//"මගේ අදහස අපිට තියෙන සැබෑ ප්රස්නය ජාතියක් විදියට අපේ රටේ නිස්පාදන ඇතිකරන්නෙ කොහොමද? දුගියාව පොහොසතෙක් කරන්නෙ කොහොමද කියන එක මිසක් ජාතික ගීය දෙමලෙන් කීම නෙවෙයි. ජතික ගීය දෙමලෙන් තමුන්ට වැටහෙන බාශාවකින් කීම නිසා දෙමල අයටත් මේ 'මගේ රට' කියන හැගීම එනව නන් රටේ දියුනුවට බොහොම වටිනව."\\
සිරිකොතේ අසූචි බුදින එකෙක් වශයෙන් ඕක උඹට තේරෙනවද කියන්න මම දන්නේ නෑ.

ඔය ඉතින් උඹට බිස්නස් ගැන තියෙන දැනුමත් අඩුයි කියල පෙන්නන්න එපා බන්. බිස්නස් කරන්න බිස්නස් එක ගැන දැනගෙන ඉන්න ඕනි තමයි. ඒත් බිස්නස් එකේ වෙන හැමදේම දැනගන්න ඕනි නෑ. ඒ නිසා තමයි අයිතිකාරයා මැනේජර් කෙනෙක්ව දමලා තියනේනේ බිස්න්ස් වලට. ඔය කොම්පැනි ගොඩක් පාලනය කරන උන් බිස්නස් කරන්නෙ එහෙම. නැතුව උන් ගාව තියෙන හැම බිස්නස් එකක් ගැනම පරතෙරට දැනගෙන නෙමේ.
මොකක්ද හේතුව?
මේකත් එක්ක තර්ක කරන්න එපා වෙලාව අපරාදේමම දන්න බිස්නස් කාරයෝ නම් තමන් කරන බිස්නස් එක ගැන හොඳට දන්න මිනිස්සු.හැමදේම තනියෙන් කරන්න බැරි හන්දයි ඒකට අවශ්‍ය සේවකයින් කලමණාකරුවන් අරන් තියෙන්නේ.උන්ට වැඩ දෙන්නේ බිස්නස් කාරයා.නැතුව උන්ම කරන්න අවශ්‍ය දේ හොයාගෙන යන ක්‍රමයක් මමනම් අහලා නෑ.
උඹ ඔය කියන ක්‍රමයට ඇමතියෙකුට තියෙන වැඩ මොනවද
අදාහරනයක් වශයෙන් දම්මික පෙරේර ගනින් මචන්.. පොරට ෆීල්ඩ් කීයක බිස්නස් තියනවද. මම හිතන්නේ නෑ පොර ඒ ෆීල්ඩ් ඔක්කොගෙම කම්පැන්ය් එකේ ඉන්න ලොකුම උගතා කියලාමම දන්න බිස්නස් කාරයෝ නම් තමන් කරන බිස්නස් එක ගැන හොඳට දන්න මිනිස්සු.හැමදේම තනියෙන් කරන්න බැරි හන්දයි ඒකට අවශ්‍ය සේවකයින් කලමණාකරුවන් අරන් තියෙන්නේ.උන්ට වැඩ දෙන්නේ බිස්නස් කාරයා.නැතුව උන්ම කරන්න අවශ්‍ය දේ හොයාගෙන යන ක්‍රමයක් මමනම් අහලා නෑ.
උඹ ඔය කියන ක්‍රමයට ඇමතියෙකුට තියෙන වැඩ මොනවද

