සැඟඋනු_කතාවේ_ඇත්ත-wariyapola new video released

tarson

Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    ගැහැණුත් නොවන පිරිමිත් නොවන අයෙකුගේ වීරක්‍රියාවක් :lol:
    af81dt.png
     
    • Like
    Reactions: 541100

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නෑ මචං ඔතන මුලින්ම විහිළු කරන්නේ කොල්ලනේ.
    ඌ ඔතන කරන්නේ අහම්බෙන් පාරේ දකින කෙල්ලෙක්ට විහිලු කරන එකනේ.
    නමුත් මූ වැරදිලා හරි අතක් ඉස්සුවනන් ඔතනදි ලොයර්සලා අනිත් පැත්තට කතාකරනවා මේක නිකන් අහම්බෙන් පාරේදී දැකල කරපු එකක් නෙමෙයි හිතාමතාම අර කෙල්ලව පටලවගන්න එහෙමත් නැත්තං ඒකිට පහර දෙන්න හිතාගාගෙනම කලින් සැලසුම් කරලා කරපු දෙයක් කියල.
    එතකොට කොල්ලට අවාසි වෙනවා.
    නමුත් මෙතනදී ඌට විරුද්ධව කතාකරන්න දෙයක් නැහැ නේ.
    ඒ නිසා කොල්ලට පට්ට වාසි.

    ඌ විහිළු කරලා නෑ> මෙන්න අළුත්ම news එක.

    vy68gW1.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කතා කරලා වැඩක් නෑ බං..
    කෙටියෙන් කියනවා නම් කොල්ලා කරපු වැඩේ වැරදියි..

    මෙන්න අළුත්ම news එක ගොසිප් එකේ තිබ්බේ. මේක ඇත්ත news දාන්න ගොසිප් එකක්. උබලා දන්නවා ඇති නේ ඉස්සර බෑන් වුනොත් මේකයි. මේ බලපන්. ඌ වරදක් කරලා නෑ> එතකොට ගහපු එක සම්පූර්ණයෙන්ම වැරදියි. :yes::yes:

    vy68gW1.png
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අපි නීතිය, අපේ සංස්කෘතියත් එක්ක පටලව ගන්නව කියන්නෙ, මුස්ලිම් අයගෙ ශාරියා නීතියත් සාධාරණීකරණය කිරීමක් :rolleyes: ... බලන් ගියාම අපේනෙ ශාරියා වගේ දෙබිඩි නීති තියෙන්නෙ ... වෙනස, උන් ගැහැණුන්ට කෙල වෙන්න නීති හදල, අපේ අය පිරිමින්ට කෙළවෙන්න නීති හදල ... වෙනසකුත් නෑ බලන් ගියාම ... :dull::dull::yes: අන්තිමේදී වෙලා තියෙන්නෙ සාධාරණයට වඩා, එක අන්තයකට අසීමිත නිදහසක් ලැබිල ... :dull::dull:
    මේ සිද්දියෙන්වත් කොල්ලොන්ට මේක තේරුනොත් හොඳයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපි නීතිය, අපේ සංස්කෘතියත් එක්ක පටලව ගන්නව කියන්නෙ, මුස්ලිම් අයගෙ ශාරියා නීතියත් සාධාරණීකරණය කිරීමක් :rolleyes: ... බලන් ගියාම අපේනෙ ශාරියා වගේ දෙබිඩි නීති තියෙන්නෙ ... වෙනස, උන් ගැහැණුන්ට කෙල වෙන්න නීති හදල, අපේ අය පිරිමින්ට කෙළවෙන්න නීති හදල ... වෙනසකුත් නෑ බලන් ගියාම ... :dull::dull::yes: අන්තිමේදී වෙලා තියෙන්නෙ සාධාරණයට වඩා, එක අන්තයකට අසීමිත නිදහසක් ලැබිල ... :dull::dull:

    :yes::yes::yes::yes:
    ළග හිටියා නම් උබේ කටට 1000 කොළයක් දානවා කියපු කථාවට. හරියට හරි. මටත් ඕක තේරුනේ ළගදි. මේ ලෝකේ වෙන දේවල් බලාගෙන ගියාම.
    මුස්ලිම් එවුන්ගේ නීති වලින් ගෑණුන්ට අවාසියි, බටහිර නීති පාදක පාදක වෙච්ච නිති තියෙන රටවල පිරිමින්ට අවාසියි. එතකොට නීති දෙකෙන්ම වෙන්නේ මිනිස්සුන්ට අසාධාරණයක් වෙන එකයි.
    නමුත් කවුරුත් කොල්ලෝ වෙනුවෙන් හඩක් නගන්නේ නැති නිසා මේ දෙබිඩි පිළිවෙත පේන්නේ නෑ.
    :yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙන්න අළුත්ම news එක ගොසිප් එකේ තිබ්බේ. මේක ඇත්ත news දාන්න ගොසිප් එකක්. උබලා දන්නවා ඇති නේ ඉස්සර බෑන් වුනොත් මේකයි. මේ බලපන්. ඌ වරදක් කරලා නෑ> එතකොට ගහපු එක සම්පූර්ණයෙන්ම වැරදියි. :yes::yes:

