සැකයක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,335
    113
    Mother Earth
    Den hungak ten wala kemata kela gahanawa wasa daanawalu ponnayo. Irisiyawa nisa.
    එච්චර මිනිස්සු තාම තිරිසන් වෙලා නෑ බන්. එහෙම කරන්නෙ නෑ. උබ ඒ හිතන හැටි. හැමදේම සැකෙන්(paranoia) බැලුවම එහෙම හිතෙනවා. ඒකට කියන්නෙ PPD කියල. paranoid personality disorder. උබට කවුරුත් මොකුත් කරන්නෙ නෑ. දෙයියොනේ. :(

    Same here , ඔලුවත් එක්ක රිදෙනවා. පැනඩොල් 2ක් බිව්වා. දැන් ටිකක් ශෙප් වගේ
    පැනඩෝල් බොන්න එපා ගොනො. පැනඩෝල් හොඳ නෑ liver, kidneys වලට. මම පැනඩෝල් බීපු කාලයක් මතක නෑ.
    ------ Post added on Oct 1, 2023 at 9:57 AM