අදාහරනයක් වශයෙන් දම්මික පෙරේර ගනින් මචන්.. පොරට ෆීල්ඩ් කීයක බිස්නස් තියනවද. මම හිතන්නේ නෑ පොර ඒ ෆීල්ඩ් ඔක්කොගෙම කම්පැන්ය් එකේ ඉන්න ලොකුම උගතා කියලා![]()
උබේ අදහස මොකක්ද?අපේ රට හදන්නට හැමෝම කතා කරනවාය ,එක් එක් පාර්ශව වලට චෝදනා කරනවාය ,ඇතමුන් උගතුන්ට දේශපාලනයට නොයාමත් ,දේශපාලනයට බල්ලන් යාමත් විවේචනය කරයි
දුක තමයි චාමර ට කියන්න ඇත්තේ කිසිවෙක් මුලික ප්රශ්නය දෙසට අවධානය නොදී ප්‍රශ්නයෙන් පැන යාමයි
මම දන්න බිස්නස් කාරයෝ නම් තමන් කරන බිස්නස් එක ගැන හොඳට දන්න මිනිස්සු.හැමදේම තනියෙන් කරන්න බැරි හන්දයි ඒකට අවශ්‍ය සේවකයින් කලමණාකරුවන් අරන් තියෙන්නේ.උන්ට වැඩ දෙන්නේ බිස්නස් කාරයා.නැතුව උන්ම කරන්න අවශ්‍ය දේ හොයාගෙන යන ක්‍රමයක් මමනම් අහලා නෑ.
උඹ ඔය කියන ක්‍රමයට ඇමතියෙකුට තියෙන වැඩ මොනවද
හේතුව තමයි කරන්න ඕනි ජඩ වැඩ ටික සේරම කරලා ඇවිත් ඡන්දේ ලං වෙනකොට ආහාර මල්ලක් බෙදලා,පාරක් දෙකක් හදලා මිනිස්සු එක්ක ඉන්නවා කියලා පෙන්නලා ඡන්දේ ගන්න එක.ඊට පස්සේ ඌ පැත්ත පලාතක එන්නේ නෑ.පුලුවාන් තරම් හොරා කනවා.
කවුරු හරි මිනිහෙක් ප්‍රොජෙක්ට් එකක් අරන් ආවම ඉස්සෙල්ලාම අහන්නේ තමන්ට කොමිස් එක කීයක් දෙනවද කියලා.ඉතින් කොහොමද රටක් හදන්නේ
ඒකට තමා ඒ සඳහා ප්‍රමානවත් බුද්දියක් තියන අයව පාර්ලිමේතු යවන්න ඕනෙ. ඒක මහජනයගෙ වැඩක්. හැබැයි බුද්දිය විතරක් මදි , ලීඩර්ශිප් එකත් ඕනෙ. තවත් ඕනෙ දේවල් තියනවා.. මේ දේවල් ජනතාව දැනගන්න ඕනෙ. ඒකනෙ චන්දෙ දෙන එක සෙල්ලම් වැඩක් නෙවේ. මේ සැරේ අරයට දෙමු. ඊලඟට එයා හරිගියේ නැත්තම් මෙයාට දෙමු. එහෙමනෙ ගොඩක් අය චන්දෙ දෙන්නෙ...අඩුම තරමින් ඌ උගේ ආයතන ටික පාලනය කරන්න පුලුවන් මිනිස්සු තෝරගන්න දන්නවා.අපේ ඇමතිලා ඒකවත් දන්නවද?

අඩුම තරමින් ඌ උගේ ආයතන ටික පාලනය කරන්න පුලුවන් මිනිස්සු තෝරගන්න දන්නවා.අපේ ඇමතිලා ඒකවත් දන්නවද?

උඹ හිතන්නෙ මිනිස්සු ගොන්නු කියලද? මිනිස්සු චන්දෙ දෙන්නෙ ඇමතියාට කියල තමන්ගේ වැඩ කරගන්න නැතුව නිකන් බෙදල දෙනවට නෙමේ. ඇමතියා තමන්ගේ පැත්තට වැඩ කරන් නැත්තන් ඌට චන්දෙ නෑ.
හේතුව තමයි කරන්න ඕනි ජඩ වැඩ ටික සේරම කරලා ඇවිත් ඡන්දේ ලං වෙනකොට ආහාර මල්ලක් බෙදලා,පාරක් දෙකක් හදලා මිනිස්සු එක්ක ඉන්නවා කියලා පෙන්නලා ඡන්දේ ගන්න එක.ඊට පස්සේ ඌ පැත්ත පලාතක එන්නේ නෑ.පුලුවාන් තරම් හොරා කනවා.
කවුරු හරි මිනිහෙක් ප්‍රොජෙක්ට් එකක් අරන් ආවම ඉස්සෙල්ලාම අහන්නේ තමන්ට කොමිස් එක කීයක් දෙනවද කියලා.ඉතින් කොහොමද රටක් හදන්නේ
ඉතින් ඇමතිලා එහෙම තෝරන් නෑ. ඒකට වෙනම ක්‍රියාපටිපාටියක් තියෙනවනේ? අනික දැන් ස්වාධීන කොමිසමුත් ඇවිල්ලා තියෙන්නේ..![]()

මිනිස්සු ගොන්නු නෙමෙයි බන් ඊටත් හපන් එවුන්.නැත්නම් ඉතින් ස්ත්‍රී දූශන කරපු එකාට අපි ඔබ සමගයි කියලා බෝඩ් ලෑලි උස්සන් යයිද.එහෙම නැත්නම් ටෙලි නාට්‍ය නිලියව වැඩිම මනාප වලින් පාර්ලිමේන්තු යවයිද
මිනිස්සු ගොන්නු නෙමෙයි බන් ඊටත් හපන් එවුන්.නැත්නම් ඉතින් ස්ත්‍රී දූශන කරපු එකාට අපි ඔබ සමගයි කියලා බෝඩ් ලෑලි උස්සන් යයිද.එහෙම නැත්නම් ටෙලි නාට්‍ය නිලියව වැඩිම මනාප වලින් පාර්ලිමේන්තු යවයිද