සාහිත්‍යය හා පොත් සැනකෙළිය.....!

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mama malalasekara dic ekak gaththa
    640kata dvd 2k thama dala beluve nehe
    heta balanava
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    very well said..couldn't have said better than that :yes:

    not all visitors to that event are serious readers but each and every year they increase, at least a single person might start reading ...that's their vision i guess..
    and you should know that literature isn't always the books and the authors and educational seminars bla bla. personally, i don't find anything wrong in such entertainment provided in a book exhibition like CIBF lol

    දන්න සිංහලෙන් මාත් කිව්වොත්
    මගේ යාලුවෝ දෙන්නෙක් එක්ක ගියේ
    උන් දෙන්නා ආසාවට පොතක් ඇල්ලුවේ නැහැ මේ අවුරුද්දටම
    එත් එහේ ගිහිල්ලා නවකතා සෙට් එකක්ම ගත්තා
    ඒ වගේ තියෙන හැම ජාතියෙන්ම කාලා බීලා( අර ප්ලෙන්ටි රු 5යි කියලා 25ක් දීලා එකක් බීලා)
    ජොලි කරලා අර නාට්‍යයකුත් බලලා
    ආවා
    මේකට හෙණ සෙනගක් එනවා
    ආසවට පොත් කියවන්නේ නැති
    හැබැයි එන හුගක් අය අර රු 10ට දෙන පොතක් හරි අරන් යනවා

    මම නම් කියන්නේ හොදයි
    මම 2001 ඉදන්ම යනවා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒකම තමා මමත් කිව්වේ !

    වැඩිය පොත් නොකියවන අය උනත් මෙතනින් පොතක් අරගෙන තමා යන්නේ

    වැඩිය අලුත් පොත් නොගියට did any1 notice the crowd at the bargain stalls ?
    it's a matter of how much the ppl can spend not a matter of there taste or there lack of interest in lit...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹ එලට ලියල තියනව මේක. බොළඳ පොතක් හරි කියවන එක හොඳයි බං, මොකුත් කියවන්නෙ නැතුව, FB වගේ දේවල් වල නන්නත්තාර වෙනවට වඩා. කොහොමත් දැන් පොත් ගනං නේ. මිනිස්සුන්ට අමාරුයි ගොඩක් පොත් ගන්න.

    පොත් නොගත්තත් අළුත් පොත් වල සුවඳ වින්දත් සැපැයි. එල.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මට නම් යන්න වෙන්නෙ නැහැනෙ.
    ඉතිහාස පොත් තමයි මම ගියොත් තෝරගන්නෙ.
    මේ පාර ප්‍රදර්ශණයට වෙනදට වඩා කට්ටිය එනවා කියලා නිවුස් වලට නම් කිව්වා.
    මැජික් බලන්න වත්ද කට්ටිය යන්නෙ????
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mama nan last 2yrs giya first time nan A/L walata ona books aragena awa but second time yanakota A/L iwara nisa onna oge awidala kanna bonna thiyena deyak kala giyapu yaluwo ekka podi fun ekak aran ara natum 2-3k tibba ewath balala awa lassana ganu lamai 2-3 ekka chat ekak dala awa he he

    me sareth yanawa godak welawata friday.....
     

    kingdewi

    Well-known member
  • නියමෙට ලියල තියෙනව මිගාර මචා!
    හැබැයි ඉතින් අර වැදගත් පොත් කියන එකටනම් මම එකඟ නෑ..මොකද එක්කෙනෙකුට වැදගත් පොතක් තවකෙනෙකුට බලු නොවටින එකක් වෙන්න පුලුවන් නොවැ( අර වැදගත් මොබයිල් සිම් එක වගේ ;) )
    මටත් යන්න නම් ෆට්ට ආසයි. ඒත් ඉතින් ලබන මාසෙටම කියල නිවාඩුවක් තියෙන්නෙ 20 වැනිද විතරද කොහෙද..හ්ම්ම්ම්!
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Aththa Katawa

    :frown::frown::frown:
    Godak Aya yanne kiwa wage patu aramunu walin..
    mewa mehema nowenna widimath koranna one...
    mn andu walata baninawa nemei.
    mewa rate kageth yuthukam..
    natnam ape sahithya kalawa natiwenawa

    Bolada nawa kata kiyawanna purudu wela ape tharuna paramparawa..
    tharunayek widihata ekata mata dukai
    :(:(

    ada samaje wanija karanaya wimen usas kruthi walata elumak na

    Mn dakina Pradana gataluwa
    pahal matamin sahithya brabodayak na

    ekata apith muna dunna
    tamath ehemai
    mewa widimath karala hoda dewal agaya korana buddimath samajak bihikirima
    oba apa samage wagakimak

    Good Post yalu..
    thanks mehema topic 1k ediripath kirima wenuwen

    :yes::yes::yes::yes:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    නියමෙට ලියල තියෙනව මිගාර මචා!
    හැබැයි ඉතින් අර වැදගත් පොත් කියන එකටනම් මම එකඟ නෑ..මොකද එක්කෙනෙකුට වැදගත් පොතක් තවකෙනෙකුට බලු නොවටින එකක් වෙන්න පුලුවන් නොවැ( අර වැදගත් මොබයිල් සිම් එක වගේ ;) )
    මටත් යන්න නම් ෆට්ට ආසයි. ඒත් ඉතින් ලබන මාසෙටම කියල නිවාඩුවක් තියෙන්නෙ 20 වැනිද විතරද කොහෙද..හ්ම්ම්ම්!

    මාත් ඵකගයි යාලු
    නමුත් වටිනාකමක් නැති ඵ් කියන්නේ සමාඡෙට වැඩක් නැති කෘති ගැන හිතන්නේ මොනවද?
    :yes::yes::yes::yes:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නියමෙට ලියල තියෙනව මිගාර මචා!
    හැබැයි ඉතින් අර වැදගත් පොත් කියන එකටනම් මම එකඟ නෑ..මොකද එක්කෙනෙකුට වැදගත් පොතක් තවකෙනෙකුට බලු නොවටින එකක් වෙන්න පුලුවන් නොවැ( අර වැදගත් මොබයිල් සිම් එක වගේ ;) )
    මටත් යන්න නම් ෆට්ට ආසයි. ඒත් ඉතින් ලබන මාසෙටම කියල නිවාඩුවක් තියෙන්නෙ 20 වැනිද විතරද කොහෙද..හ්ම්ම්ම්!

    ඇයි හෙට යන්න.....:)