සාස්තර, පේන, විද්‍යාත්මක හේතු?

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මටත් අද්දැකීම තියනව...මට තේරෙන්නෙත් නෑ එහෙම කොහෙමද පුලුවන් වෙන්නෙ කියනෙක...
     
    • Wow
    Reactions: WhyNot1

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    math owa wishwasa kale na bn eth podi kale anjanam eliyak balanakot u ape gedarat yana pare idan evele gedara hitapu kattiya ganath kiwwa :baffled:
    ithin eva na kiyala kiyannath ba apita
    Matath me experience eka nm thiyanawa.. Anjanam scn eka.. 2013 di witara une.. Pora ape gedara dakalwath nathi ekek.. Gedarata yana pare indala kiwwa.. 100% correct.
     
    • Wow
    Reactions: nkt and WhyNot1

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    bump

    සාස්තර, පේන, අදුන් වගේ සීන් මම විස්වාස කරන්නෙ නෑ. ඒත් මගේ යාලුවෙකුට ළගදි එක එක සීන් පේන්න අරන්ලු. ඌ මාර විස්තර කියවනවා. ඌ මගේ පුද්ගලික ජීවිතයේ මම විතරක් දන්න සීන් කීපයක් හරියටම කිව්වා. තව යාලුවෝ ගැන උන්ගේ ගෙවල්වල උන් ගැන හරියට විස්තර කිව්වා. ඒ කියපු කරුණු මූ දන්නනෙ නෑ කියලා 100% ක් ෂුවර්.
    මූ සල්ලි හොයන්න සාස්තර බලන එකෙක් නෙවෙයි. හොද රස්සාවක් කරන එකෙක්.

    ඇත්තටම බං කොහොමද මෙහෙම කියන්නේ. මේක මොකක් හරි මානසික සීන් එකක්ද? කාට හරි මේක විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්ද. මූ කියන විදිහට ඌට වරයක් වගේ එකක් ලැබිලා. ඒත් බං මට ඕක විද්‍යාත්මක හේතු මත පැහැදිලි කරන්න ඕනේ. මූට මානසික ලෙඩක් නම් හොද කරගන්ඩ එ‍පැයි. නැත්තන් ඔහොම ඉදලා එක්කෝ පිස්සෙ‍ක් වෙයි, නැත්තන් ගුරුන්නාන්සේ කෙනෙක් වෙයි.
    මචන් මම මනෝවිද්‍යාව research කරන කෙනෙක්

    උඹේ යාලුවගෙන් අහන්න පුලුවන්ද පහු ගිය කාලේ විශේෂයෙන්ම කරපු දේවල් ?

    පින් අතේ වැඩක් ?

    විශේෂ පුද්ගලයෙක්ගේ හමුවීමක් අහම්බෙන් ?

    පුරානික තැනකට කල විසිට් එකක්

    විශේෂ මානසික කලකිරීමක් තව කෙනෙක් කල දෙයක් නිසා ?

    ඔය වගේ යම්ම හෝ දෙයක් මේකට පෙර ගාමී වෙන්න පුලුවන්ද කියල
    ------ Post added on Apr 3, 2023 at 11:30 PM
     
    Last edited:
    • Like
    Reactions: kprem and sami_boy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    මේකේ කොමෙන්ට් කරපු ගොඩක් එවුන් මට නම් පේන්නේ මානසික ලෙඩ කාරයො කියලා
     
    • Wow
    Reactions: Identity

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මේකේ කොමෙන්ට් කරපු ගොඩක් එවුන් මට නම් පේන්නේ මානසික ලෙඩ කාරයො කියලා
    මමත් ඔහොම තමයි බන් හිතන් හිටියේ

