සැඟඋනු_කතාවේ_ඇත්ත-wariyapola new video released

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    විහිළු කරලා නෑ.


    vy68gW1.png


    Th0kNtB.png

    hmm...ekane..ehema baladdi me pirimi lamaya kohomat paw.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    hmm...ekane..ehema baladdi me pirimi lamaya kohomat paw.


    ඒක ඇත්ත නමුත් සමහර අයට කේන්ති යනවා පොඩ්ඩක් මොනවා හරි වුනත් ඇති. තරහා පාලනය කරන්න දන්නේ නෑ. එහෙම අයට නමුත් වැඩිකල් ඉන්න හම්බ වෙන්නේ නෑ, සමාජය විසින්ම කොන් කරනවා ඒ වගේම ගොඩක් නරක කෙනෙක් එක්ක පටලැවෙන්න ගියොත් ජීවිතයටත් හානි කරගන්න වෙනවා. මම කියන්නේ නෑ විහිළුවක් කරොත්, ජැක් ගහන්න ආවොත්, වැරදි විදියට අල්ලන්න ආවොත් නිකම් බලාගෙන ඉන්න කියලා නමුත් ඒ වගේ අවස්ථාවලදි ඒකට ප්‍රතිචාර දක්වන විදිය අවස්ථානෝචිත වෙන්න ඕනේ. මේ කෙල්ල මේ කොල්ලට ගහන්නේ හරියට රේප් කරන්න ආවා වගේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඒක ඇත්ත නමුත් සමහර අයට කේන්ති යනවා පොඩ්ඩක් මොනවා හරි වුනත් ඇති. තරහා පාලනය කරන්න දන්නේ නෑ. එහෙම අයට නමුත් වැඩිකල් ඉන්න හම්බ වෙන්නේ නෑ, සමාජය විසින්ම කොන් කරනවා ඒ වගේම ගොඩක් නරක කෙනෙක් එක්ක පටලැවෙන්න ගියොත් ජීවිතයටත් හානි කරගන්න වෙනවා. මම කියන්නේ නෑ විහිළුවක් කරොත්, ජැක් ගහන්න ආවොත්, වැරදි විදියට අල්ලන්න ආවොත් නිකම් බලාගෙන ඉන්න කියලා නමුත් ඒ වගේ අවස්ථාවලදි ඒකට ප්‍රතිචාර දක්වන විදිය අවස්ථානෝචිත වෙන්න ඕනේ. මේ කෙල්ල මේ කොල්ලට ගහන්නේ හරියට රේප් කරන්න ආවා වගේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.

    yup... :yes::yes: mat ekamai kiwwe.. :) eya danne na me wage welawaka react karanne kohomada kiyana eka. mata pena widihata me girlta wihiluwak karapu 1st time da danne na kawru hari.. :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    yup... :yes::yes: mat ekamai kiwwe.. :) eya danne na me wage welawaka react karanne kohomada kiyana eka. mata pena widihata me girlta wihiluwak karapu 1st time da danne na kawru hari.. :lol:


