. මම දවසක් නිකමට වගේ ඇහුවා මේ වෙලාවේ Saturn (සෙනසුරු ) කොහෙද ඉන්නේ කියලා. අංශක ගාන පවා හරියටම කිවුවා :cool: . ආරූඩ වෙලා දඟලන්නේ කෑගහන්නේ මොනවත් විකාර නෑ. සාමාන්‍ය විදියට ඉන්නවා. මම ඇහුවා ඔයා මානසික බලයකින් ද ඔහොම දේවල් කියන්නේ කියලා. මිනිහා කිවුවේ නෑ එහෙම බලයක් මට නෑ, දෙවියන් තමයි මට මේවා කියන්නේ කියලා
     
    මම කියන කෙනත් එහෙම ආරූඩ වෙනවා වගේ සිද්දි නෑ මචං. මිනිහා නිකං කියනවා. පොරත් කියන්නේ දෙවි කෙනෙක් නිසා එහෙම කියනවා කියලා. කාගෙ හරි කෙනෙක්ගේ ඇගට යකෙක් වැහිලා ඉන්නව නම් පොරට පේනවලු නිකං ඇගේ දැල්ලක් තියනවා වගේ. එහෙම යාලුවන්ගෙන් මූ එක එක රෝගලක්ෂණ කියලා අහනවා උඹට මේ අමාරුකම් තියනවද කියලා. බැලින්නම් ඌට එහෙම ඒවා තියනවා. මූ මොකුත් මන්තර වැඩ දන්නෙවත් ඒවා කරන්න යන්නෙවත් නෑ. පේනවා, පේන එක යාලුවන්ට කියනවා විතරයි. සීන් එක ප්‍රසිද්ධ කරනවට කැමති නෑ.
     
    • Like
    Reactions: Lovtus and EdNygma

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මියගිය ලඟම කෙනෙක් මාර්ගයෙන් කියනව ඇති, එහෙම ආත්ම වලට අනුන්ගෙ විස්තර බලන්ඩ, කියන්ඩ පුලුවන් සීන් එකක් තියෙනව (මලගිය අය ගෙන්වන තැන් වලත් ඔය දේ වෙන්නෙ ~ පුද්ගලික අත්දැකීමක් ඇත)
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඒත් බං මේක මානසික කේස් එකක් කියලා හිතෙන්නෙ නැද්ද

    Manasika ledak nam ban khomada pora uba witharak danna dewal hariyatama kiyanne ...? oka gana matath poddak doubt. mamath danna dethun denek innawa. welawakata daara miss fire gahanawa wagema thakketama kiyana ewath thiyenawa. kawruhari athmayak margayen ape wisthara gannawa wage wadak thama wenne. eth e kiyana athmetath miss fire wadinawa kiyana eka nam sure shot. mokada ehema athdakeem thiyenawa mata. ekkko podi deyak wenna athi danaganna puluwan kama thiyenne ethanin passe ape katin allaganna seen ekakuth thiyenawa . ane manda ithin , 25%k aththa 50%k ape katin allaganna dewal 25%k porata hithena dewal kiyanne

    මියගිය ලඟම කෙනෙක් මාර්ගයෙන් කියනව ඇති, එහෙම ආත්ම වලට අනුන්ගෙ විස්තර බලන්ඩ, කියන්ඩ පුලුවන් සීන් එකක් තියෙනව (මලගිය අය ගෙන්වන තැන් වලත් ඔය දේ වෙන්නෙ ~ පුද්ගලික අත්දැකීමක් ඇත)

    menna me de thamayi mamath kiyanne. eth e ayatath hama dema danaganna baha. ekko ape mind read karala ganne. ekane missed fires gahanna godak welawakata
    ------ Post added on Mar 23, 2023 at 9:04 PM
     
    • Like
    Reactions: x game and WhyNot1

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    math owa wishwasa kale na bn eth podi kale anjanam eliyak balanakot u ape gedarat yana pare idan evele gedara hitapu kattiya ganath kiwwa :baffled:
    ithin eva na kiyala kiyannath ba apita
     
    • Wow
    Reactions: thesasindu

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මියගිය ලඟම කෙනෙක් මාර්ගයෙන් කියනව ඇති, එහෙම ආත්ම වලට අනුන්ගෙ විස්තර බලන්ඩ, කියන්ඩ පුලුවන් සීන් එකක් තියෙනව (මලගිය අය ගෙන්වන තැන් වලත් ඔය දේ වෙන්නෙ ~ පුද්ගලික අත්දැකීමක් ඇත)
    පුළුවන් නම් පුද්ගලික අත්දැකීම නම්ගම් එලිවෙන්නේ නැති වෙන්න ලියපංකෝ.