    මේ රටේ ඉන්න යක්කු කෙලින පිස්සු නිසා විද්‍යාවත් එපා වෙනවා
     
    • Like
    Reactions: 2osama and WhyNot1

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕකේ විද්‍යාව අවිද්‍යාව නම් දන්නෙ නෑ. මම අදුරන කෙනෙක්ට මේවගේ සීන් එකක් උනා. එයාට වයස අවුරුදු 50ක් විතර ගෑනුකෙනෙක්. මෙයාට එක පාරටම වෙව්ලලා සිහින් නැති වෙලා. ඉස්පිරිතාලේත් ගිහින් ඉදලා. දොස්තරලත් කිසිම ලෙඩක් නැ කියලා. ඊට පස්සේ මෙයට තේරිලා මොකක් හරි දෙයක් ඇග ඇතුලේ වෙනවා කියලා. ඊට පස්සේ මෙයා පන්සල් ගිය වෙලාවකත් ඇග වෙව්ලලා වැටිලා. මෙයාට පන්සලෙන් එලියට ආවට පස්සේ අවුලක් නෑලු. ඉතින් මේක මානසික ප්‍රශ්නයක් කියන්නත් බෑනේ. ඊට පස්සේ මෙයාව ගෙදර ළමයි ටීක දේවාලයකට එක්කගෙන ගිහින්. එතනට ගිහින් ඉද්දි මෙයාට මෙයාගේ ඇග කොන්ට්‍රෝල් නැති වෙලා. මෙයාගේ අත දගලනවලු ආවේශ වෙලා වගේ. ඒත් මෙයා කියනවා මම දගලන්නෙ නැ කියලා. ඒ වීඩීයෝ එක බැලුවම මටත් පිස්සු වගේ බන්. අපි පාඩූවේ ඉද්දි අත දගලනවා ආවේශ වෙලා වගේ. මේ ගෑනු කෙනා දේවාලේ කෙනාට කියනවා ," අනේ මගේ අත පය නටනවා, මොකක් හරි කරන්න කියලා". ඉතින් එවෙලෙත් මෙයාගේ ඇග රත්වෙලා මෙයාව ඇදගෙන වැටිලා. ඊට පස්සෙ මෙයාට සිහිය ඇවිත් මළ ගිය ආත්මයක් කියලා කෙනෙක්කතා කරලා. ඒ කෙනා ගෑනූ කෙනෙක්. මෙයා කියපු විස්තර අනුව ඒ ගෑනු කෙනා වෙද නෝනා කෙනෙක්. එයා මැරිලා ගොඩක් කල්. එයාට වෙදකම ,පරම්පරාවේ කෙනෙක්ට දෙන්න බැරි වෙලා. ඒ කෙනා මෙයාව හොයාගෙන ඇවිත් වෙද කම් කරන්න වරමක් දෙන්න හදලා. ගොඩක් වෙලාවට බහුතරයක් අය වරම් ඉල්ලලානේ ගන්නේ. ඒත් මේක ඒ කෙනා බලෙන් දෙන වරමක්. කොහොම හරි මේ කෙනාට සිහිය ආවට පස්සේ වෙදකම් කරපු කෙනෙක් හිටියද කියලා විස්තර අහලා. මෙයා එහෙම කෙනෙක් ගැන දැනගෙන ඉදලත් නැ. ඊට පස්සේ ඒ කපුවගේ කීමට මෙයා එයාලගේ ඥති කෙනෙක්ගෙන් විස්තර අහලා. බලනකොට මෙයාගේ ආච්චිගේ ලොකු සහෝදරියෙක්ට වෙදකම් ශාස්ත්‍රය දැනගෙන ඉදලා. එයා තනිකඩව ඉදලා අවුරුදු 45කදි විතර වයසකදි නැති වෙලා. ඉතින් මෙයා ගැන මේ ගෑනු කෙනා දැනගෙන ඉදලත් නැ. කොහොම හරි ඒ ආත්මේ ,මේ කෙනාව හොයාගෙන ඇවිත්.
    මට තියන ප්‍රශ්නය තමයි, මේ ගෑනු කෙනා වෙදකම් කරපු මැරිච්ච ආච්චිව මීට කලින් දකලත් නැ,දන්නෙත් නැ, අහලා තිබිලත් නැ. එහෙම තත්ත්වෙකදිත් , අර ආච්චි මෙයාවම හොයාගෙන ඇවිත් බලෙන් වෙද වරමක් දෙන්න හදලා.
    අන්තිමට මේ කෙනාට වරම ගන්න උනා. එයා අදටත් සල්ලි නොගෙන බෙහෙත් කරනවා. හැබැයි මහාපරිමාණෙන් නෙමෙයි. මේක අරගත්තෙත් කරදරයක් වෙයි කියන බයට. මෙයාට කාගේහරි ලෙඩක් තියනවා නම් හොදට දැනවා. මෙයාගේ දැන් අගවල් වෙව්ලන්නෙත් නැ. කොහොම හරි ඒ අව්විගේ ආත්මෙට නිදහස් වෙන්න පිංකම් එහෙමත් කරා.
    දැන් නම් අවුලක් නැතුව ඉන්නවා. මෙයා දේවාල අටවගෙනත් නැ. හැබැයි බුදු පහනට අමතරව එලියේ පහන් කණුවක් හ්දලා වෙනම පහනක් පත්තු කරනවා.
    උබ කියන සිද්දියෙදිත් ඒ කෙනාට වරමක් වගේ දෙයක් ලැබිලා තියෙන්න පුළුවන්. ඒවා ලැබුනම ඒ අය ආවේශ වෙන්නෙම නැ. මට කියන්න තියෙන්නෙ මේවා විශ්වාස කරලත් බැ, නොකරත් බැ. කොහොම හරි මේව ඇත්ත උනත් දේවාල පස්සේ ,කපුවෝ පස්සේ නොයන තරමට හොදයි. හැබැයි ඉතින් මේවා විද්‍යාවට අනුව මානසික ලෙඩ. ඒ නිසා කෝකටත් උබේ යාළුවාව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නපන්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,203
    113
    bump