    vy68gW1.png
    පව් වැඩේ බං මූ.:sorry:...මුට එදා එක පාරටම අකුණක් ගැහුවා වාගේ ඇති:eek:.දුප්පත් කම නිසා තමයි ගුටි මූට ගුටි කන්න වුනේ:dull:.:sorry:.නැත්තනම් පොෂ් කොල්ලෙක් ඔය කෙල්ලට ඔය කතාව කිව්වානම් සම්පුර්ණ කතාව වෙනස් වෙන්න තිබ්බා..:rolleyes::oo:......:rolleyes:මම හිතන්නෙ කෙල්ලට පොඩි මොලේ කචල් එකක ඇති:eek:නැත්ත එලෝ එලෝ ගහන සිරතක් නැහැ.:rofl::oo:

    :eek:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පව් වැඩේ බං මූ.:sorry:...මුට එදා එක පාරටම අකුණක් ගැහුවා වාගේ ඇති:eek:.දුප්පත් කම නිසා තමයි ගුටි මූට ගුටි කන්න වුනේ:dull:.:sorry:.නැත්තනම් පොෂ් කොල්ලෙක් ඔය කෙල්ලට ඔය කතාව කිව්වානම් සම්පුර්ණ කතාව වෙනස් වෙන්න තිබ්බා..:rolleyes::oo:......:rolleyes:මම හිතන්නෙ කෙල්ලට පොඩි මොලේ කචල් එකක ඇති:eek:නැත්ත එලෝ එලෝ ගහන සිරතක් නැහැ.:rofl::oo:

    :eek:

    ඌ පොල් කඩන එකෙක් නේ. එතකොට

    දුප්පත් කමට වළු බැදගෙන ගස් යනවා
    කන්ට නැතිව දිව රෑ දෙක වෙහෙසෙනවා
    ගොන්නුත් නොයෙක වධ දී අප මරවනවා
    දැන්වත් අපිට දෙවියෝ පිහිටක් වෙනවා
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඌ පොල් කඩන එකෙක් නේ. එතකොට

    දුප්පත් කමට වළු බැදගෙන ගස් යනවා
    කන්ට නැතිව දිව රෑ දෙක වෙහෙසෙනවා
    ගොන්නුත් නොයෙක වධ දී අප මරවනවා
    දැන්වත් අපිට දෙවියෝ පිහිටක් වෙනවා
    :sorry::rofl::oo:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    anemanda me pirimi lamaya wihilu karapu eket waraddak thiyenawa...et ekata react karapu widiha waradii mama nam hithanne. mechchra over yanna deyak na...and wihilu karapu kenaage widiha balala a widihata react karanna thaman danaganna one...mehema paara madde haiyen naraka widihata banina gahana eka neme hari widiha mama nam hithana widihata. me ganu lamayata mokak hari naraka deyak kiwwa nam eka waradi...eth ewata react karana widiha eya hariyata danne na kiyala mata nam hithenne. and gam palaathwala yaddi eddi hariyata adumak adan yanna thaman danaganna one...colombo or a awata wage pathi walata girlsla adina ath nathi kota adum match wenne na gam palaath walata,..ewaye inna minissu dakinne awage dewal waradiyata. mata nm hithena widihata me ganu lamaya mekata react karapu widiha waradi kiyala....
    me video eke girl katha karana widihen hithaganna puluwan eyage hatith...cz media walata katha karaddi poddak wadagath widihata katha karanna ona kiyalawath danne nathi patai meya nam.

    pare yana enakota koi ganu lamayektat oya wage dewal walata muna denna wenawa...et a hama welawema ohoma baninna gahanna giyoth ithin ganu lamainta thiyana gawurawet nathiwenawa. :( baninna awashya wena welawal thiyenawa...bt dz z not d right time to scold so badly. dz z ma opinion as a girl.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    :yes::yes::yes:
     
    විහිළු කරලා නෑ.

    vy68gW1.png

    Th0kNtB.png