සැඟවුණු නිවන් මග
අද ගොඩක් දෙනෙක් හරියට දන්නෙ නෑ මොකක්ද ගෞතම බුදූරදුන්දේශනා කළ නිවන් මාර්ගය කියලා (මම Religious Forum එකෙත් බැලුවා මේ ගැන ගොඩක් ප්රශ්න තිබුනා. ඒක නිසයි මේ පෝය දවසෙ මේ ගැන thread එකක් දාන්න හිතුනේ..එවාට එතන දී පිළිතුරු නොදී මම වෙනම මෙතන thread එකක් දැම්මා අනික අයටත් මේ ගැන දැන ගන්න
)
ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක තවත් හාමුදුරුකෙනෙක් ප්රසිද්ධියට පත්කිරීමක් නොවන බව..
ස්වාමීන් වහන්සේ පිළිබඳ
https://sites.google.com/site/hiddenbuddhism/waharaka-abhayarathanalankara-himi
මුලින්ම ප්රවේශයක් විදිහට මේ දේශනාව අහන්න http://www.aaryadharma.org/Shrawya/Kaanda/000/000-04 Seba Boudhdhaya.mp3
නිවන් මාර්ගය - සියල්ලම සාවදානයෙන් පුලුවන් වෙලාවට අහන්න
http://www.aaryadharma.org/Shrawya/Kaanda/Kaanda000.htm
අනෙකුත් ධර්ම දේශනා - මෙහි ධර්ම දේශනා හා විවිධ පුද්ගලයන් අසන ලද ප්රශ්නවලට පිළිතුරු ඇත. අවබෝධය පිනිසයි.
1.https://sites.google.com/site/hiddenbuddhism/Home/-mp3
2.http://www.aaryadharma.org/Shrawya/Shrawya.htm
මෙතන අදාළ මාතෘකාව search කරලා වුනත් ලබාගන්න පුලුවන්.
http://mp3.hiddendhamma.net/
(ඒ සඳහා singreesi වලින් type කර paste කර සිංහල තෝරා search කරන්න.)
මෙයට සම්බන්ධ වෙබ් අඩවි - Click here
දැන් මේව විශ්වාස නොකරන අයත් මෙතන ඉදීවී. මේ පංචස්කන්ධයට ගෝචර වන හරියක් තියනවා. එතනින් එහාට අපට නොවැටහෙන,නොදැනෙන දේවල් තියනවා. අප කල යුත්තේ එවා අවිශ්වාස නොකිරීම නොව ඒවා වටහාගන්න පුලුවන් වන මට්ටමට සිත දියුනු කිරීමයි.
අන් අයටත් දැක ගන්න පුලුවන් විදිහට මේ thread එක අද දවස තුල ඉදිරියට තබමු..
තෙරුවන් සරණයි!
අද ගොඩක් දෙනෙක් හරියට දන්නෙ නෑ මොකක්ද ගෞතම බුදූරදුන්දේශනා කළ නිවන් මාර්ගය කියලා (මම Religious Forum එකෙත් බැලුවා මේ ගැන ගොඩක් ප්රශ්න තිබුනා. ඒක නිසයි මේ පෝය දවසෙ මේ ගැන thread එකක් දාන්න හිතුනේ..එවාට එතන දී පිළිතුරු නොදී මම වෙනම මෙතන thread එකක් දැම්මා අනික අයටත් මේ ගැන දැන ගන්න
)ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක තවත් හාමුදුරුකෙනෙක් ප්රසිද්ධියට පත්කිරීමක් නොවන බව..