    මචන් මම මනෝවිද්‍යාව research කරන කෙනෙක්

    උඹේ යාලුවගෙන් අහන්න පුලුවන්ද පහු ගිය කාලේ විශේෂයෙන්ම කරපු දේවල් ?

    පින් අතේ වැඩක් ?
    කරනවා. ළගකදි මහලු නිවාසෙකට දානයක් දෙන වැඩකට සම්බන්ධ උනා. ඊට අමතරව දහම් පාසලේ උගන්වනවා.
    විශේෂ පුද්ගලයෙක්ගේ හමුවීමක් අහම්බෙන් ?
    එහෙම දෙයක් නම් නෑ.
    පුරානික තැනකට කල විසිට් එකක්
    කර. රජමහා විහාරයකට.
    විශේෂ මානසික කලකිරීමක් තව කෙනෙක් කල දෙයක් නිසා ?
    එහෙම එකක් නෑ.
    ඔය වගේ යම්ම හෝ දෙයක් මේකට පෙර ගාමී වෙන්න පුලුවන්ද කියල
    ------ Post added on Apr 3, 2023 at 11:30 PM

    ඕකේ විද්‍යාව අවිද්‍යාව නම් දන්නෙ නෑ. මම අදුරන කෙනෙක්ට මේවගේ සීන් එකක් උනා. එයාට වයස අවුරුදු 50ක් විතර ගෑනුකෙනෙක්. මෙයාට එක පාරටම වෙව්ලලා සිහින් නැති වෙලා. ඉස්පිරිතාලේත් ගිහින් ඉදලා. දොස්තරලත් කිසිම ලෙඩක් නැ කියලා. ඊට පස්සේ මෙයට තේරිලා මොකක් හරි දෙයක් ඇග ඇතුලේ වෙනවා කියලා. ඊට පස්සේ මෙයා පන්සල් ගිය වෙලාවකත් ඇග වෙව්ලලා වැටිලා. මෙයාට පන්සලෙන් එලියට ආවට පස්සේ අවුලක් නෑලු. ඉතින් මේක මානසික ප්‍රශ්නයක් කියන්නත් බෑනේ. ඊට පස්සේ මෙයාව ගෙදර ළමයි ටීක දේවාලයකට එක්කගෙන ගිහින්. එතනට ගිහින් ඉද්දි මෙයාට මෙයාගේ ඇග කොන්ට්‍රෝල් නැති වෙලා. මෙයාගේ අත දගලනවලු ආවේශ වෙලා වගේ. ඒත් මෙයා කියනවා මම දගලන්නෙ නැ කියලා. ඒ වීඩීයෝ එක බැලුවම මටත් පිස්සු වගේ බන්. අපි පාඩූවේ ඉද්දි අත දගලනවා ආවේශ වෙලා වගේ. මේ ගෑනු කෙනා දේවාලේ කෙනාට කියනවා ," අනේ මගේ අත පය නටනවා, මොකක් හරි කරන්න කියලා". ඉතින් එවෙලෙත් මෙයාගේ ඇග රත්වෙලා මෙයාව ඇදගෙන වැටිලා. ඊට පස්සෙ මෙයාට සිහිය ඇවිත් මළ ගිය ආත්මයක් කියලා කෙනෙක්කතා කරලා. ඒ කෙනා ගෑනූ කෙනෙක්. මෙයා කියපු විස්තර අනුව ඒ ගෑනු කෙනා වෙද නෝනා කෙනෙක්. එයා මැරිලා ගොඩක් කල්. එයාට වෙදකම ,පරම්පරාවේ කෙනෙක්ට දෙන්න බැරි වෙලා. ඒ කෙනා මෙයාව හොයාගෙන ඇවිත් වෙද කම් කරන්න වරමක් දෙන්න හදලා. ගොඩක් වෙලාවට බහුතරයක් අය වරම් ඉල්ලලානේ ගන්නේ. ඒත් මේක ඒ කෙනා බලෙන් දෙන වරමක්. කොහොම හරි මේ කෙනාට සිහිය ආවට පස්සේ වෙදකම් කරපු කෙනෙක් හිටියද කියලා විස්තර අහලා. මෙයා එහෙම කෙනෙක් ගැන දැනගෙන ඉදලත් නැ. ඊට පස්සේ ඒ කපුවගේ කීමට මෙයා එයාලගේ ඥති කෙනෙක්ගෙන් විස්තර අහලා. බලනකොට මෙයාගේ ආච්චිගේ ලොකු සහෝදරියෙක්ට වෙදකම් ශාස්ත්‍රය දැනගෙන ඉදලා. එයා තනිකඩව ඉදලා අවුරුදු 45කදි විතර වයසකදි නැති වෙලා. ඉතින් මෙයා ගැන මේ ගෑනු කෙනා දැනගෙන ඉදලත් නැ. කොහොම හරි ඒ ආත්මේ ,මේ කෙනාව හොයාගෙන ඇවිත්.
