මාත් ඵකගයි යාලු
නමුත් වටිනාකමක් නැති ඵ් කියන්නේ සමාඡෙට වැඩක් නැති කෘති ගැන හිතන්නේ මොනවද?
![]()
ඒවගේ දේවලුත් තියෙනව..ඒව ඉතින් ගන්න අය තෝරල බලල ගන්න ඕනෙ නේද යාලුවෙ?
මම කිවුවෙ ඔන්න පෙරේර යාලුව ගියොත් තෝරල ගනීවි කෝච්චි ගැන,පොතක්. මම ගියොත් මට ඒක නොවැදගත්! අන්න ඒක ගැනයි මම කිවුවෙ!








