සාහිත්‍යය හා පොත් සැනකෙළිය.....!

kingdewi

Well-known member
  • මාත් ඵකගයි යාලු
    නමුත් වටිනාකමක් නැති ඵ් කියන්නේ සමාඡෙට වැඩක් නැති කෘති ගැන හිතන්නේ මොනවද?
    :yes::yes::yes::yes:

    ඒවගේ දේවලුත් තියෙනව..ඒව ඉතින් ගන්න අය තෝරල බලල ගන්න ඕනෙ නේද යාලුවෙ?
    මම කිවුවෙ ඔන්න පෙරේර යාලුව ගියොත් තෝරල ගනීවි කෝච්චි ගැන,පොතක්. මම ගියොත් මට ඒක නොවැදගත්! අන්න ඒක ගැනයි මම කිවුවෙ! :yes:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඒවගේ දේවලුත් තියෙනව..ඒව ඉතින් ගන්න අය තෝරල බලල ගන්න ඕනෙ නේද යාලුවෙ?
    මම කිවුවෙ ඔන්න පෙරේර යාලුව ගියොත් තෝරල ගනීවි කෝච්චි ගැන,පොතක්. මම ගියොත් මට ඒක නොවැදගත්! අන්න ඒක ගැනයි මම කිවුවෙ! :yes:

    :yes::yes::yes::yes:
    හරි යාලු මං ඵකගයි

    :yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඉස්සර තිබ්බ සම්බව්ය ගතිය දැන් පොත් ප්‍රදර්ශනයෙ නැ , හිස් ඔලුගෙඩි ගොඩක් ගිය අවුරුදු 3ක පටන් තියෙන්නෙ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    කොතනද මචන් වැරැද්ද තියෙන්නේ
    කොතනද වෙනස් වෙන්න ඕනේ

    මම කවදා ඉදන්ද තමුන්ගෙ මචන් උනෙ:eek:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    උඹ එයාව දන්නවා බන්....:rofl:

    මම කොහොමටත් ඔය මෙකෙ ඉදන් ගලට සෙට්වෙච්ච පන්ඩිත පොරවල් එක්ක ඉස්සර ඉදන්ම සම්බදකම් පැවැත්තුවෙ නැ , එ නිසා මම කැමති නැ මම අසනැති මිනිස්සු මට මචන් කියලා කතා කරනවාට