    මට තියන ප්‍රශ්නය තමයි, මේ ගෑනු කෙනා වෙදකම් කරපු මැරිච්ච ආච්චිව මීට කලින් දකලත් නැ,දන්නෙත් නැ, අහලා තිබිලත් නැ. එහෙම තත්ත්වෙකදිත් , අර ආච්චි මෙයාවම හොයාගෙන ඇවිත් බලෙන් වෙද වරමක් දෙන්න හදලා.
    අන්තිමට මේ කෙනාට වරම ගන්න උනා. එයා අදටත් සල්ලි නොගෙන බෙහෙත් කරනවා. හැබැයි මහාපරිමාණෙන් නෙමෙයි. මේක අරගත්තෙත් කරදරයක් වෙයි කියන බයට. මෙයාට කාගේහරි ලෙඩක් තියනවා නම් හොදට දැනවා. මෙයාගේ දැන් අගවල් වෙව්ලන්නෙත් නැ. කොහොම හරි ඒ අව්විගේ ආත්මෙට නිදහස් වෙන්න පිංකම් එහෙමත් කරා.
    දැන් නම් අවුලක් නැතුව ඉන්නවා. මෙයා දේවාල අටවගෙනත් නැ. හැබැයි බුදු පහනට අමතරව එලියේ පහන් කණුවක් හ්දලා වෙනම පහනක් පත්තු කරනවා.
    උබ කියන සිද්දියෙදිත් ඒ කෙනාට වරමක් වගේ දෙයක් ලැබිලා තියෙන්න පුළුවන්. ඒවා ලැබුනම ඒ අය ආවේශ වෙන්නෙම නැ. මට කියන්න තියෙන්නෙ මේවා විශ්වාස කරලත් බැ, නොකරත් බැ. කොහොම හරි මේව ඇත්ත උනත් දේවාල පස්සේ ,කපුවෝ පස්සේ නොයන තරමට හොදයි. හැබැයි ඉතින් මේවා විද්‍යාවට අනුව මානසික ලෙඩ. ඒ නිසා කෝකටත් උබේ යාළුවාව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නපන්
    මාරයි නේ බං. මේ විස්තරේ හැටියට නම් මානසික ලෙඩ වෙන්න බෑ. මානසික ලෙඩ උනානම් වෙදකම පුළුවන් වෙන්න බෑනේ.
    ------ Post added on Apr 4, 2023 at 9:09 AM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    මාරයි නේ බං. මේ විස්තරේ හැටියට නම් මානසික ලෙඩ වෙන්න බෑ. මානසික ලෙඩ උනානම් වෙදකම පුළුවන් වෙන්න බෑනේ.
    ------ Post added on Apr 4, 2023 at 9:09 AM
    ඒක තමයි බන් මටත් මේක විශ්වාස නොකරත් බැරි. දේවාල දාගෙන ඉන්න කපුවෝ 99%ක්ම වරම ගන්නේ ඉල්ලලා. ඒත් මේක බලෙන් දෙන්න හදපු එකක්. හොදම දේ තමයි මෙයාට ඒ වරම දෙන්න හදපු එක්කෙනා ගැන මෙයා මීට කලින් දැනන් ඉදලා නැහැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    තේරුම් ගන්න දෙයක් නෑ . වහාම දේවලයක් දාගෙන හම්බ කරපන්. යාලුවගේ මැනේජර්කම උබ ගනින්.

    ඔය ගොඩක් උන් අනවශ්‍ය වියදම් නිසා කෙලෝ ගන්නෙ උබලා දෙන්නට අවුරුදු 4-5 ඕක ඉවර වෙනකොට කෝටි 10කට වඩා දේපල රැස් කරගන්න පුළුවන් අවම හරියට කලොත්.
    ඔය #කේ වැදගත් රස්සා වලින් වැඩක් නෑ. දැන්ම පටන් ගන්න .
     
    • Wow
    Reactions: WhyNot1