පරණ කතාවක් අයෙමත්...දාන්න හිතුනා
සැප්තැම්බර් 11 ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වුනු මේ ප්‍රහාරයට ආපු ගුවන් යානයේ අංකය තමයි Q33N.මම අද හදන්නේ ආයෙත් ඒ මතකය අලුත් කරන්න.
1)ගන්නකො නෝට් පෑඩ් එක
2)Flight number එක ටයිප් කරන්න(Q33N)
3)අකුරු සයිස් එක 72 දෙන්න
4)අකුරු Type එක Wingdings තෝරන්න
.