    එහෙම වෙන්න ඇති. Online විහිළු කරොත් virus ප්‍රහාරත් එවයි. :eek:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ෆුල් චාටර් ගැනියෙක්... කතාවෙන් තෙරෙනව.. හෙන ලොකු වැඩක් කරා කියල හිතන් ඇති...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කතා කරලා වැඩක් නෑ බං..
    කෙටියෙන් කියනවා නම් කොල්ලා කරපු වැඩේ වැරදියි..
    හැබැයි ඌ වැදගත් විදියට මේකිගෙන් සමාව ඉල්ලුවා..
    ඒකිට තේරුණා පොර බය වෙලා කියලා..
    එහෙම සමාව ඉල්ලුවත් මේකි කනේ පාරක් ගැහුවා..
    පොර සයිලන්ස්.. අනික ඌට මේකිට අතක් උස්සන්නත් බෑ..
    කෙල්ලෙක් නිසා සහ වැරැද්ද උගේ නිසා..
    වටේ උන් පරල වෙනවනේ..
    කැමරාව මේකිගෙ පැත්තට දික් වෙලා තියෙනවා දැක්කම මේකි තව ටිකක් ෆෝම් වුණා..
    ඒකිට ඔය අස්සෙ හිතුනා අපේ මයුර දිසානයක වගේ මේකිත් ෆේමස් වෙයි කියලා..
    සයිබර් එකේ පවා ඔය වීඩියෝ එක වැටිලා මේකි හෙන ෆේමස් චරිතයක් වෙයි කියලා..
    අර වෙච්ච ෆෝම් එකටම කනේ පාරවල් කෙලගෙන කෙලගෙන ගියා..
    වීඩියෝ එක සයිබර් එකට වැටුණා..
    හෙන ආසාවෙන් හිටියා කෙල්ල..
    අන්තිමට රෙද්දෙ ගූ ගියා..
    :rofl:

    දැන් ඕකිට ආත්මෙකට කොල්ලෙක් ගන්න බෑ.. හිටියත් එකෙක් ඌ යනවා.. මොකද ඒකිගෙ චරිතෙ ඝාතනය වුණා.. හැදිච්චකම කියන එක බල්ලට ගියා.. පාරක දැක්කත් ඕකිට වෙනදට වඩා කොල්ලො විහිලු කරන්න ගන්නවා.. දකින දකින එකා හිනා වෙනවා.. ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්නවා කියන්නෙ ඔව්වට තමා..:yes:

    ඒකි නැහැදිච්ච වේසියෙක් කියලා කතාවෙන් තේරෙනවනේ බං.. :cool:

    ඉල්ලං පුකේ ටින්කිරි ගන්නව නෙවි බං, අතින් අරන් පුකේ තියාගත්තා වගේ දෙයක් කෙල්ල කරගත්තේ.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    anemanda me pirimi lamaya wihilu karapu eket waraddak thiyenawa...et ekata react karapu widiha waradii mama nam hithanne. mechchra over yanna deyak na...and wihilu karapu kenaage widiha balala a widihata react karanna thaman danaganna one...mehema paara madde haiyen naraka widihata banina gahana eka neme hari widiha mama nam hithana widihata. me ganu lamayata mokak hari naraka deyak kiwwa nam eka waradi...eth ewata react karana widiha eya hariyata danne na kiyala mata nam hithenne. and gam palaathwala yaddi eddi hariyata adumak adan yanna thaman danaganna one...colombo or a awata wage pathi walata girlsla adina ath nathi kota adum match wenne na gam palaath walata,..ewaye inna minissu dakinne awage dewal waradiyata. mata nm hithena widihata me ganu lamaya mekata react karapu widiha waradi kiyala....
    me video eke girl katha karana widihen hithaganna puluwan eyage hatith...cz media walata katha karaddi poddak wadagath widihata katha karanna ona kiyalawath danne nathi patai meya nam.

    pare yana enakota koi ganu lamayektat oya wage dewal walata muna denna wenawa...et a hama welawema ohoma baninna gahanna giyoth ithin ganu lamainta thiyana gawurawet nathiwenawa. :( baninna awashya wena welawal thiyenawa...bt dz z not d right time to scold so badly. dz z ma opinion as a girl.

    අඩ් ඩඩ් ඩා .... මම නිකන් අර වහකුනි දැක්කේ පැත්තකට කියුටි වගේ ....:eek::eek::eek::P:love::love::love:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඒ කොල්ලා පව් බන්. දුප්පත් අහිංසක කොල්ලෙක්. මට කඳුලු ආවා. ඇයි බන් කොල්ලා ඒ වේසිගෙ දත් ටික බඩට යන්න ගැහුවෙ නැත්තේ ? පට්ට පවු බන්. අනිවා පොලිසි ගිහින් හොඳ ඇපයක් ඉල්ලපන්. පව් අහිංසකයා.

    ow bn sirawata :(