සැප්තැම්බර් 11

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy

    පරණ කතාවක් අයෙමත්...දාන්න හිතුනා


    සැප්තැම්බර් 11 ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වුනු මේ ප්‍රහාරයට ආපු ගුවන් යානයේ අංකය තමයි Q33N.මම අද හදන්නේ ආයෙත් ඒ මතකය අලුත් කරන්න.

    1)ගන්නකො නෝට් පෑඩ් එක
    2)Flight number එක ටයිප් කරන්න(Q33N)
    3)අකුරු සයිස් එක 72 දෙන්න
    4)අකුරු Type එක Wingdings ‍තෝරන්න

    .
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හැපිච්ච දෙ‍කෙම ‍ෆලයිට් නම්බර්ස් ඇවිල්ල බං UAL175 එකයි AA11 එකයි..ඔක කොල්ලො හදාගත්ත එකක් බං..

    හිහි ‍මොනව වුනත් ශොක්...:D:yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ojmq8j.jpg
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    හැපිච්ච දෙ‍කෙම ‍ෆලයිට් නම්බර්ස් ඇවිල්ල බං UAL175 එකයි AA11 එකයි..ඔක කොල්ලො හදාගත්ත එකක් බං..

    හිහි ‍මොනව වුනත් ශොක්...:D:yes:

    YES machan..aththa..
    11.gif
    11.gif
    11.gif