සැකකරුට අමාරුයි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සැකකරුට අමාරුයි


    සැකකරුට අමාරුයි


    වෝටර් ටවුන්හි බැක්යාඩ් නිවසක් පිටුපස බෝට්ටුවක සැඟවී සිටියදී අත්අඩංගුවය ගත් බොස්ටන් බෝම්බ ප්‍රහාරයේ සැකකරුගේ තත්ත්වය බරපතල බව පොලීසිය මින් මද වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
    ඔහුට වෙඩි වදින්නට ඇතැයි අනුමාන කෙරේ. එහෙත් පොලීසිය ඒ ගැන කිසිත් නොකියයි.


    බොස්ටන් නුවර සැනසුම් සුසුම් හෙළයි

    වොටර් ටවුන්හි ෆරෑන්ක් වීදියේ නිවසක පිළිකන්නේ නවතා තිබූ බෝට්ටුවක සැකකාර තරුණයා සැගවී සිටින බවට නිවැරදි ඔත්තුවක් ලැබීමෙන් පසුව ගුවනින්ද, යාබද මහල් නිවාස මුදුනේ සිට ද එම බෝට්ටුව වට කැරිණි.
    අහසට නැගුණ හෙලිකොප්ටර වලින් බෝට්ටුව දෙසට ආලෝක ධාරා එවීය. රාත්‍රී 8 පමණ වුවත් මුළු පෙදෙසම දහවල සේ පෙනෙන්නට විය.
    පොලීසිය බෝට්ටුව ළඟට ගොස් ‘දැන් අපි මෙතනට ඇවිල්ලයි ඉන්නේ. එළියට ඇවිත් යටත් වනු‘ යැයි කීය.
    අසල්වැසියකු පැවසුවේ සැකකරු ගිලන් රියකින් පවනට බඳු වේගයෙන් රැගෙන ගිය බවයි.
    ඊට මදකට කළින් එම ප්‍රදේශයේ වෙඩි හඩක් ඇසුනේය. සැකකරුට තුවාල සිදුවීදැයි නොදනී. පොලීසිය පැවසුවේ ඔහු පණ පිටින් අල්ලා ගත් බවයි.
    ‘ දඩයම ඉවරයි.සෝදිසිය අවසන්. භීතිය නිමයි. යුක්තිය ජයගත්තා. සැකකරු සිරභාරයට' යැයි පොසිය නිවේදනය කළේය.
    ඔහු අල්ලා ගැනීමත් සමග බොස්ටන් වැසියෝ ප්‍රීතියෙන් උද්දාමයට පත්ව මහරෑ වීදිවලට බැස සතුට පළ කරන්නට වූහ.


    උපුටා ගෑනිම
    lankadeepa.lk

     
    Last edited:
    • Like
    Reactions: Garfield_

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "නියම විදිහට මිනිස් අය්තිවාසිකම් රෑකලා වගෙ පෙනවා ඈමරිකාවත් දෑන්,,යකො අපි කොටියට කලෙත් ඔකම තමයි,,ත්‍රස්තවාදින් එක්ක මොන මිනිස් අය්තිවාසිකම්ද?????ඔක දෑන්වත් ඔය ඈමරිකාවෙ උන්ට ත්‍රෙන්නෙ නෑත්ද??නෑත්නම් උන්ට හොදයි,,අපිට නරකයිද???ත්‍රස්තවාදින්ට දඩුවම් දෙන එක???:angry::angry::angry::angry::angry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    "නියම විදිහට මිනිස් අය්තිවාසිකම් රෑකලා වගෙ පෙනවා ඈමරිකාවත් දෑන්,,යකො අපි කොටියට කලෙත් ඔකම තමයි,,ත්‍රස්තවාදින් එක්ක මොන මිනිස් අය්තිවාසිකම්ද?????ඔක දෑන්වත් ඔය ඈමරිකාවෙ උන්ට ත්‍රෙන්නෙ නෑත්ද??නෑත්නම් උන්ට හොදයි,,අපිට නරකයිද???ත්‍රස්තවාදින්ට දඩුවම් දෙන එක???:angry::angry::angry::angry::angry:

    :yes::yes:
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Seen eka samahara wita mekai,

    Hari kena hoya ganna beri una, eka nisa a wage kenekwa hoyala wedi thiuwa. Story eka close.

    USA walata suspect haya ganna behi kiuwoth patta nondiyane.
     

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    මොනව උනත් ඌ මාර ඩයල් එකක්.පොලිසියේ 9000 කින් දවසක්ම බේරිල හිටිය
     
    Last edited: