අපි ජනප්‍රිය දේශපාලනයෙන් අයින් වෙලා උගත් මිනිස්සු යවන්න ඕනි ....එතන තමයි ආරම්භය
Comment of the day ! Rep added machan
අපි ජනප්‍රිය දේශපාලනයෙන් අයින් වෙලා උගත් මිනිස්සු යවන්න ඕනි ....එතන තමයි ආරම්භය
උඹල අද ජාතික දින උත්සවය බලන්න ඇති. ජනාදිපති තුමාට ස්කොට් එකට ආපු පොලිස් කාර් Toyota පොලිස් බයික් BMW එන්ගලන්තයෙ අස්වයො ඉදන් ජනාදිපති තුමා,අගමැති තුමා ඇතුලු මැති ඇමතිවරු ඔක්කොම ආවෙ BMW වගේ කාර් වල.
පෙරඩ් එකේ ගිය හමුදාවෙ අය අරන් ගියෙ China,Pakistan,Russia වගේ රටවලින් ගෙනාපු තුවක්කු බූට්2,uniform එකේ ඉදලම ඔක්කොම පිටරටවල් වලින් ගෙන්වපු දේවල්. හමුදාවෙ සන්නන්ද රත,නැව්,ගුවන් යානා ඔක්කොම පිටරටවල දේවල්. අපි විදේශීය අමුත්තන් ඉදිරියේ ඒ අයගේ රටවල් වලින් ගෙනාපුවම ඒ අයට පෙන්නනව.
මෙවිදියට නිදසින් අවුරුදු 70 විතර වෙලත් තවමත් අපි යැපෙන්නෙ පිටරටවල් මතයි. ගොවියට වගාකරන්න පොහොර ටික එන්නෙත් රටින්. රටේ ප්‍රදාන ආදායම් මාර්ග අපේ අම්මල,අක්කල මැද පෙරදිගට යැවීම,ඇගලුම් වගේ දේවල්
මගේ අදහස අපිට තියෙන සැබෑ ප්රස්නය ජාතියක් විදියට අපේ රටේ නිස්පාදන ඇතිකරන්නෙ කොහොමද? දුගියාව පොහොසතෙක් කරන්නෙ කොහොමද කියන එක මිසක් ජාතික ගීය දෙමලෙන් කීම නෙවෙයි. ජතික ගීය දෙමලෙන් තමුන්ට වැටහෙන බාශාවකින් කීම නිසා දෙමල අයටත් මේ 'මගේ රට' කියන හැගීම එනව නන් රටේ දියුනුවට බොහොම වටිනව.
අපි ජනප්‍රිය දේශපාලනයෙන් අයින් වෙලා උගත් මිනිස්සු යවන්න ඕනි ....එතන තමයි ආරම්භය
කෑප්ටන් Jack Sparrow;19664919 said:අහ්හ් උයා සතුපාට අයිය කෙනෙක්ද?
කට කයිවාරුව විතරයි බන් උබලගේ.
BTW මම දාපු වීඩියෝ එකත් බලන ගමන් ඒ සින්දුව රස විදලා අදහසකුත් කොටන්න.
Machan this is a result of the attitude of Srilankans. We have no guts to produce anything but we simply import them. This is the fault of our current economic system. There is no infra structure developments, loan facilities are provided to help entrepreneurs. Machan for example I have developed several project proposals. But the banks or any other financial institution didnt approve my loans or what they did is they asked for very high interests for the loans I applied. So it is very cheap for me to import from any other country rather than producing in Sri Lanka. For example one of my business venture is I import nails from China. The quality is not good but it is very cheap to import. Even if I invest a plant in Sri Lanka I wont be able to sell for a lower price because of imported products. This is the Sri Lankan attitude. We accept any garbage from Sri Lanka even though we can produce it in our country. I dont think Sri Lanka will be able to develop even in 50 years. Sri lankans are naturally dont have guts to start a business. But the people who have guts doesnt have any supportive encouragements.
ඒකෙත් ඇත්තක් තියෙනව.
නිකම් පලයං බං යන්න ඇයි අද ඉන්නේ උගත් එවුන් නෙමෙයි ද? උගත් කියා ගන්න එවුන් තමයි නරකම...
උගත් නෙමෙයි රට ජාතිය තමන්ගේ කමට කැක්කුමක් තියන අයව තමයි යවන්න ඕන

100 % Agreed mcn...need to change our people's attitude..otherwise we have no future...ever..!

නිකම් පලයං බං යන්න ඇයි අද ඉන්නේ උගත් එවුන් නෙමෙයි ද? උගත් කියා ගන්න එවුන් තමයි නරකම...
උගත් නෙමෙයි රට ජාතිය තමන්ගේ කමට කැක්කුමක් තියන අයව තමයි යවන්න ඕන
උගත් අය ..මොඅනවද එයාලා උගතුන් වෙලා ඉන්නේ ..මොන විශයෙන්ද ..?
- බහුතරය සමාන්‍ය පෙළ , උසස්පෙළ නෑ
- උගත් කියන සමහර අයට නීතිඥ වෘත්තීය හැර වෙන උගත්කමක් නෑ
- ඉතාම සුළුතරයක් ආර්ථික විද්‍යාව හා කළමනාකරණය ගැන දැනුම තියෙනවා ..හර්ෂ \ බන්දුල වගේ අය
එතකොට නීතිඥවරුන්ට පුලුවන්ද රටක් හදන්න තීරණ ගන්න ...ආර්ථික කළමනාකරණය දැනුම තියෙනවද, ආයෝජන , තාක්ෂණ අංශ දැනුම තියෙනවද ..?
වෙන රටවල ආර්ථික විද්‍යාව , කළමනාකරණ දැනුම තියෙන PHD ගහපු අය ඉන්නේ ආණ්ඩු වල ..නීතිඥවරු නෑ ....උන් දන්නේ උසාවියේ නඩු කතා කරන්න විතරයි .....මේ නිසා තමයි අපේ රටේ ඇමතිවරයෙකට උනාට අමාතංශයේ ඉහල නිලධාරීන් කියන විධිහට වැඩ කරන්න වෙන්නේ...දැනුමක් නෑ ....
කෙහෙල්මල් සමාජවාදි මාක්ස්වාදි නැතුව ජාතිකවාදි දේශපාලනය තෝරගන්න ඕන
වචන ටිකේ තේරුමවත් දන්නවාද බන් ඇයි යකෝ එතකොට ඇමති යටතේ අමාතයන්ස වල ඉන්නෙ බබ්බුද? අධයාපන සුදුසු කම ඕනි ඇමතිට නෙමේ නිලධාරීන්ට.
දේශපාලනයට එන්නත් පොදු පරීක්ෂණයක් තිව්ව නම් හරි... එතකොට කොච්චර උගත් උනත් නොගැලපෙන උන් ටික හැලිල යනව..අර AL පොදු පරීක්ෂණය වගේ එකක්..මචන් ..නායකයෙක් තව කෙනෙක්ට උපදෙස් දෙන්න නම් එයාට හොද දැනුමක් ,අත්දැකීමක් තියෙන්න ඕනි සේවකයන්ට වඩා ...සේවකයන්ට ඕනි විධිහට නැටවෙන නායකයෙක් වැඩක් නෑ බන් ...සේවයකයන්ව තමන්ට ඕනි විධිහට හසුරවන්න පුළුවන් කෙනෙක් තමයි නායකයෙක් කියන්නේ ..