    Manasika ledak nam ban khomada pora uba witharak danna dewal hariyatama kiyanne ...? oka gana matath poddak doubt. mamath danna dethun denek innawa. welawakata daara miss fire gahanawa wagema thakketama kiyana ewath thiyenawa. kawruhari athmayak margayen ape wisthara gannawa wage wadak thama wenne. eth e kiyana athmetath miss fire wadinawa kiyana eka nam sure shot. mokada ehema athdakeem thiyenawa mata. ekkko podi deyak wenna athi danaganna puluwan kama thiyenne ethanin passe ape katin allaganna seen ekakuth thiyenawa . ane manda ithin , 25%k aththa 50%k ape katin allaganna dewal 25%k porata hithena dewal kiyanne

    menna me de thamayi mamath kiyanne. eth e ayatath hama dema danaganna baha. ekko ape mind read karala ganne. ekane missed fires gahanna godak welawakata
    ------ Post added on Mar 23, 2023 at 9:04 PM
    හිත කියවන සීන් එකක් නම් වෙන්න පුළුවන්. මියගිය ආත්මයක් නැතුව මොකක් හරි ක්‍රමේකට ඒ කෙනාකේ හිත දියුනු වෙලා හරි මනසේ ඇති වෙන වෙනස් වීමකින් හරි හිත කියවනවා වෙන්නත් පුළුවන්නේ බං. අර පර චිත්ත විජානනය කියන්නේ.
    ------ Post added on Mar 23, 2023 at 10:06 PM

    math owa wishwasa kale na bn eth podi kale anjanam eliyak balanakot u ape gedarat yana pare idan evele gedara hitapu kattiya ganath kiwwa :baffled:
    ithin eva na kiyala kiyannath ba apita
    හිත කියවන සීන් එකක් වෙන්න බැරිද බං.
    ------ Post added on Mar 23, 2023 at 10:07 PM
     
    • Like
    Reactions: EdNygma

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    පුළුවන් නම් පුද්ගලික අත්දැකීම නම්ගම් එලිවෙන්නේ නැති වෙන්න ලියපංකෝ.

    හිත කියවන සීන් එකක් නම් වෙන්න පුළුවන්. මියගිය ආත්මයක් නැතුව මොකක් හරි ක්‍රමේකට ඒ කෙනාකේ හිත දියුනු වෙලා හරි මනසේ ඇති වෙන වෙනස් වීමකින් හරි හිත කියවනවා වෙන්නත් පුළුවන්නේ බං. අර පර චිත්ත විජානනය කියන්නේ.
    ------ Post added on Mar 23, 2023 at 10:06 PM

    හිත කියවන සීන් එකක් වෙන්න බැරිද බං.
    ------ Post added on Mar 23, 2023 at 10:07 PM

    hith kiyewwath machan , samahara api nodanna ape gewal wala thiyena dewal idan kiyanawane. hariyata wala daapu eka eka huniyam wage items. e kiyana places gihin harala baluwahama hariyatama ehema items waththe wala daala thiyenawane. ithin ewa kohomada kiyanne.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    hith kiyewwath machan , samahara api nodanna ape gewal wala thiyena dewal idan kiyanawane. hariyata wala daapu eka eka huniyam wage items. e kiyana places gihin harala baluwahama hariyatama ehema items waththe wala daala thiyenawane. ithin ewa kohomada kiyanne.
    ඔව් නේ. ඒකෙ නම් සීන් එකක් තියනවා තමයි :nerd::nerd:

    Bump
    ------ Post added on Mar 26, 2023 at 10:37 PM