දේශපාලනයට එන්නත් පොදු පරීක්ෂණයක් තිව්ව නම් හරි... එතකොට කොච්චර උගත් උනත් නොගැලපෙන උන් ටික හැලිල යනව..අර AL පොදු පරීක්ෂණය වගේ එකක්..![]()
මචන් ..නායකයෙක් තව කෙනෙක්ට උපදෙස් දෙන්න නම් එයාට හොද දැනුමක් ,අත්දැකීමක් තියෙන්න ඕනි සේවකයන්ට වඩා ...සේවකයන්ට ඕනි විධිහට නැටවෙන නායකයෙක් වැඩක් නෑ බන් ...සේවයකයන්ව තමන්ට ඕනි විධිහට හසුරවන්න පුළුවන් කෙනෙක් තමයි නායකයෙක් කියන්නේ ..
අනිවා ..රජයේ රැකියාවකට යන්න සාමන්‍ය පෙළ , උසස් පෙළ , උපාධි ඕනි ...එත් රජය කරන , රට පාලනය කරන අයට මේ මොනවත් ඕනි නෑ ...එක තමයි තිත්ත ඇත්ත ....එතකොට බුද්ධිමතෙක් වන රජයේ සේවකයා පාලනය කරන්න එන්නේ මෙලෝ සුදුසුකමක් නැති දේශපාලකයා ..!!
එතකොට උබ කියන ඔය සුදුසු කම් මොනවද?අන්න ඒක තමයි කියන්නෙ. රජයේ සේවකයා තමා තමන්ට ලැබෙන නියෝග ක්‍රියාත්මක කරන්න ඕනි. ඒකට තමන්ෙගේන විශය ගැන හොද දැනුමක් ඕනි. ඒකයි සුදුසුකම බලන්නෙ. දේශපාලනය කරන්න ඒවගේ සුදුසුකම් ඕනි නෑ. දේශපාලනය කරන්න තියෙන්න ඕනි වෙනම සුදුසු කම්.
අන්න ඒක තමයි කියන්නෙ. රජයේ සේවකයා තමා තමන්ට ලැබෙන නියෝග ක්‍රියාත්මක කරන්න ඕනි. ඒකට තමන්ෙගේන විශය ගැන හොද දැනුමක් ඕනි. ඒකයි සුදුසුකම බලන්නෙ. දේශපාලනය කරන්න ඒවගේ සුදුසුකම් ඕනි නෑ. දේශපාලනය කරන්න තියෙන්න ඕනි වෙනම සුදුසු කම්.
එතකොට උබ කියන ඔය සුදුසු කම් මොනවද?
එහෙම සුදුසු කම් තියෙන අය දැනට ඉන්නවද?
එහෙම සුදුසු කම් තියෙන අය තොරාගන්නෙ කොහොමද?
සරලව මෙහෙම හිතහන්කෝ මචන්.
යම් කිසි ව්‍යාපාරයක් කරන මිනිහෙකුට ඒ පිළිබඳව කිසිම දැනීමක් නැතුව,උගත් කමක් නැති උනාම ඒ ව්‍යාපාරය සාර්තකව කරගෙන යන්න පුලුවන්ද?
ඒ මනුස්සයා තමන්ගේ සේවකයෙකුගේ දැනුම මතම යැපෙනවනම් සේවකයා කියන ඕනිම දෙයක් පිලිගන්න වෙනවා.ඇත්ත හෝ බොරු තොරතුරක් උනත් පිලිගන්නවා.එතකොට ඒ සේවකයා දෙන වැරදි තොරතුරක්/උපදෙසක් මත තීරණ ගත්තාහම මොකද වෙන්නේ
යකෝ දේශපාලනේ කරන්න තියෙන මූලික සුදුසුකම තමයි මිනිස්සුන්ගෙ කැමැත්ත. ඒක ඔය මොන ලෙවල් එකටත් වඩා බලවත්. දේශපාලකයා මිනිස්සු එක්ක ඉන්න එකෙක් මිසක් සීත කාමරයක් ඇතුලට වෙලා උපාධි සහතික පෙන්න පෙන්න ඉන්න එකෙක් නෙමේ.